ලවුඩ් ස්පීකර් සාපය

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,544
    5,502
    113
    Colombo
    වටින බණක් උදේම අහපල්ලා මෙන්න


    කවුද බන් දැන් ඇත්ත කියන්නේ සමහර උන් පේස්බුක් එකේ මැරෙන්න හදනවා බණ කිය කිය මෙවුන්දා මෙහෙම කියද්දි
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,069
    3,897
    113
    Ane gothayo nodanna huttawal katha karanna epa kiyanne onna okayi.

    Kankarachxhalayak widihata loudspeeker eken eka digata තමන්ට ona welawatay epa welawatai thada noice ekak enakota ඔලුවට ඒක daragaenna බැරිව cortisol naginawa.

    Dirgakalinawa eka personality ekata balapanawa. Ape gewal wala හැමොටම prashna. පවුලේ ungen arriars cover karanawa.
    Issaraha inna minihata kiyana de ahenne na. Beri hatanak wage.

    Pirith nemei modayo pansal wala daann gotha kavi bana. Pirith dammath wenasak na.
    Samahara gewal wala ganu daala gihin ලමයි witharay inne. Samahara ewaye miniha daala gihin. වලි
    කේන්ති namenne na. Awurudu 20k 30k eka digata kenthiyen jeewath wenne.

    Tho danna pakak na මොඩ huttige puthalata therenne na eka danne karume gewana minissu.

    Wate indan ponnayo wage wal baila gahuwa kiyala wadak na.

    Owa gihin police walata kiwwama piliceye ewun awilla hamuduruwanta kiyanawa kwuda complain kare kiyala.

    Eetapssze dayaka saba ekka haminenna enawa tharjana widihata minissu balanne.
    Ubala danna itigediyak nattan baila nogaha hitapan pansal langa gewal hadannepa kiyanne kata karanawata nemei
    Absolute truth.
     
    • Like
    Reactions: speedmalli

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    dan umbala api oka methana discuss kala kiyala oka wenas wenawada?
    nikan kaale kanne nathuwa wadakata athi deyak karapalla. dan palayaw
     
    • Like
    Reactions: Be_Positive

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,826
    8,160
    113
    Kotahena
    dan umbala api oka methana discuss kala kiyala oka wenas wenawada?
    nikan kaale kanne nathuwa wadakata athi deyak karapalla. dan palayaw
    වැඩක් wenne නැති nisa thamai stress eka පිට wenna baninne. Eka thamai discussion eken wena ekama wade. එතනින් එහාට solution ekak na okata. Complaint karath wadak nathi nisa kunuharupen amathanna ona. මොකද ung inne අවුරුදු 10k 20k under ලොකු pressure ekakin prashnath double wela.
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    වැඩක් wenne නැති nisa thamai stress eka පිට wenna baninne. Eka thamai discussion eken wena ekama wade. එතනින් එහාට solution ekak na okata. Complaint karath wadak nathi nisa kunuharupen amathanna ona. මොකද ung inne අවුරුදු 10k 20k under ලොකු pressure ekakin prashnath double wela.
    wedak naththam palayan
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,013
    1
    15,793
    113
    බුල්හෝන් වලට
    බයියෝ ලයු..

    දැන් ගුපියෝත් සෙට් වෙලා ඉන්නේ 😎
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,069
    3,897
    113
    Ehema compare karanawa nam Allah winadi 5 ne. Aye dingak nidaganna puluwan. Meka aye kohe nidaganna da. Mara lathoni denne bera gahala patan aran. Podi ekekwath kohomada nidi karawa ganne. Wayasaka kenek, ledek..
    Loudspeaker pirith maha saapayak.
     
    • Like
    Reactions: Tramadol

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,826
    8,160
    113
    Kotahena
    wedak naththam palayan
    Ratakaju ate size molayak da ponnayo thiyenne 😆 pansale hamuduruwonta upasikamma redda උස්සලා jathaka una awajathakayekda tho. Hamuduruwonta wagema mole adu :lol: වැඩක් nae kiyala kiwwe kiyala wadak na kiyala kiyanna therenne kari gothayo :lol:
     

    Uchiha_Nimnora

    Well-known member
  • Nov 28, 2024
    678
    795
    93
    තමන්ගෙ ආගමට/සංස්කෘතියට shot එක දෙන්න හරිම දක්ෂයො තමයි සිංහල ජාතියෙ ඉන්නෙ. මුස්ලිම් මිනිස්සු විතරයි තමන්ගෙ දේ වෙනුවෙන් ඉන්නෙ.
    සිංහලයා, කිතුනුවා වගේ උන්ගේ උගතකම බුද්ධිමත්කම වර්ධනය වෙන්නෙ වෙන්නෙ ආගමට තියෙන ලැදියාව භක්තිය අඩුවෙනවා. ඒත් හම්බයාගෙ highest iq කාරයත් ආගමට මාරම ලැදී. මම නම් හිතන්නෙ උන්ව ඉපදුනු දවසේ ඉදන්ම ආගෙමෙන් manipulate කරනවා. කොහොමත ඉපදුනු දවසෙම පයියෙ කෑල්ලක් කපනවනේ.
     
    • Like
    Reactions: speedmalli

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,569
    17,616
    113
    Auckland
    කවුද බන් දැන් ඇත්ත කියන්නේ සමහර උන් පේස්බුක් එකේ මැරෙන්න හදනවා බණ කිය කිය මෙවුන්දා මෙහෙම කියද්දි

    බුදුන්ගෙ ධර්මය විතරක් තෝරලා ගනින් බන් ගැබුරු හඩින් උන්ට ඔනෙ ඔනෙ හුත්තවල් කියවන එවුන්ව ඉග්නොර් කරපන්

    හරි ලේසි

    හැමොම එක වගේ නැ බන් මට ගොඩක් තරහා යනවා 🤓 පොඩි දේකටත් අනවශ්‍ය ගොං වැඩ කරනවා මම ඒ නිසා උදේට පිරිත් ආහනවා හවසටත් ආහනවා හිත සංසුන් කරගන්න හැමවෙලාවෙම නැ සිංදුත් ආහනවා ඉතින් මට පිරිත් ඉබේම පන්සලකින් ඇහෙනකොට වැඩේ ලේසී
    හැබැයි ඉතින් පන්සල ගෙදර ඉස්සරහා නම් අවූල් මොකද ලවුස්පීකර් එකෙ සද්දෙට පිරිත් වල තියෙන ලස්සන නැති කරනවා ටිකක් ඈතීන් ඇහෙනවනම් හොදයි අපේ පන්සලෙ දුරනම් හොදයි පිරිත් යන්නෙ උදේට තමා එත් ඇත්තටම අපේ පන්සලෙ නම් ලෙසියෙන් ඔවා වෙන්නෑ පූජාවල් වගෙ තියෙනකොට තමා ( මිනිස්සු ගැනත් හිතනවා) මෙතන තියෙන්නෙ අපේ අවුලක් අපි phone එකෙ සවුන්ඩ් එකට පුරුදු වෙලා අපිට අර වගේ ඒවා වාතයක් වගේ දැනෙනවා


    ඔහොමද koන ට්‍රෝල් කරන්නෙ :speedmalli
    ------ Post added on Feb 27, 2026 at 10:45 AM

    යකො ඒක මාර වැඩක්නෙ තොට හැම දේටම තරහ යනව නම් ඒක ube මානසික අවුලක් නෙ. ඒකට විසදුම වෙන්නෙ යකඩ කටකින් ගමෙ හැම එකාම කන් බීරි වෙන්න උදෙ හවස කෑ ගහන එක වෙන්නෙ කොහොමද ? උබ පට්ට කුහක ආත්මාර්‍ථකාමියෙක්නෙ.

    උබට අවුලක් තියනව නම් ඒක විසදගනින් මෙන්ටල් ස්පෙශලිස්ට් කෙනෙක් ගාවට ගිහින්. ගොන් කතා කියන්න එපා
    ------ Post added on Feb 27, 2026 at 3:07 PM
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    Ratakaju ate size molayak da ponnayo thiyenne 😆 pansale hamuduruwonta upasikamma redda උස්සලා jathaka una awajathakayekda tho. Hamuduruwonta wagema mole adu :lol: වැඩක් nae kiyala kiwwe kiyala wadak na kiyala kiyanna therenne kari gothayo :lol:
    well look whose saying
     

    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    “වජිරබුද්ධි මහරහතන් වහන්සේ”
    කරණීය මෙත්ත සූත්‍රය බුද්ධ දේශනයක් ද කියලා සැකයිලු
    (එතනින් එහාට ඇහුවේ නෑ, වැඩක් නැති නිසා)

    නොදකින් යකෝ, මෙහෙම උන්දැලද පිරිත් දාන එක ගැන අදහස් දක්වන්නේ?

    මේ වගේ මනස්ගාත, ඒ කණෙන් අහල මේ කණෙන් පිට කරන්න නෙමෙයි, එක කණකින් වත් අහන්න එපා. සම්පූරණ අධර්මය.
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    මූ ඇවිල්ලා හෙන්ඩසන් වල උදේ පාන්දර තුනට නැගිටලා පැක් ඇන්ඩ් සේව් එකේ වැඩට යන එකෙක්.


    දැන් එළකිරි එකෙක් හෙන ටෝක්.


    අඩෝ උබට කොහොමත් NZ කුණු බක්කිය තමයි.

    නිකං කිරියේ පුක නොදී පල.


    මුන් ඕක්ලන්ඩ් වල පාන්දර ඉදන් අමු සීතලේ පුක දීලා, දැන් එනවා අපිට උගන්වන්න.


    පරයා. පාන් හදපන්. හෙටත් උදේ නැගිටලා.


    දැන් ජෙට්ලැග්ද
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    බෞද්ධ, කතෝලික, මුස්ලිම්, හින්දු සියලු ආගමික ස්තානවලට ආගමික ස්තානයෙන් පිටට ඇහෙන්න සද්දෙ දාන එක නවත්තන්න නීති ගේන්න ඕනෙ විශ්ෂෙ දවසුත් ඇතුලුව
     
    • Like
    Reactions: Sen-lu

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    වටින බණක් උදේම අහපල්ලා මෙන්න


    මෙයත් මහන උනානම් ඉවරනේ . අනුන්ගේ මගුල් හොයන්නේ නැතුව තමුන්ගැන හෙව්වනම් අනිත් අය ශබ්ද දැම්මත් එකයි නැතත් එකයි . ලෝකය හදන්න කලින් තමන් හැදුනනම් මෙහෙම ලොරි ටෝක් දෙන්න ඕනේ නැතිවෙයි .

    බෞද්ධ, කතෝලික, මුස්ලිම්, හින්දු සියලු ආගමික ස්තානවලට ආගමික ස්තානයෙන් පිටට ඇහෙන්න සද්දෙ දාන එක නවත්තන්න නීති ගේන්න ඕනෙ විශ්ෂෙ දවසුත් ඇතුලුව
    අනිත් ස්ථානවල දාන ශබ්ද අවුලක් නැද්ද ? ගේනවනම් ඔක්කෝටම ගේන්න ඕනේ .
    ------ Post added on Feb 27, 2026 at 8:57 PM