ලස්සනම කෙල්ලො ඉන්නේ කොහෙද හැබෑවට...

9.57

Well-known member
  • ලස්සනම කෙල්ලො ඉන්නේ කොහෙද හැබෑවට...

    මේකේ ලoකාවේ කෙල්ලන්වනම් දාලා නෑ...
    එයාලා කොයි වගේද කියල අමුතුවෙන් කියන්න ඕනා නෑනේ...;)
    රට අනුව average කෙල්ලෙක් කොයි වගේද කියලා බලන්නකො...

    QBV32.jpg

    බලලා කියමුකො බලන්න කොහේ කෙල්ලොද ලස්සනම කියලා....
    මටනම් ඉතින් ඔය කොයි කෙල්ලත් ලස්සනයි:P
    හොඳනම් ඉතින් රෙප් එකකුත් දෙමු
    :)
     

    theekshana777

    Member
    Jul 20, 2007
    274
    87
    0
    colombo
    Vietnamese මට වෙන choice මට වෙන එකක් නැ මචන්. මට එහේ ඉන්න කාලේ කෙල්ලෙක් හිටිය අනේ මන්දා ලන්කාවට ඇවිල්ල මාස 6 විතර උනා තාම එකි හොල්මන් කරනව බන් හම්ම්ම්...... Chinese එවා කොමත් ලස්ස්නයි. මෙකේ නම් ඉන්න ඔක්කොම වගේ මාර ලස්සනයි
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Greek, Russian, Indian, මේ කෙල්ලොන්ට තමයි මගේ නම් හිත වැඩිපුර ගියේ.. ;)
    ඒත් අනිත් අයත් වරදක් නෑ..