ලවුඩ් ස්පීකර් සාපය

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    අනිත් ස්ථානවල දාන ශබ්ද අවුලක් නැද්ද ? ගේනවනම් ඔක්කෝටම ගේන්න ඕනේ .
    ------ Post added on Feb 27, 2026 at 8:57 PM

    අනිත් ස්ථාන මොනාද?
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    අනිත් ස්ථාන මොනාද?
    සංගීත ප්‍රසංග , පාර්ටි , වෙළද සැල් , වෙනත් උත්සව වෙනත් ශබ්ධය එළියට යන ඕනෑම තැනක් , වැඩසටහනක් . එක දේකට විතරක් නීති හදන්න බෑ
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    සංගීත ප්‍රසංග , පාර්ටි , වෙළද සැල් , වෙනත් උත්සව වෙනත් ශබ්ධය එළියට යන ඕනෑම තැනක් , වැඩසටහනක් . එක දේකට විතරක් නීති හදන්න බෑ

    ඇයි බැරි?
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,554
    1,995
    113
    තමන්ගෙ ආගමට/සංස්කෘතියට shot එක දෙන්න හරිම දක්ෂයො තමයි සිංහල ජාතියෙ ඉන්නෙ. මුස්ලිම් මිනිස්සු විතරයි තමන්ගෙ දේ වෙනුවෙන් ඉන්නෙ.

    මිනිස්සුන්ට සොට් දෙන්න බැහැ සතර මහාධාතුවෙන් පනවන්න බැරි දේකට.
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,554
    1,995
    113
    කතාව ඇත්ත ඉතින්..සද්ද නැති තැනකට ගිහින් සංසාරෙන් ගොඩවෙන වැඩේ කරගන්ඩ කියල බුදුහාමුදුරුවො කිව්වෙ.

    සද්ද නැති තැනකට ගිහින් වැඩේ කරගන්න කිව්වේ මාර්ගඵල ලාබීන්ටනේ. ගොඩක් ආර්යන් වහන්සේලා සෝවාන් වෙලා තමයි කමටහන් බුදුන්ගෙන් ඉල්ලන් භාවනා කරන්න ගියේ. නැත්තම්, මාර්ගඵල ලාබීන් ඇසුරෙ තමයි පෘථග්ජනයා බන අහන ගමන්, ධර්ම සාකච්ඡාව වල යෙදෙන ගමන්, කමටහන් සුද්ද කර කර භාවනා කරේ.

    බුද්ධ වචනය ඇහෙන එකම පිනක්. intention එක නිවනනම්, පිරිතෙන් කියලා තියෙන්නේ මොකක්ද කියලා හොයනවා ඇරෙන්න, ඇහෙන එකත් එක්ක රණ්ඩු වෙන්නැහැ. පාරුවෙන් එතෙර වෙන්නත් පුලුවන්, පාරුවේ ඔලුව ගහගන්නත් පුලුවන්.
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,069
    3,900
    113
    “වජිරබුද්ධි මහරහතන් වහන්සේ”
    කරණීය මෙත්ත සූත්‍රය බුද්ධ දේශනයක් ද කියලා සැකයිලු
    (එතනින් එහාට ඇහුවේ නෑ, වැඩක් නැති නිසා)

    නොදකින් යකෝ, මෙහෙම උන්දැලද පිරිත් දාන එක ගැන අදහස් දක්වන්නේ?

    මේ වගේ මනස්ගාත, ඒ කණෙන් අහල මේ කණෙන් පිට කරන්න නෙමෙයි, එක කණකින් වත් අහන්න එපා. සම්පූරණ අධර්මය.
    Oya koccharak brainwashed da kiyala therenawa. Adharmaya wishwasa karanne oya. Pirith nisa minissunta wena karadare danne nathi oya thamayi mewa kiyanne 😅

    Nirvana උබේ thatte wate raumak kerakila pupa pennala yanne :rofl: forever sansaare
    නිවන් දකින්න කතා කරනවා හැබැයි මිනිස්සුන්ට කරදරයක් නොවී ඉන්න එක පිළිගන්නේ නෑ. අනිත් ආගම් වල විනාඩි පහ ගැන කෑගහනවා හැබැයි තමන්ගේ එකේ පැය ගානක් කරන එක පේන්නෙ නෑ . කතාව නං බුදු හාමුදුරුවන්ටත් බුද්ධාගම උගන්නන්න. හැබැයි අහල පහල මිනිස්සුන්ට හිරිහැර කරන එක අයිතියක් කියලයි හිතන් ඉන්නේ. මාර බෞද්ධයො. :lol:
    ------ Post added on Feb 27, 2026 at 10:18 PM
     
    • Like
    Reactions: speedmalli

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,016
    22,048
    113
    ගම මහනුවරයි
    comedy yes GIF by ThreeUK


    මූ ඇවිල්ලා හෙන්ඩසන් වල උදේ පාන්දර තුනට නැගිටලා පැක් ඇන්ඩ් සේව් එකේ වැඩට යන එකෙක්.

    දැන් එළකිරි එකෙක් හෙන ටෝක්.

    අඩෝ උබට කොහොමත් NZ කුණු බක්කිය තමයි.

    නිකං කිරියේ පුක නොදී පල.

    මුන් ඕක්ලන්ඩ් වල පාන්දර ඉදන් අමු සීතලේ පුක දීලා, දැන් එනවා අපිට උගන්වන්න.


    පරයා. පාන් හදපන්. හෙටත් උදේ නැගිටලා.


    දැන් ජෙට්ලැග්ද
    uba dan muta kiyanne niwaduwata awillath pan puchchanna kiyalada? :lol:
     

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,084
    787
    113
    Ane gothayo nodanna huttawal katha karanna epa kiyanne onna okayi.

    Kankarachxhalayak widihata loudspeeker eken eka digata තමන්ට ona welawatay epa welawatai thada noice ekak enakota ඔලුවට ඒක daragaenna බැරිව cortisol naginawa.

    Dirgakalinawa eka personality ekata balapanawa. Ape gewal wala හැමොටම prashna. පවුලේ ungen arriars cover karanawa.
    Issaraha inna minihata kiyana de ahenne na. Beri hatanak wage.

    Pirith nemei modayo pansal wala daann gotha kavi bana. Pirith dammath wenasak na.
    Samahara gewal wala ganu daala gihin ලමයි witharay inne. Samahara ewaye miniha daala gihin. වලි
    කේන්ති namenne na. Awurudu 20k 30k eka digata kenthiyen jeewath wenne.

    Tho danna pakak na මොඩ huttige puthalata therenne na eka danne karume gewana minissu.

    Wate indan ponnayo wage wal baila gahuwa kiyala wadak na.

    Owa gihin police walata kiwwama piliceye ewun awilla hamuduruwanta kiyanawa kwuda complain kare kiyala.

    Eetapssze dayaka saba ekka haminenna enawa tharjana widihata minissu balanne.
    Ubala danna itigediyak nattan baila nogaha hitapan pansal langa gewal hadannepa kiyanne kata karanawata nemei
    ubata nam pirith ahannama wei sansun wenna🙂😂
     

    Sen-lu

    Well-known member
  • අනිත් ස්ථානවල දාන ශබ්ද අවුලක් නැද්ද ? ගේනවනම් ඔක්කෝටම ගේන්න ඕනේ
    ආගමික කතා නෑ කන පැලෙන්න දාන සද්ද අනිවාර්යයෙන්ම නියාමනය කරන්න ඕන Musical shows වලට උනත් හොඳ නියාමනයක් තියෙන්න ඕන. බලපං පාරක යන්න බෑ සමහර කඩවල් වල හෙන සද්දෙට සිංදු දාල ඊට එහාපැත්තෙ එකා ඊට වඩා සද්දෙන් මොනාහරි දාල ලොතරැයි කාරයෝ කෑ ගහනව.
     
    • Like
    Reactions: Tramadol

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,831
    8,165
    113
    Kotahena
    use
    ආගමික කතා නෑ කන පැලෙන්න දාන සද්ද අනිවාර්යයෙන්ම නියාමනය කරන්න ඕන Musical shows වලට උනත් හොඳ නියාමනයක් තියෙන්න ඕන. බලපං පාරක යන්න බෑ සමහර කඩවල් වල හෙන සද්දෙට සිංදු දාල ඊට එහාපැත්තෙ එකා ඊට වඩා සද්දෙන් මොනාහරි දාල ලොතරැයි කාරයෝ කෑ ගහනව.
    Anna ekai kiyanne. Gothayonta therum ගන්නෙ ruvitheta

    Sabda dushanaya kiyanne baala වැඩක්.
    Anik මිනිස්සුන්ට karadarayak.
    Agam අදාළ නෑ. හරි නම් agam karayo anik minissunta wada adarshamath widihata mole පාවිච්චි කරන්න ona.

    Adu කුලේ music karayo haminena level ekenuth එහාට watila ung.
     
    • Like
    Reactions: Sen-lu