Thanks
මම මහත නම් නෑ.
මේක වෙන කොහෙද ගන්න තියෙන්නෙ.ඔන්ලයින් නැතුව.
මූනෙ ගෑවට අවුලක් නැද්ද.
Glycolic acid තියන එකක් නේ ගාන්න ඕනා
නෑ මේ kojic acid. මූණේ ගාන්න එපා මේක බොඩි ලෝෂන් එකක් බෙල්ලෙ ගාන්න. මූණට තියෙනවා මේකෙම kojic acid serum එක. සමහර ෆාමසි වල තියෙනවා google කරලා බලහන් පොඩ්ඩක්