ලස්සනට ඉමු part 01

tupac97

Well-known member
  • Apr 9, 2016
    10,591
    1
    6,959
    113
    colombo
    Thanks

    මම මහත නම් නෑ.
    මේක වෙන කොහෙද ගන්න තියෙන්නෙ.ඔන්ලයින් නැතුව.
    මූනෙ ගෑවට අවුලක් නැද්ද.
    Glycolic acid තියන එකක් නේ ගාන්න ඕනා

    නෑ මේ kojic acid. මූණේ ගාන්න එපා මේක බොඩි ලෝෂන් එකක් බෙල්ලෙ ගාන්න. මූණට තියෙනවා මේකෙම kojic acid serum එක. සමහර ෆාමසි වල තියෙනවා google කරලා බලහන් පොඩ්ඩක්
     
    • Like
    Reactions: abhilanka

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    15,869
    13,969
    113
    මම දවසෙ වැඩිපුර ඇතුලෙමයි ඉන්නෙ.මමත් සන්ක්‍රීම් ගාන්න ඕනද.
    රිප්ලයි ඔක්කොම කියවන්න කම්මැලී.සන්කීම් ගැමේ ආදීනව තියන රිප්ල්‍යි එකට මෙන්සන් කරපන්.


    ලොකු routine එකක් follow up කරන්නෙ නෑ.
    දැනට face wash එකක් use කරනවා.
    Fiah oil බොනවා.supplement බොනවා.daily එල කුක්කු බොනවා.
    මේ thread එක දැක්කම තමා externally ත් මොනාහරි කරන්න ඕන කියලා හිතුනෙ.


    බෙල්ල ටිකක් කලුයි.මේකටත් විසදුමක් කියබන් බොක්ක.
    බෙල්ල වෙනම කලුයි නන් ඩොකෙක් හම්බෙන්න. සමහර ලෙඩ වල රෝග ලක්ෂණයක්.
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    507
    849
    93
    නෑ නෑ ඕකේ body and face version එකක් තියෙනවා ඒක ගන්න

    Oil එකක් or hair cream එකක් use කරන්න
    NIVEA Soft Cream මේක ගැන දන්නවද බං reddit reviews නම් හොඳයි.
    02f7f41a4650b3f65d7799fb5b8c01a4.jpg_750x400.jpg_.jpg
     

    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,344
    1,360
    113
    Thanks bn.
    මට මේ පහල ප්‍රශ්න වලට පුලුවන්නම් උත්තර දීපන්කො ලොකු උදව්වක්.
    1. මූනෙ තෙල් ගතිය හිටින්නෙ ඇයි බං දාඩිය පොඩ්ඩක් දාපු ගමන්? ඒකට විසදුමක් නැද්ද?
    2. මගේ අත්, මූන එහෙම හුගක් අව්වට පිච්චිලා වගේ තියෙන්නෙ. ඇදුම් වලින් කවර් වෙන ටික සුදුයි. ඒකට දැන් විසදුමක් නැද්ද බං මූන, අත් බෙල්ල එහෙම සුදු කරගන්න
     
    • Like
    Reactions: abhilanka

    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,683
    3,936
    113
    මගේ අත්, මූන එහෙම හුගක් අව්වට පිච්චිලා වගේ තියෙන්නෙ. ඇදුම් වලින් කවර් වෙන ටික සුදුයි. ඒකට දැන් විසදුමක් නැද්ද බං මූන, අත් බෙල්ල එහෙම සුදු කරගන්න
    Math meka thama denagnna oona @tupac97
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    10,591
    1
    6,959
    113
    colombo
    Thanks bn.
    මට මේ පහල ප්‍රශ්න වලට පුලුවන්නම් උත්තර දීපන්කො ලොකු උදව්වක්.
    1. මූනෙ තෙල් ගතිය හිටින්නෙ ඇයි බං දාඩිය පොඩ්ඩක් දාපු ගමන්? ඒකට විසදුමක් නැද්ද?
    2. මගේ අත්, මූන එහෙම හුගක් අව්වට පිච්චිලා වගේ තියෙන්නෙ. ඇදුම් වලින් කවර් වෙන ටික සුදුයි. ඒකට දැන් විසදුමක් නැද්ද බං මූන, අත් බෙල්ල එහෙම සුදු කරගන්න

    1 උබේ ඔයිලි ස්කින් එකක් තියෙන්නේ. ඒක නිස cerave or cetaphil වගේ බ්‍රෑන්ඩ් එකක foaming cleanser එකක් යූස් කරපන්.

    2 අවුවට කළු වෙච්ච ඒවා යවන්න පුළුවන් හොඳම විදිහ තමයි kojic acid lotion එකක් යූස් කරන එක. https://thesensation.lk/product/the...otion-for-daily-glow-and-skin-radiance-250ml/ මේක රෑට විතරක් ගාපන්.
     
    • Love
    Reactions: SHAN_22

    nul

    Well-known member
  • Aug 7, 2017
    507
    849
    93
    Nivea හොඳයි හැබැයි බන් රෑට ගාපන් දවල්ට ගාන්න එපා
    ඒ මොකද ඒ?

    මගෙ මූනෙ සමහර තැන් දැන් අවපාට වේගෙන යනව. විශේෂයෙන්ම කන්පෙති එහෙම මොකක්ද දන්නෑ නේද සීන් එක. මම දැන් ටිකක් මහත්වෙලා ඉන්නෙ හැබැයි
     

    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,344
    1,360
    113
    1 උබේ ඔයිලි ස්කින් එකක් තියෙන්නේ. ඒක නිස cerave or cetaphil වගේ බ්‍රෑන්ඩ් එකක foaming cleanser එකක් යූස් කරපන්.

    2 අවුවට කළු වෙච්ච ඒවා යවන්න පුළුවන් හොඳම විදිහ තමයි kojic acid lotion එකක් යූස් කරන එක. https://thesensation.lk/product/the...otion-for-daily-glow-and-skin-radiance-250ml/ මේක රෑට විතරක් ගාපන්.
    Thanks bn ♥️
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    15,869
    13,969
    113
    2. මගේ අත්, මූන එහෙම හුගක් අව්වට පිච්චිලා වගේ තියෙන්නෙ. ඇදුම් වලින් කවර් වෙන ටික සුදුයි. ඒකට දැන් විසදුමක් නැද්ද බං මූන, අත් බෙල්ල එහෙම සුදු කරගන්න
    ඕකට එකම විසඳුම sunscreen එකක් යූස් කරපන් එලියට බහින හැම වෙලේම. යන්තන් ඉර අවුව තිබ්බත් විනාඩි 10 වැඩේ උනත් ගාපන්. එතකොට ටික ටික සුදු වෙනව කාලයක් යද්දි.
     
    • Love
    Reactions: SHAN_22

    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    521
    440
    63
    @tupac97 mage whole body ekama wage dry and oily skin ekak thiyenne, eth nail ekakin line ekak andama sudu pata korapothu wage na. Watertath bonawa adui bn. Awwak kiyala set wenne lunch ekata eliyata yanaena welawa thamai. Nathnam a/c eke. Mage hatiyata Morning to night use karanna uba recommend karana product monada? Meka ubata pm kale naththe katahari wadagath wei kiyala.

    @tupac97 bump
    ------ Post added on Feb 3, 2024 at 10:00 PM
     
    • Like
    Reactions: NuwanCK

    cd4ever

    Well-known member
  • Jan 5, 2008
    2,953
    199
    63
    home
    gray hair walata monada bun karane ??
    early gray hair scn ekak yane 28 wage hadena gate.. dan nam wadi scn eka .....
    gray hair aith black karagana widiyak nadda ? without hair dye i mean.
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    10,591
    1
    6,959
    113
    colombo
    @tupac97 mage whole body ekama wage dry and oily skin ekak thiyenne, eth nail ekakin line ekak andama sudu pata korapothu wage na. Watertath bonawa adui bn. Awwak kiyala set wenne lunch ekata eliyata yanaena welawa thamai. Nathnam a/c eke. Mage hatiyata Morning to night use karanna uba recommend karana product monada? Meka ubata pm kale naththe katahari wadagath wei kiyala.

    @tupac97 bump
    ------ Post added on Feb 3, 2024 at 10:00 PM
    CeraVe Daily Moisturizing Lotion original eka balala ganin
    meke inna ewunwath kolu karayo karai wage
    uba ballek nisa awulak na

    gray hair walata monada bun karane ??
    early gray hair scn ekak yane 28 wage hadena gate.. dan nam wadi scn eka .....
    gray hair aith black karagana widiyak nadda ? without hair dye i mean.
    could be genetics