ලස්සනට නඟින්ඩ බහින්ඩ

AnuradhaRa

Well-known member
  • ලස්සනට නඟින්ඩ බහින්ඩ

    කාර් එකකින් හරි වෑන් එකකින් හරි ලස්සනට නඟින්නෙ බහින්නෙ කොහොමද :D

    දවසක් සීට් බෙල්ට් එක බෙල්ල වටේ ඔතාගෙන බෙල්ලෙ වැල දාගන්නව :D

    අපිට කොයින්ද වාහන, අපි වාහනවල ගිහිල්ලත් නෑනෙ :sorry:
     

    shoo

    Banned
    Mar 5, 2009
    592
    24
    0
    bus vala yana ekath pinak.jack set venava.mata nam issara bus vala gihin lassana kello set vela tiyenava nitharama.unva room ekakata ada gattama tiyena athal eka benz vala gihin malata ganna baha.
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඉතිං කකුල් දෙක කොහොමද තියන්නෙ

    කකුල් කොහෙ තියන්න ද.....:dull:කකුල් තමන් ලග තියාගන්න..

    සාමාන්‍යයෙන් ඉස්සල්ලාම වාහනෙ දොර ඇරලා කකුල් දෙකම එලියට තියලා නෙද බහින්නෙ...
     

    AnuradhaRa

    Well-known member
  • කකුල් කොහෙ තියන්න ද.....:dull:කකුල් තමන් ලග තියාගන්න..

    සාමාන්‍යයෙන් ඉස්සල්ලාම වාහනෙ දොර ඇරලා කකුල් දෙකම එලියට තියලා නෙද බහින්නෙ...

    බලන්ඩෝනෙ අනිත් එවුන් බහින හැටි