ලසන්ත අයියව ලස්සනට චිත්රයට නගලා තියනවා. මේ වගේ චිත්ර අඳින්න පාවිච්චි කරන ටුල්ස් මොනාද පෙන්ස් ?
![]()
mona huttek da me ??
ලසන්තගේ ඔලුව විතරයි ඕකේ හදලා තියෙන්නේ. ඉතුරු ටික වෙන එකකින් උස්සලා පොඩ්ඩක් edit කරලා
![]()
lankawe unge godak weda ohoma thama
IT unta wedak dunnoth aniwa kohen hari copy karala denne.
------ Post added on Apr 29, 2021 at 6:31 PM