ලසන්ත නිසා ශානියි රවිිියි ගෙදර යයිද?

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    පබ්ලික් ප්‍රොසෙකියුෂන් එක දාන්නැති තාක්කල්, ඔය නීතිපති කාර්යාලේ ෆයිල් අක්කා onlyfan දානවා. දැන් ඉතින් නාපං
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,270
    9,172
    113




    "රට ගිනිගෙන ඇති බව දුටු මගේ එකම පුතනුවන්...එගිනි නිවන මග සෙවීම වරදක් දැයි මට කියන්"

    රට අවුලඥ්ඥං ගිණි ගෙඩි දෙඥ්ඥ‍‍ං :ROFLMAO:
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    එලියට අරන් මරන්න වගේ හදන්නේ.... එතකොට සදාකාලික රහස්
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,831
    21,161
    113
    adala nene
    මාත් අහන්නෙ සොට් එක දෙයිද 🤔
    තරිදු බොසා අපිත එක්ක එක පන්තියෙ හිටියෙ
    මේකා ඔය වගේ මාජ්ජ වේදියෙක් වෙයි කියලා හිතුවෙ නෑ ඕයි
     
    • Like
    Reactions: sami_boy

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,331
    36,439
    113
    කෑගල්ල




    "රට ගිනිගෙන ඇති බව දුටු මගේ එකම පුතනුවන්...එගිනි නිවන මග සෙවීම වරදක් දැයි මට කියන්"

    පොටෝ එක අරන් තියෙන්නේ අනුර කුමරද දන්නේ නෑ :lol: :lol: