ලවුඩ් ස්පීකර් සාපය

Be_Positive

Well-known member
  • May 27, 2022
    869
    1,012
    93
    තමන්ගෙ ආගමට/සංස්කෘතියට shot එක දෙන්න හරිම දක්ෂයො තමයි සිංහල ජාතියෙ ඉන්නෙ. මුස්ලිම් මිනිස්සු විතරයි තමන්ගෙ දේ වෙනුවෙන් ඉන්නෙ.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,906
    1
    60,864
    113
    Mother Earth
    තමන්ගෙ ආගමට/සංස්කෘතියට shot එක දෙන්න හරිම දක්ෂයො තමයි සිංහල ජාතියෙ ඉන්නෙ. මුස්ලිම් මිනිස්සු විතරයි තමන්ගෙ දේ වෙනුවෙන් ඉන්නෙ.
    ඉතින් බන් වැරදි දේට වැරදියි කියන්නෙ නැතුව හරියි කියන්න යැ. බෞද්ධයොම වැරදි කර කර එයාලම බුද්ධහගම විනාස කරනව නම් ඉතින් ඒක කරන්න දෙයක් නෑ. මහ හයියෙන් ලවුඩ්ස්පීකර් දාන් ගමටම ඇහෙන්න පිරිත් දාන එක වැරදිද නැද්ද කියපන්. පන්සලේ කරත් වැරදියි, පල්ලියෙ කරත් වැරදියි. 🤷‍♂️
     
    Be_Positive

    Well-known member
  • May 27, 2022
    869
    1,012
    93
    ඉතින් බන් වැරදි දේට වැරදියි කියන්නෙ නැතුව හරියි කියන්න යැ. බෞද්ධයොම වැරදි කර කර එයාලම බුද්ධහගම විනාස කරනව නම් ඉතින් ඒක කරන්න දෙයක් නෑ. මහ හයියෙන් ලවුඩ්ස්පීකර් දාන් ගමටම ඇහෙන්න පිරිත් දාන එක වැරදිද නැද්ද කියපන්. පන්සලේ කරත් වැරදියි, පල්ලියෙ කරත් වැරදියි. 🤷‍♂️
    මම කිව්වෙ සිංහල සහ සිංහල බවුද්ද සෙට් එකට කෙලවිලාම යන්නෙ එකාට එකා සමගියක් නැති හින්දා කියලා.
    කතා කරලා විසදගන්නැතුව youtube එකටත් දානවා.
    බවුද්ද සෙට් එකත් බනිනවා, බවුද්ද නොවන සෙට් එකත් බනිනවා. ඉතින් පැවැත්මක් නෑ දෙපැත්තට අදින හින්දා.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,834
    8,167
    113
    Kotahena
    Keri wesige puthala puduma sapayak gewal langa idan kana gawa masa ganan eka digata loudspeeker danawa.

    Meke සාපේ danne nathi huththige පුතාලා katawahan hitapalla nodanna මගුල් kiyawanne නැතුව.

    Karume danna ekaaa thamai eke duka danne.

    Kata report karath wedak na huttige puthala anunta karadarayak jnowenna inna danne nathi ponna pansal loudspeeker hethikare.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    මූ ඇවිල්ලා හෙන්ඩසන් වල උදේ පාන්දර තුනට නැගිටලා පැක් ඇන්ඩ් සේව් එකේ වැඩට යන එකෙක්.

    දැන් එළකිරි එකෙක් හෙන ටෝක්.

    අඩෝ උබට කොහොමත් NZ කුණු බක්කිය තමයි.

    නිකං කිරියේ පුක නොදී පල.

    මුන් ඕක්ලන්ඩ් වල පාන්දර ඉදන් අමු සීතලේ පුක දීලා, දැන් එනවා අපිට උගන්වන්න.

    පරයා. පාන් හදපන්. හෙටත් උදේ නැගිටලා.

    දැන් ජෙට්ලැග්ද
     
    • Haha
    Reactions: Hamu mahaththaya1

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,084
    787
    113
    තමන්ගෙ ආගමට/සංස්කෘතියට shot එක දෙන්න හරිම දක්ෂයො තමයි සිංහල ජාතියෙ ඉන්නෙ. මුස්ලිම් මිනිස්සු විතරයි තමන්ගෙ දේ වෙනුවෙන් ඉන්නෙ.
    100%
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,730
    16,512
    113
    මම කිව්වෙ සිංහල සහ සිංහල බවුද්ද සෙට් එකට කෙලවිලාම යන්නෙ එකාට එකා සමගියක් නැති හින්දා කියලා.
    කතා කරලා විසදගන්නැතුව youtube එකටත් දානවා.
    බවුද්ද සෙට් එකත් බනිනවා, බවුද්ද නොවන සෙට් එකත් බනිනවා. ඉතින් පැවැත්මක් නෑ දෙපැත්තට අදින හින්දා.

    බනින්න ඕන
    බනින එක හොඳයි
    වැරුද්ද ට වැරදියි කියන්න සිංහල උන් බය නෑ.
    උඹලා pedo රැක්කට සිංහල උන් පීඩො තට්ටයෙක් අහුඋනොත් ෆ්ලැට් වෙන්නම ශොට් එක දෙනවා.

    දැන් මුන් පිරිත් මන්තර කරගෙන.
    තේරුමක් දන්නෙ නෑ
    ලෙඩ හොඳ කරගන්න, භූත පෙරේතයෝ එලවන්න ජපකරණ දෙයක් කරගෙන.
     
    • Like
    Reactions: Sen-lu and Udee KJ

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,084
    787
    113
    Keri wesige puthala puduma sapayak gewal langa idan kana gawa masa ganan eka digata loudspeeker danawa.
    🥹ඒකට මම උදේට හවසට මෙහෙ පිරිත් නොදන නිසා දුකින් ඉන්නවා
     
    • Haha
    Reactions: ozykolla

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,084
    787
    113
    නොත් ෆ්ලැට් වෙන්නම ශොට් එක දෙනවා
    ඇත්ත♥💀
    දැන් මුන් පිරිත් මන්තර කරගෙන.
    තේරුමක් දන්නෙ නෑ
    ලෙඩ හොඳ කරගන්න, භූත පෙරේතයෝ එලවන්න ජපකරණ දෙයක් කරගෙන.
    පෙරේතයෝ එලවන්නෙ මංතර වලින් පිරිත් වලින් නෙමේ ( හවසට උදේට දාන්නෙ මිනිස්සුන්ට වැරැද්දක් කරන්න යනකොට ඒක ඇහිලවත් නතර වෙන්න එත් ඒක හැමොටම සෙට් නැ)
    නමුත් ඔය ගොඩක් කෑ ගහාන උන්දලා උන්ගෙ ගමෙ හැමදාම සංගීත ගහාද්දි උඩ පැනගෙන යන්නෙ😂
     
    • Like
    Reactions: neo7x

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,569
    17,621
    113
    Auckland
    පොන්නයා තම්බි ටික අල්ලා පල්ලා පුවක් බඩිල්ලා කියන එකට මුකුත් නෑ නේද? 🤭 🤭
    අල්ල හුවක් බඩිල්ල කියන එක ගැන කියවන්න කලින් ගන තට්ටයො ටික කියවන වැදි බන ගැන කතා කරන්න ඔනෙ නේ බන්. තමන්ගෙ ධර්මය පලමුවෙන් හදාගන්න ඔනෙ වෙන වෙන හුවක්බර්ලගෙ වැරදි කියන්න කලින්. උන්ට යකඩ කට ඕෆ් කරපියව් කියපු ගමන් කියන්නෙ මොකක්ද උබලගෙ පන්සල් වල දාන්න විතරද පුලුවන් අපිට බැරිද අහයි. කැරි තට්ට ඝනයො ටික ඔක්කොටම කලින් කොන්ට්‍රොල් කරන් ඉන්න ඔනෙ. බුදු දහමට අයිතිවාසිකම් කියන්න එක එක පකයො ඇවිත් වැදි බණ කියන එක තමා ප්‍රශ්නෙ. මේ ත්‍රෙඩ් එකම බලපන් හද්ද අඩු කුලෙ බය්යො ටිපර් පාක් කරන හැටි

    🫢
     
    • Like
    Reactions: Sen-lu

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,084
    787
    113
    Ane palayan gothayo yanna baila nogaha
    හැමොම එක වගේ නැ බන් මට ගොඩක් තරහා යනවා 🤓 පොඩි දේකටත් අනවශ්‍ය ගොං වැඩ කරනවා මම ඒ නිසා උදේට පිරිත් ආහනවා හවසටත් ආහනවා හිත සංසුන් කරගන්න හැමවෙලාවෙම නැ සිංදුත් ආහනවා ඉතින් මට පිරිත් ඉබේම පන්සලකින් ඇහෙනකොට වැඩේ ලේසී
    හැබැයි ඉතින් පන්සල ගෙදර ඉස්සරහා නම් අවූල් මොකද ලවුස්පීකර් එකෙ සද්දෙට පිරිත් වල තියෙන ලස්සන නැති කරනවා ටිකක් ඈතීන් ඇහෙනවනම් හොදයි අපේ පන්සලෙ දුරනම් හොදයි පිරිත් යන්නෙ උදේට තමා එත් ඇත්තටම අපේ පන්සලෙ නම් ලෙසියෙන් ඔවා වෙන්නෑ පූජාවල් වගෙ තියෙනකොට තමා ( මිනිස්සු ගැනත් හිතනවා) මෙතන තියෙන්නෙ අපේ අවුලක් අපි phone එකෙ සවුන්ඩ් එකට පුරුදු වෙලා අපිට අර වගේ ඒවා වාතයක් වගේ දැනෙනවා

    කැරි තට්ට ඝනයො ටික ඔක්කොටම කලින් කොන්ට්‍රොල් කරන් ඉන්න ඔනෙ.
    ඔහොමද koන ට්‍රෝල් කරන්නෙ :speedmalli
    ------ Post added on Feb 27, 2026 at 10:45 AM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    අල්ල හුවක් බඩිල්ල කියන එක ගැන කියවන්න කලින් ගන තට්ටයො ටික කියවන වැදි බන ගැන කතා කරන්න ඔනෙ නේ බන්. තමන්ගෙ ධර්මය පලමුවෙන් හදාගන්න ඔනෙ වෙන වෙන හුවක්බර්ලගෙ වැරදි කියන්න කලින්. උන්ට යකඩ කට ඕෆ් කරපියව් කියපු ගමන් කියන්නෙ මොකක්ද උබලගෙ පන්සල් වල දාන්න විතරද පුලුවන් අපිට බැරිද අහයි. කැරි තට්ට ඝනයො ටික ඔක්කොටම කලින් කොන්ට්‍රොල් කරන් ඉන්න ඔනෙ. බුදු දහමට අයිතිවාසිකම් කියන්න එක එක පකයො ඇවිත් වැදි බණ කියන එක තමා ප්‍රශ්නෙ. මේ ත්‍රෙඩ් එකම බලපන් හද්ද අඩු කුලෙ බය්යො ටිපර් පාක් කරන හැටි

    🫢
    ඇයි බන් එක පැත්තක් විතරක් හදන්න යන්නෙ අනිත් උන්ට උන්ට ඕන දේ කරන්න දීල? 🤭 🤭
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,834
    8,167
    113
    Kotahena
    හැමොම එක වගේ නැ බන් මට ගොඩක් තරහා යනවා 🤓 පොඩි දේකටත් අනවශ්‍ය ගොං වැඩ කරනවා මම ඒ නිසා උදේට පිරිත් ආහනවා හවසටත් ආහනවා හිත සංසුන් කරගන්න හැමවෙලාවෙම නැ සිංදුත් ආහනවා ඉතින් මට පිරිත් ඉබේම පන්සලකින් ඇහෙනකොට වැඩේ ලේසී
    හැබැයි ඉතින් පන්සල ගෙදර ඉස්සරහා නම් අවූල් මොකද ලවුස්පීකර් එකෙ සද්දෙට පිරිත් වල තියෙන ලස්සන නැති කරනවා ටිකක් ඈතීන් ඇහෙනවනම් හොදයි අපේ පන්සලෙ දුරනම් හොදයි පිරිත් යන්නෙ උදේට තමා එත් ඇත්තටම අපේ පන්සලෙ නම් ලෙසියෙන් ඔවා වෙන්නෑ පූජාවල් වගෙ තියෙනකොට තමා ( මිනිස්සු ගැනත් හිතනවා) මෙතන තියෙන්නෙ අපේ අවුලක් අපි phone එකෙ සවුන්ඩ් එකට පුරුදු වෙලා අපිට අර වගේ ඒවා වාතයක් වගේ දැනෙනවා
    Ane gothayo nodanna huttawal katha karanna epa kiyanne onna okayi.

    Kankarachxhalayak widihata loudspeeker eken eka digata තමන්ට ona welawatay epa welawatai thada noice ekak enakota ඔලුවට ඒක daragaenna බැරිව cortisol naginawa.

    Dirgakalinawa eka personality ekata balapanawa. Ape gewal wala හැමොටම prashna. පවුලේ ungen arriars cover karanawa.
    Issaraha inna minihata kiyana de ahenne na. Beri hatanak wage.

    Pirith nemei modayo pansal wala daann gotha kavi bana. Pirith dammath wenasak na.
    Samahara gewal wala ganu daala gihin ලමයි witharay inne. Samahara ewaye miniha daala gihin. වලි
    කේන්ති namenne na. Awurudu 20k 30k eka digata kenthiyen jeewath wenne.

    Tho danna pakak na මොඩ huttige puthalata therenne na eka danne karume gewana minissu.

    Wate indan ponnayo wage wal baila gahuwa kiyala wadak na.

    Owa gihin police walata kiwwama piliceye ewun awilla hamuduruwanta kiyanawa kwuda complain kare kiyala.

    Eetapssze dayaka saba ekka haminenna enawa tharjana widihata minissu balanne.
    Ubala danna itigediyak nattan baila nogaha hitapan pansal langa gewal hadannepa kiyanne kata karanawata nemei