වටින බණක් උදේම අහපල්ලා මෙන්න
කවුද බන් දැන් ඇත්ත කියන්නේ සමහර උන් පේස්බුක් එකේ මැරෙන්න හදනවා බණ කිය කිය මෙවුන්දා මෙහෙම කියද්දි
වටින බණක් උදේම අහපල්ලා මෙන්න
Absolute truth.Ane gothayo nodanna huttawal katha karanna epa kiyanne onna okayi.
Kankarachxhalayak widihata loudspeeker eken eka digata තමන්ට ona welawatay epa welawatai thada noice ekak enakota ඔලුවට ඒක daragaenna බැරිව cortisol naginawa.
Dirgakalinawa eka personality ekata balapanawa. Ape gewal wala හැමොටම prashna. පවුලේ ungen arriars cover karanawa.
Issaraha inna minihata kiyana de ahenne na. Beri hatanak wage.
Pirith nemei modayo pansal wala daann gotha kavi bana. Pirith dammath wenasak na.
Samahara gewal wala ganu daala gihin ලමයි witharay inne. Samahara ewaye miniha daala gihin. වලි
කේන්ති namenne na. Awurudu 20k 30k eka digata kenthiyen jeewath wenne.
Tho danna pakak na මොඩ huttige puthalata therenne na eka danne karume gewana minissu.
Wate indan ponnayo wage wal baila gahuwa kiyala wadak na.
Owa gihin police walata kiwwama piliceye ewun awilla hamuduruwanta kiyanawa kwuda complain kare kiyala.
Eetapssze dayaka saba ekka haminenna enawa tharjana widihata minissu balanne.
Ubala danna itigediyak nattan baila nogaha hitapan pansal langa gewal hadannepa kiyanne kata karanawata nemei
වැඩක් wenne නැති nisa thamai stress eka පිට wenna baninne. Eka thamai discussion eken wena ekama wade. එතනින් එහාට solution ekak na okata. Complaint karath wadak nathi nisa kunuharupen amathanna ona. මොකද ung inne අවුරුදු 10k 20k under ලොකු pressure ekakin prashnath double wela.dan umbala api oka methana discuss kala kiyala oka wenas wenawada?
nikan kaale kanne nathuwa wadakata athi deyak karapalla. dan palayaw
wedak naththam palayanවැඩක් wenne නැති nisa thamai stress eka පිට wenna baninne. Eka thamai discussion eken wena ekama wade. එතනින් එහාට solution ekak na okata. Complaint karath wadak nathi nisa kunuharupen amathanna ona. මොකද ung inne අවුරුදු 10k 20k under ලොකු pressure ekakin prashnath double wela.
උ පාන්දර පටන්ගෙන දවසට කීප සැරයක් කෑ ගහනවාAllah 5 ta kegahana kota hodai
Ratakaju ate size molayak da ponnayo thiyennewedak naththam palayan
වැඩක් nae kiyala kiwwe kiyala wadak na kiyala kiyanna therenne kari gothayo 
සිංහලයා, කිතුනුවා වගේ උන්ගේ උගතකම බුද්ධිමත්කම වර්ධනය වෙන්නෙ වෙන්නෙ ආගමට තියෙන ලැදියාව භක්තිය අඩුවෙනවා. ඒත් හම්බයාගෙ highest iq කාරයත් ආගමට මාරම ලැදී. මම නම් හිතන්නෙ උන්ව ඉපදුනු දවසේ ඉදන්ම ආගෙමෙන් manipulate කරනවා. කොහොමත ඉපදුනු දවසෙම පයියෙ කෑල්ලක් කපනවනේ.තමන්ගෙ ආගමට/සංස්කෘතියට shot එක දෙන්න හරිම දක්ෂයො තමයි සිංහල ජාතියෙ ඉන්නෙ. මුස්ලිම් මිනිස්සු විතරයි තමන්ගෙ දේ වෙනුවෙන් ඉන්නෙ.
කවුද බන් දැන් ඇත්ත කියන්නේ සමහර උන් පේස්බුක් එකේ මැරෙන්න හදනවා බණ කිය කිය මෙවුන්දා මෙහෙම කියද්දි
හැමොම එක වගේ නැ බන් මට ගොඩක් තරහා යනවාපොඩි දේකටත් අනවශ්‍ය ගොං වැඩ කරනවා මම ඒ නිසා උදේට පිරිත් ආහනවා හවසටත් ආහනවා හිත සංසුන් කරගන්න හැමවෙලාවෙම නැ සිංදුත් ආහනවා ඉතින් මට පිරිත් ඉබේම පන්සලකින් ඇහෙනකොට වැඩේ ලේසී
හැබැයි ඉතින් පන්සල ගෙදර ඉස්සරහා නම් අවූල් මොකද ලවුස්පීකර් එකෙ සද්දෙට පිරිත් වල තියෙන ලස්සන නැති කරනවා ටිකක් ඈතීන් ඇහෙනවනම් හොදයි අපේ පන්සලෙ දුරනම් හොදයි පිරිත් යන්නෙ උදේට තමා එත් ඇත්තටම අපේ පන්සලෙ නම් ලෙසියෙන් ඔවා වෙන්නෑ පූජාවල් වගෙ තියෙනකොට තමා ( මිනිස්සු ගැනත් හිතනවා) මෙතන තියෙන්නෙ අපේ අවුලක් අපි phone එකෙ සවුන්ඩ් එකට පුරුදු වෙලා අපිට අර වගේ ඒවා වාතයක් වගේ දැනෙනවා
ඔහොමද koන ට්‍රෝල් කරන්නෙ :speedmalli
------ Post added on Feb 27, 2026 at 10:45 AM
well look whose sayingRatakaju ate size molayak da ponnayo thiyennepansale hamuduruwonta upasikamma redda උස්සලා jathaka una awajathakayekda tho. Hamuduruwonta wagema mole adu
වැඩක් nae kiyala kiwwe kiyala wadak na kiyala kiyanna therenne kari gothayo
![]()
වටින බණක් උදේම අහපල්ලා මෙන්න
අනිත් ස්ථානවල දාන ශබ්ද අවුලක් නැද්ද ? ගේනවනම් ඔක්කෝටම ගේන්න ඕනේ .බෞද්ධ, කතෝලික, මුස්ලිම්, හින්දු සියලු ආගමික ස්තානවලට ආගමික ස්තානයෙන් පිටට ඇහෙන්න සද්දෙ දාන එක නවත්තන්න නීති ගේන්න ඕනෙ විශ්ෂෙ දවසුත් ඇතුලුව