ලසන්තගේ වික්‍රමය

monson

Well-known member
  • May 7, 2007
    25,562
    28,453
    113
    ලසන්තගේ වික්‍රමය

    අන්තර්ජාලයෙන් මුදල් ඉපයූ ලසන්තගේ වික්‍රමය

    2.jpg

    Sathhanda 2017-10-22
    - http://sathhanda.lk/print-edition/itemlist
     
    Last edited:
    • Like
    Reactions: Scattered123

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    සැහෙන්න රිදෙයි ඒ/ලෙවල් පාස් වෙලා ආන්ඩුවේ උපාදි ගහලා බොඩ් උස්සන් පාරේ ඉන්න හැතිකරේට.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,742
    1
    57,977
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සැහෙන්න රිදෙයි ඒ/ලෙවල් පාස් වෙලා ආන්ඩුවේ උපාදි ගහලා බොඩ් උස්සන් පාරේ ඉන්න හැතිකරේට.

    ඇයි උන් රිද්ද ගන්නෙ? ලංකාවෙ ඉන්න සල්ලිකාරයො එකෙක්වත් ඉන්නවද AL පාස් වෙලා ලන්කාවෙ කැම්පස් එකකින් උපාධි අරගත්ත:confused:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඇයි උන් රිද්ද ගන්නෙ? ලංකාවෙ ඉන්න සල්ලිකාරයො එකෙක්වත් ඉන්නවද AL පාස් වෙලා ලන්කාවෙ කැම්පස් එකකින් උපාධි අරගත්ත:confused:
    ඒක තමයි කිව්වේ උන්ට රිදෙයි කියලා. මම A/L ෆේල්. මගේ මල්ලි දෙන්නයි උන්ගේ ගැනුයි ඩිග්‍රී දෙක තුන ගහලා.. මල්ලි BDS ගහලා MBBS ප්‍රයිවටුත් ගැහුවා. හැබැයි උන් දෙන්නටම වැඩියෙන් මම හම්බ කරනව ආතලුත් ගන්නවා.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,742
    1
    57,977
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒක තමයි කිව්වේ උන්ට රිදෙයි කියලා. මම A/L ෆේල්. මගේ මල්ලි දෙන්නයි උන්ගේ ගැනුයි ඩිග්‍රී දෙක තුන ගහලා.. මල්ලි BDS ගහලා MBBS ප්‍රයිවටුත් ගැහුවා. හැබැයි උන් දෙන්නටම වැඩියෙන් මම හම්බ කරනව ආතලුත් ගන්නවා.

    මල්ලිල ඉගෙන ගත්තෙ සල්ලිකාරයෙක් වෙන්න හිතාගෙනද? :shocked:
    ඉගෙන ගන්න එකයි සල්ලියි අතර සම්බන්ධයක් නෑනෙ. නිවුටන්ල, අයින්ස්ටයින්ල, නලින් සිල්වල සල්ලිකාරයො උනේ නෑ එහෙම වෙන්න ඕනෙකමක් තිබුන කියල පේන්න තිබුනෙත් නෑ
     
    • Like
    Reactions: pga

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මල්ලිල ඉගෙන ගත්තෙ සල්ලිකාරයෙක් වෙන්න හිතාගෙනද? :shocked:
    ඉගෙන ගන්න එකයි සල්ලියි අතර සම්බන්ධයක් නෑනෙ. නිවුටන්ල, අයින්ස්ටයින්ල, නලින් සිල්වල සල්ලිකාරයො උනේ නෑ එහෙම වෙන්න ඕනෙකමක් තිබුන කියල පේන්න තිබුනෙත් නෑ
    නිවුටන්ලා අයින්ස්ටයිලා නම් මන්දා. දැන් නම් ඉගෙන ගන්නේ සල්ලිකාරයො වෙන්න තමා. එකෙක් කියහන්කො දැන් උපාදි ගහලා අඩු පඩියට වැඩ කරන්න කැමති. එකෙක් ඉන්නවද?

    මල්ලිට නම් සල්ලිකාරයෙක් වෙන්න නෙමෙයි ඔනකම තිබ්බේ, ඌට තිබ්බේ රට යන උණ. සල්ලි හොයනවනම් ඌ BDS ගහලා ඒක අත හැරලා MMBS ගහලා ගෙදර් එඩීවියැ. ප්‍රශ්නේ ඔය සල්ලි හම්බ කරන්න කම්මැලි උන්ට සල්ලි ඔනා උනාම රෙවෙන එක. මල්ලිත් එහෙම එකෙක්. ලේ නැකකම නිසා උගේ ATM එක ඉතින් මම තමා.
     
    අඩු පඩියක් ගෙවනව කියන්නෙ පහත් කොට සැලකීමක්. කවුරුත් කැමති නෑ අඩු පඩියකට වැඩ කරන්න. මේවගේ උගත්-නූගත් හීනමානකාරයො ඉන්නෙ ලංකාව වගෙ තුන්වන ලෝකෙ රටවල තමයි.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    අඩු පඩියක් ගෙවනව කියන්නෙ පහත් කොට සැලකීමක්. කවුරුත් කැමති නෑ අඩු පඩියකට වැඩ කරන්න. මේවගේ උගත්-නූගත් හීනමානකාරයො ඉන්නෙ ලංකාව වගෙ තුන්වන ලෝකෙ රටවල තමයි.
    ඒක තමයි ප්‍රශ්නේ බන්.. මම නම් මගේ මල්ලි ගැන අඩම්බර ඒකයි. ඌ වොලන්ටියර් සර්විස් වලට යනව ගෙදර උන්වත් දාලා. ගැනි බනිනවා. සල්ලි පිච්චියක් නැ සමහර වැඩ වලින්. ඒත් ඌ යනවා. හයිටී, සොමාලියා, ඔය වගේ ගිහින් ඌ නිකන් වැඩ කරනවා අවුරුද්දට මාස තුන හතර. සමහර් වෙලාවට මෙඩිකල් සයිඩ් එකේම නෙමෙයි. ගෙවල් හදන්න, ඉස්කොලා හදන්න වගේ වැඩටත් ඌ යනවා. ලන්කාවේ කීයෙන් කී දෙනාද බන් තමන්ගේ උගත්කම නිකන් දෙන්නේ.. සල්ලිවලට දුන්නට කමක් නැ තමන් වියදම් කරලා ඉගෙනගත්තු දෙයක්. ආන්ඩුවේ සල්ලිවලින් රටේ මහජනතාවගේ සල්ලියෙන් ඉගෙන ගෙන අසීමාන්තික සල්ලිකට දැනුම දෙන සර්විස් සපයන ආන්ඩුවෙ ඩිග්‍රී ගහපු උන් නම් වැඩක් නැ. ඒ මිනිස්සු හොයන්නේ සල්ලි.
     
    • Like
    Reactions: ehseres

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඒක තමයි කිව්වේ උන්ට රිදෙයි කියලා. මම A/L ෆේල්. මගේ මල්ලි දෙන්නයි උන්ගේ ගැනුයි ඩිග්‍රී දෙක තුන ගහලා.. මල්ලි BDS ගහලා MBBS ප්‍රයිවටුත් ගැහුවා. හැබැයි උන් දෙන්නටම වැඩියෙන් මම හම්බ කරනව ආතලුත් ගන්නවා.

    අනිවා ලංකාවෙ උපාදි කාරයොන්ගෙන් විශේෂයෙන්ම BA උපාදි තියෙන උන්ගෙ හෙන ලොකු ඔලුව ඩිග්‍රියක් තියෙනව කියල.ඒත් අතේ පිච්චියක් නැති එවුන් ඉන්නෙ.........:P:yes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,282
    1
    13,175
    113
    Gotham City
    මල්ලිල ඉගෙන ගත්තෙ සල්ලිකාරයෙක් වෙන්න හිතාගෙනද? :shocked:
    ඉගෙන ගන්න එකයි සල්ලියි අතර සම්බන්ධයක් නෑනෙ. නිවුටන්ල, අයින්ස්ටයින්ල, නලින් සිල්වල සල්ලිකාරයො උනේ නෑ එහෙම වෙන්න ඕනෙකමක් තිබුන කියල පේන්න තිබුනෙත් නෑ

    උඹෙ කතාවෙ යම් ඇත්තක් තියෙනවා. ඉගෙනීමයි සල්ලි අතර කිසිම සම්බන්ධයක් නැහැ. සල්ලි සෙවිම කියන්නේ ඉගෙනීමෙ එක කොටසක් වගෙ තමා.
    දුමින්ද සිල්වාත් සල්ලි කාරයා, සනි ලියොනුත් සල්ලි කරයා, බිල් ගෙට්ස් කියන්නෙත් සල්ලි කාරයා, වෙලෙ සුදත් සල්ලි කාරයා.
    නිව්ටන් දුප්පත්, ටෙස්ලා දුප්පත්, අයින්ස්ටයින් දුප්පත් සල්ලි වලින් .
    දුප්පත් එකා ඉගෙන ගන්නෙ සල්ලි හොයන්න
    සල්ලි තියෙන එකා ඉගෙන ගන්නෙ ලොකය ගැන අවබොධයක් ගන්න. තමන්ගෙ සල්ලි වලට් තව වටිනාකම්ක් එක්කහු කරගන්න වගෙ දෙකට.