ලස්සනම නිළියෝ 10 දෙනා ගෙන් 5ස් දෙනෙක් ගැන ...

DUSHYANTHA

Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    7.:love::love::love:Taylor Swift :love::love::love:(1989.12.13)


    taylor-swift-red.jpg



    මෙයා ගැන නම් ඉතින් කියන්න දෙයක් නෑ...මගේ නම් සුපිරිම ගායිකාවක් තමයි,Cute look එකක් තියෙන්නේ..සිගිතී වගේ හිටියට ලේසි පාසු නෑ..
    දිනලා තියෙන Awards එක්ක බැලුවම..
    2011 දි මෙයාව ඇමරිකාවේBillboard's Woman of the Year විදියටත් නම් කරලා තියෙනවා.
    "We Are Never Ever Getting Back Together" මේ දවස් වල නිතරම ඇහෙන සින්දුව Visual එක එහෙම ලස්සනයි..Hunger Games film එකට කියපු සින්ද්වත් ලස්සනයි..ඒකනම් වැඩිය famous නෑ..
    තාම බැඳලා නම් නෑ කැමති කෙනෙක් ඇපීල් කරලා බලන්න...





    ෂා මෙයත් ඉන්නේ!!!
    :love::love::love::love::love:
    මෙයා තමයි ඉතින් එදා මෙදාතුර මගේ මෙව්වා එක!!!
    :P:P:P:P:P:P:P:P
     

    nadeejalm

    Member
    Jan 5, 2012
    1,103
    136
    0

    මේ වෙද්දි මෙයත් ප්‍රසිද්ධ විදියේ බූට් එකක් තියලා කියලා ආරංචියක් තියෙනවා..."Snow white & The Huntsman" (2012) එකේ කාත් එක්කද යාලු වෙලා හෙන ජරමරයක් වෙලා කියලා තමයි කියන්නේ වැඩි විස්තර හොයලා කියන්නම් කෝ..
    කෙල්ලෝ බූට් දෙන්නම උපන් ජාතියක් ද කොහෙද,
    එතකොට කොල්ලෝ ?????
    .....අපි කයිද බූට්...


    මෙයා ගැනනම් කතා කරල වැඩක් නැහැ. snow white එකට අඩු ratings හම්බවුනේ මෙයාගේ රගපැම හින්ද තමයි. film එකේ කොයි වෙලාවේ බැලුවත් ඉන්නේම බාගෙට කට ඈරගෙන.:angry: IMDB එකේ reviews වල මෙයාටම තමයි බැනල තියෙන්නේ. snow white එකේ director Rupert Sanders එක්කලු මෙයා දැන් set වෙලා ඉන්නේ. ඒ හින්දා Rupert Sandersගේ wife, Rupertට තවත් snow white films directකරන එක​ට ​තහංචි දාලලු.:P
     

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    ලස්සන කෙල්ලෝ සෙට් එක. (කෙල්ලෝ ? )

    අපි නොදන්නා කෙල්ලෝ

    කොහොම උනත් හොද ඇක්ටින් තියන සෙට් එකක්.

    අර I am number four එකේ ඉන්න කෙල්ල කව්ද.
    එකී මාර ලස්සනයි මටනම්.

    ඔන්න අපි සැලකුව හොදද?
    ;)
     
    • Like
    Reactions: Randike Mendis

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මෙයා ගැනනම් කතා කරල වැඩක් නැහැ. snow white එකට අඩු ratings හම්බවුනේ මෙයාගේ රගපැම හින්ද තමයි. film එකේ කොයි වෙලාවේ බැලුවත් ඉන්නේම බාගෙට කට ඈරගෙන.:angry: IMDB එකේ reviews වල මෙයාටම තමයි බැනල තියෙන්නේ. snow white එකේ director Rupert Sanders එක්කලු මෙයා දැන් set වෙලා ඉන්නේ. ඒ හින්දා Rupert Sandersගේ wife, Rupertට තවත් snow white films directකරන එක​ට ​තහංචි දාලලු.:P

    ඔන්න ඕක තමයි හරිම සීන් එක..ඔව් ආයේ මිනිහට කිසිම ‍ෆිල්ම් එකක් Direct කරන්න බැරි තරමටම තද තහංචියක් එයාගේ වයිපරේ දාලා කියලා තමයි කියන්නේ..කට නම් හැමවෙලේම බාගෙට ඇරන් වගේද...අයියෝ එහෙම කියන්න එපා බං..කොහොමත් ඒ වගේ මොරාල් එකක් පිරුන චරිතයකට මෙයා සෙට් වෙන්නේ නෑ..Director මොකක් නිසා ‍තෝර ගත්තද දන්නේ නෑ..ඒත් අහිංසක කෙල්ල අවු.22ක් ලැබුවා විතරයි..අන්තිමට හැමෝම බැන්නේ ඒ කෙල්ලට..
    :(:(:(:(:(
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔන්න ඕක තමයි හරිම සීන් එක..ඔව් ආයේ මිනිහට කිසිම ‍ෆිල්ම් එකක් Direct කරන්න බැරි තරමටම තද තහංචියක් එයාගේ වයිපරේ දාලා කියලා තමයි කියන්නේ..කට නම් හැමවෙලේම බාගෙට ඇරන් වගේද...අයියෝ එහෙම කියන්න එපා බං..කොහොමත් ඒ වගේ මොරාල් එකක් පිරුන චරිතයකට මෙයා සෙට් වෙන්නේ නෑ..Director මොකක් නිසා ‍තෝර ගත්තද දන්නේ නෑ..ඒත් අහිංසක කෙල්ල අවු.22ක් ලැබුවා විතරයි..අන්තිමට හැමෝම බැන්නේ ඒ කෙල්ලට..
    :(:(:(:(:(
    හරියට හරි බන් මෙයා ඒ චරිතෙට ගැලපෙන්නේ නෑ:no::no::no:.
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    aniwa nina ♥
    :P:P

    ලස්සන කෙල්ලෝ සෙට් එක. (කෙල්ලෝ ? )

    අපි නොදන්නා කෙල්ලෝ

    කොහොම උනත් හොද ඇක්ටින් තියන සෙට් එකක්.

    අර I am number four එකේ ඉන්න කෙල්ල කව්ද.
    එකී මාර ලස්සනයි මටනම්.

    ඔන්න අපි සැලකුව හොදද?
    ;)
    Dianna Agron
    :yes::yes:

     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Ade danne ekkenawaine.
    +2

    mame danneth 5 denai.. :D

    ලස්සන කෙල්ලෝ සෙට් එක. (කෙල්ලෝ ? )

    අපි නොදන්නා කෙල්ලෝ

    කොහොම උනත් හොද ඇක්ටින් තියන සෙට් එකක්.

    අර I am number four එකේ ඉන්න කෙල්ල කව්ද.
    එකී මාර ලස්සනයි මටනම්.

    ඔන්න අපි සැලකුව හොදද?
    ;)

    ඔව් මචෝ thread එකේ 2 නි පි‍ටුවේ ඇති එයා ගැනත්....


    Thanks rep ++ Added


    Kristen+Stewart.jpg


    mey photo eka tawa pallehta nedda banz?

    :rofl::rofl::P:P

    තියෙනවා මචන්...
    ඇඳුමක් ඇඳලා ඉන්නේ...

    How about these girls...

    Selena Gomez

    selena-gomez-4.jpg


    Hayden Panettiere

    hayden-panettiere.jpg


    Olivia Wilde

    olivia-wilde-close-up_318x355.jpg


    Megan Fox

    40862_pro.jpg



    ඔව් ඔය කස්ටියත් එල..
    Hayden Panettiere:love::love:
    Olivia Wilde :love::love::love::love::love::love:
    Megan Fox:love::love::love::love::love::love::love::love::love::love::love:
    මේකේ කට්ටිය උඩ පල්ලෙහා ගිහින් අන්තිමේදී උඩම ඉන්න කෙනාට තමයි Award එක ලැබෙන්නේ, අපි මෙලෝ එකෙක් වත් නොදන්න එකෙක්ට.හම්බුනාම තමයි දන්නේ එහෙමත් එකෙක්,එකියක් ඉඳලා කියලා...
    මේ කට්ටියගෙන් Megan Fox එහෙම ටිකක් සයිලන්ස් නේ...මොකද Transformers II එකේ අසාර්ථක වීමත් එක්ක Blame එක ගියේ මෙයාගෙ පිටින්..අනේ මන්දා අපි නම් බැලුවේ මෙයා හිටිය නිසා Transformers III එක බැලුවට ඒ හිටිය හිප‍ටු එකී දැක්කට ඒ Kik එක එනවද? ‍ෆිල්ම් එකක් එනවා මෙයා ඉන්න, නම මතක නෑ...
    2012 හරි 2013 හරි release වෙන්න තියෙන එකක්..



    Ko ban Angelina

    :dull::dull: ඉන්නවා ටිකක් යට හරියේ වගේ...
    30 ගනන්..

     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අප්පට සිරි සුපිරි..
    ඇත්තටම මුන්ගේ ලස්සන කොච්චර තාවකාලිකද ඊයේ මම Katy Perry ගේ සංගීත ගමන ගැන හැදුන වාර්තාමය චිත්‍රපටය
    "Katy Perry Part Of Me..(2012)" බැලුවා...
    ඒක බැලුවම මට ඇත්තටම දුක හිතුනා...
    ඒ මිනිස්සු අපි වෙනුවෙන් එයාලගෙ තියෙන දුක සඟවගෙන මිනිස්සුන්ට සතුට Fun එක දෙන්න හදනවා..
    පුලුවන් නම්
    Download කරන් බලහන් මචන්ලා..

    kperry720_large.jpg

    http://yify-torrents.com/movie/Katy_Perry_Part_of_Me_2012

    ඒ ගැනත් කියන්නම්කෝ..
    Katy මේ වෙද්දි ප්‍රසිද්ධ නමක් දිනා ගෙන ඉන්න pop ගායිකාවක්.ඇත්තටම ඒ ගමන ඇවිත් තියෙන්නේ පුදුම අසරණකම් විඳලා...මේ ගමන එයාට වඩා කලින් Avril Lavigne පටන් අරන් තියෙන්නේ...ඒත් අද වෙද්දි ඒ දෙන්නම සෑහෙන්නම දුකින් ඉන්නේ ඔවුන්ගේ පවුල් ජීවිත කඩා කප්පල් උන එක ගැන දෙන්නම අඬනවා තාමත්..Katy Perry දුක සඟවගෙන ඉන්න අතර
    Avril Lavigne ප්‍රසිද්ධියේ ප්‍රකාශ අරනවා..
    මෙ වෙද්දි out කරපු Visual තුනේම මෙයා(Avril) අඬනවා..

    Avril-avril-lavigne-23369526-320-450.jpg


    Avril Lavigne
    Avril-Maxim-avril-lavigne-781720_400_500.jpg

    Avril Lavigne - Smile(2011)



    Avril Lavigne - Good Bye (2012)




    Avril Lavigne - Wish You Were Here (2012)

    ඒක නම් ඇත්ත මචන්:yes::yes:.
    ඒකනේ බුදු හාමුදුරුවෝත් කිව්වේ සියලු සංස්කාර ධර්මයෝ නැසෙන සුලුයි කියලා:yes::yes::yes:.
    ඔය ෆිල්ම් එක බලන්න ඕනේ:):)

    scaled.php
    scaled.php
    scaled.php

    :(:(:(:(:(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    shihk.... 91 kallak na ne......
    Patta thrd eka mchan ....
    හිටියත් බොට හම්බවෙයි..:dull:
    මමත් මේ දවස්වල ලංකාවෙ නිලියක් පස්සෙ යනවා යකෝව්..
    ඒකි නිසා මම අනුරාධපුරේ යනවා..:rofl: