Antonov එකත් යුක්රේන් වලට නේද ගියේ. තව 91 USSR එක break වෙන්කොට හද හද තිබුණ USSR වල second air craft carrier එක Ukraine උන්ගෙන් China උන් අඩුවට අරගෙන තමයි උන්ගේ පළවෙනි aircraft carrier එකට convert කරේ. තාම Russian උන්ට හරි හමන් aircraft carrier එකක් හදාගන්න බැරි උනා. එකට හරි යන dock තියෙන්නේ Ukraine වල. Ukraine වල තමයි USSR ඔක්කොම වගේ industries තිබ්බේ.Su 57 වලට සල්ලි නැති කේස් එකට වඩා තියෙන්නේ තාම mass production run එකකට plane එක ලැහැස්ති නැති එක. සාමාන්‍යයෙන් අවුරුදු විස්සක් තිහක් යනවා එක plane එකක් development cycle එක.su 57 එක දැනට ඒකේ අවසන් අදියරේ තියෙන්නේ. අනික SU 57 කියන්නේ පලවෙනි ජෙට් එක රුසියානු පෙඩරේශන් එක develop කරපු.ඒක දැනට තියන production run එක්ක කරන්න බැහැ. වෙන එකක් තියා. අවුරුදු හතලිහක් පරණ tu 160 එක production line එකක් හදා ගන්න බැරුව රුසියාව තාම ඉන්නේ. සෝවියට් දේශේ වැටෙන කොට ඔක්කොම high end factory ටිකම වගේ යුක්‍රේනෙට තමා අයිති උනේ.ඒකෙන් ගොඩක් technology රුසියාවට නැති උනා. T14 එකට වෙලා තියෙන්නෙත් ඒක. Production run එක පටන් ගන්න තරම් development එකක් නැහැ.. සම්බාධක එක්ක ගොඩක් system වලට ඕනේ semiconductors නතර වුනා එක තව හේතුවක්. අනික production cost එක. දැනට මේ දේවල් වලට විසදුම් හොයාගන්න ගමන් තියෙන්නේ. රුසියාව යුධ ආර්ථිකයකට මාරු වෙලා දැනට. ඒ කියන්නේ priority එක ඔය දේවල් වලට තමා.
ගොඩක් වෙලාවට තාම කට්ටිය Russia, USSR දෙක පටලවා ගන්නවා. Russia කියන්නේ USSR නෙවේ. USSR කියන්නේ රට වල් ගානක එකතුවක් මිසක් Russia නෙවේ. ඒ හැම රටකම හිටිය හොදම වැඩ කාරයො හින්දා තමයි USSR එක ඔහොම තිබුණේ. USSR එක break උනත් එක්ක ඒ හැමෝම විසිරුණා. Russia වලට USSR ලඟට වත් එන්න බෑ කවදාවත්.
දැන් war economy එකක් යන නිසා Russian උන්ට පොඩි වාසියක් තියෙනවා. උන් කොහොම එක use කරයි ද කියලා බලන්න ඉන්න වෙන්නේ.