ලස්සණ_කෙල්ල

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,137
    17,009
    113
    මේ වගේ කෙල්ලෙක් ගෙදරක ඉන්නවනම් කොයි තරම් සිරියාවන්තද.:Dලංකාවේ ඉන්නේ ගොඩක්ම මේකප් උලා ගත්ත උන්නේ.ඉතිං තියෙන ලස්සනත් නැති වෙනවා..:(

    giphy.gif
     
    Aug 12, 2012
    4,169
    652
    0

    pita rata kellanta saapekshawa lankawe kello makeup gahanawa adui. lankawe godak products available naha machan.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,137
    17,009
    113
    ශ්‍රී;19669106 said:
    pita rata kellanta saapekshawa lankawe kello makeup gahanawa adui. lankawe godak products available naha machan.

    මේ කෙල්ලගේ මූණ බලපන්.මේකප් පොදක් ගාලා නැහැ බං.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ලංකාවෙ ඉන්න කෙල්ලො කොච්චර මේකප් තට්ටු ගනන් දැම්මත් ඔය ලස්සන ගන්න බෑ. මේ රටවල කෙල්ලො මේකප් දාන්නෙ හරිම අඩුවෙන්. මේකප් අල්ලන්නෙවත් නැතුව උනත් ඒ කෙල්ලො ස්වභාවිකවම මාර ලස්සනයි. ලංකාවෙ කොල්ලන්ගෙ කරුමෙ වෙන මොනා කියන්නද. උඹලට ඉන්න වැදිරියො ටිකට ගගහ ඉදපන්.
     
    බම්බුව තමා. දන්නෙ නැත්තන් කට වහගෙන පල
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මේ කෙල්ලගේ මූණ බලපන්.මේකප් පොදක් ගාලා නැහැ බං.
    මේ රටවල කෙල්ලො මේකප් දාන්නෙ නෑ බන් ලංකාවෙ චොර ගෑනු මේකප් දැම්මට. මෙතන සම හරක්ට රිදෙයි දැන්.
     
    Aug 12, 2012
    4,169
    652
    0
    ලංකාවෙ ඉන්න කෙල්ලො කොච්චර මේකප් තට්ටු ගනන් දැම්මත් ඔය ලස්සන ගන්න බෑ. මේ රටවල කෙල්ලො මේකප් දාන්නෙ හරිම අඩුවෙන්. මේකප් අල්ලන්නෙවත් නැතුව උනත් ඒ කෙල්ලො ස්වභාවිකවම මාර ලස්සනයි. ලංකාවෙ කොල්ලන්ගෙ කරුමෙ වෙන මොනා කියන්නද. උඹලට ඉන්න වැදිරියො ටිකට ගගහ ඉදපන්.

    aah me awith inne. :lol:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ශ්‍රී;19669128 said:

    aah me awith inne. :lol:
    ආව තමා මම කියන්නෙ බොරුද කියන එකට විතරක් උත්තර දීපන්.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ලංකාවේ ඉටිහං කළු මිනිස්සුනේ ඉන්නෙ....

    හමේ පාට කළු උනාට සිරියවන්ත කෙල්ලෝ ලංකාවෙත් ඕන තරම් ඉන්නවා...
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ලංකාවේ ඉටිහං කළු මිනිස්සුනේ ඉන්නෙ....

    හමේ පාට කළු උනාට සිරියවන්ත කෙල්ලෝ ලංකාවෙත් ඕන තරම් ඉන්නවා...
    මේකප් මුකුත් නැතුව ලංකාවෙ කෙල්ලකුයි මේ රටක කෙල්ලෙකුයි තිබ්බොත් ලංකාවෙ කෙල්ලට ඇප නෑ. හිත හදාගනිං උඹ පව් උඹ ලංකාවෙ කෙල්ලො ලස්සනයි කියන්න හුගක් ඉස්සර ඉදන් සෑහෙන ගේමක් දෙනව. ඒ හම පාරම උඹ පජාත වෙනව. අදත් පජාත වෙන්න බලාගෙන ඉදපං. ඇත්ත වහන්න බෑ.
     
    Aug 12, 2012
    4,169
    652
    0
    මේ රටවල කෙල්ලො මේකප් දාන්නෙ නෑ බන් ලංකාවෙ චොර ගෑනු මේකප් දැම්මට. මෙතන සම හරක්ට රිදෙයි දැන්.

    pako rupalawanya kalawa lankawe diwunu naha. pita rata kello lankawe kellonta wadiya makeup bawitha karanawa. habai mama umba kiyana eka deyakata ekangai. pita rata kello naturally beautiful. aadambara nathi stylish lassana kello rata inne.
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේකප් මුකුත් නැතුව ලංකාවෙ කෙල්ලකුයි මේ රටක කෙල්ලෙකුයි තිබ්බොත් ලංකාවෙ කෙල්ලට ඇප නෑ. හිත හදාගනිං උඹ පව් උඹ ලංකාවෙ කෙල්ලො ලස්සනයි කියන්න හුගක් ඉස්සර ඉදන් සෑහෙන ගේමක් දෙනව. ඒ හම පාරම උඹ පජාත වෙනව. අදත් පජාත වෙන්න බලාගෙන ඉදපං. ඇත්ත වහන්න බෑ.

    ඊයේ උබ නාගත්ත නාගැනීම දැනටම අමතක උනාද.? :lol::lol:

    උබ ගැන දුකයි බන්... කෙල්ලෙක් සෙට් වෙන්නෙම නැද්ද.? :(
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ලංකාවෙ ඉන්න කෙල්ලො කොච්චර මේකප් තට්ටු ගනන් දැම්මත් ඔය ලස්සන ගන්න බෑ. මේ රටවල කෙල්ලො මේකප් දාන්නෙ හරිම අඩුවෙන්. මේකප් අල්ලන්නෙවත් නැතුව උනත් ඒ කෙල්ලො ස්වභාවිකවම මාර ලස්සනයි. ලංකාවෙ කොල්ලන්ගෙ කරුමෙ වෙන මොනා කියන්නද. උඹලට ඉන්න වැදිරියො ටිකට ගගහ ඉදපන්.

    :baffled: :baffled: