Su-57 එකේ look එකට වඩා sound එක තමයි සුපිරිම.
Su-57 එකේ look එකට වඩා sound එක තමයි සුපිරිම.
අඩෝ එකේ සවුන්ඩ් එකයි ලුක් එකයි දැක්කම අමුතු බයක් දැනෙනවා![]()
Baya karala maranna hadanneඅඩෝ එකේ සවුන්ඩ් එකයි ලුක් එකයි දැක්කම අමුතු බයක් දැනෙනවා![]()
ලස්සනම අතින් බැලුවොත් නම් 5th Gen ඒවගෙන් SU 57 මරු.
මේකේ තාම හදලා තියෙන්නෙත් 20යිද කොහේද. Multi role fighter type. එකම අවුල අවුල F35 තරම් combat proven කරලා නැති එක. Syria වලදී use කරා කියලා තිබ්බ දැක්කා. ඒ වුනාට මේ එකේ specification විතරක් compare කරලා බැලුවොත් නම් SU 57 තමයි clear winner.
තව china උන්ගේ J -20 එක තියෙනවා. F22 එකේ එහෙම් පිටින්ම කොපියලු. උන්ගේ වැඩ කිඩ බල ගන්න වෙන්නේ thaiwan ඉල්ලන් කන්න ගියොත් තමයි.![]()
Su-57 එකේ look එකට වඩා sound එක තමයි සුපිරිම.
Su57 එකේ ජෙට් එකේ පුක තනි තනි ව එහෙට මෙහෙට කරකවන්න පුළුවන්. ඒ හින්දා maneuver කරන්න පුළුවන් ලු සුපිරියටම.

කළු දුම නෙමෙයි මචං මේ දුම තැඹිලි පාටයි නේ. මේ nitrogen dioxide gas හැදෙන්නේ
කළු දුම දානවා නේ. ප්ලග් සවුත්තු වෙලා වගේ
------ Post added on Mar 5, 2023 at 10:42 AM
Su-57 එකේ look එකට වඩා sound එක තමයි සුපිරිම.
Tu-160 එකේ ඕක සැරටම තියෙයිකළු දුම නෙමෙයි මචං මේ දුම තැඹිලි පාටයි නේ. මේ nitrogen dioxide gas හැදෙන්නේ
Russian ජෙට් එන්ජින් trottle down කරන්නේ ignision chamber එකේ fuel supply එක අඩු කරලාලු. එතකොට oxygen rich burn එක නිසා NO2 හදනවා.
American ඒව trottle down කරන්නෙ කොහොමද?කළු දුම නෙමෙයි මචං මේ දුම තැඹිලි පාටයි නේ. මේ nitrogen dioxide gas හැදෙන්නේ
Russian ජෙට් එන්ජින් trottle down කරන්නේ ignision chamber එකේ fuel supply එක අඩු කරලාලු. එතකොට oxygen rich burn එක නිසා NO2 හදනවා.
එකට නම් හරි උත්තරයක් මං දන්නේ නෑ බං.American ඒව trottle down කරන්නෙ කොහොමද?
ඔය su 34 වැඩිම ගානක් බිම දාලා කාලේ බැළුවනම් ඔය ප්‍රශ්නෙ එන්නේ නැහැ.Frontline eka kyiv kittuva thiyeddith ova ave na. Stategic bombers dura indan strike karaddi hangenavane bunkers asse
හාපෝ බං තාම russian federation එකට new jet engine එකක් design කර ගන්න බැරි ද?එකට නම් හරි උත්තරයක් මං දන්නේ නෑ බං.
මොකක් හරි advanced technology එකක් වෙන්න ඇති
Russian උන් සෝවියට් කාලේ ජෙට් engine ම modify කර කරනේ use කරන්නේ.
තව American ජෙට් sulfer අඩු fuel එකක්ලු use කරන්නේ.
එකත් reason එකක් වෙන්න ඇති.
ඒ වැඩේට තියා su 57. සල්ලිවලට ගන්න වත් russia වලට සල්ලි නෑ.හාපෝ බං තාම russian federation එකට new jet engine එකක් design කර ගන්න බැරි ද?
Su 57 වලට සල්ලි නැති කේස් එකට වඩා තියෙන්නේ තාම mass production run එකකට plane එක ලැහැස්ති නැති එක. සාමාන්‍යයෙන් අවුරුදු විස්සක් තිහක් යනවා එක plane එකක් development cycle එක.su 57 එක දැනට ඒකේ අවසන් අදියරේ තියෙන්නේ. අනික SU 57 කියන්නේ පලවෙනි ජෙට් එක රුසියානු පෙඩරේශන් එක develop කරපු.ඒක දැනට තියන production run එක්ක කරන්න බැහැ. වෙන එකක් තියා. අවුරුදු හතලිහක් පරණ tu 160 එක production line එකක් හදා ගන්න බැරුව රුසියාව තාම ඉන්නේ. සෝවියට් දේශේ වැටෙන කොට ඔක්කොම high end factory ටිකම වගේ යුක්රේනෙට තමා අයිති උනේ.ඒකෙන් ගොඩක් technology රුසියාවට නැති උනා. T14 එකට වෙලා තියෙන්නෙත් ඒක. Production run එක පටන් ගන්න තරම් development එකක් නැහැ.. සම්බාධක එක්ක ගොඩක් system වලට ඕනේ semiconductors නතර වුනා එක තව හේතුවක්. අනික production cost එක. දැනට මේ දේවල් වලට විසදුම් හොයාගන්න ගමන් තියෙන්නේ. රුසියාව යුධ ආර්ථිකයකට මාරු වෙලා දැනට. ඒ කියන්නේ priority එක ඔය දේවල් වලට තමා.ඒ වැඩේට තියා su 57. සල්ලිවලට ගන්න වත් russia වලට සල්ලි නෑ.
Su 57 ජෙට් 21i තියෙන්නේ. ඒකෙනුත් 10ක් prototypes. Actual operational ජෙට් 11i තියෙන්නේ.
ඒකනේ යුක්රේන් air space එකට su 57 දාන්නේ නැත්තේ. 1ක් බිම දැම්මොත් 9% fleet loss එකක්.
if British didn't allow them a RR back then, they might be still using combustion engines, they did the reserve engineering on the engine they have taken from England in 50sහාපෝ බං තාම russian federation එකට new jet engine එකක් design කර ගන්න බැරි ද?
මාත් මේක කියෝලා තියෙනවා.ජෙට් එකක් ඉස්සෙල්ලම අරන් තියෙන්නේ එංගලන්තෙන්.ඇමරිකාව දෙන්න බෑ කියනකොට.ඒක බලන් තමයි හදලා තියෙන්නේ.US is always ahead with their fighters, they are way ahead of each generations, but Sukhio and MiGs are always proven to be more manoeuvrable over western fighters, if its a dog-fight Russian may win but if its an electronic warfare and a stealth base war, oh boy its the US, this applies to china as well
if British didn't allow them a RR back then, they might be still using combustion engines, they did the reserve engineering on the engine they have taken from England in 50s
------ Post added on Mar 5, 2023 at 11:07 PM