මෙන්න tnl එකේ ඉස්සර ලසන්ත වික්රමතුංග - සුසන්තිකා සාකච්ඡාවක් අද torana archive channel එකේ දාල.. SB දිසානායක අනින්න ගියපු කෙස් එක ගැන කියන්නේ.
දෙවැනි වීඩියෝ එකත් බලපන් සුපිරි... ඒ කාලේ සුපිරිම ගැම්මක් තමයි සුසන්තිකා කියන්නේ
ගැම්මක් තමයි ලංකාවට....
දෙවැනි වීඩියෝ එකත් බලපන් සුපිරි... ඒ කාලේ සුපිරිම ගැම්මක් තමයි සුසන්තිකා කියන්නේ
ගැම්මක් තමයි ලංකාවට....
Last edited: