ලස්සනම ලස්සන PSD Files බාගන්න මරු තැනක්

rasaduna

Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    ලස්සනම ලස්සන PSD Files බාගන්න මරු තැනක්

    paint-bucket-with-brush.jpg



    නිකන්ම නිකන් PSD Files නෙමේ High Resolutions PSD Files බාගන්න පුලුවන් තැනක් ගැන කියන්න තමයි මම මේ යන්නේ. මේ Site එකේ තියෙන PSD Files ඔක්කොම Premium Quality ඒවා. ඔයාට කැමති ඕනෑම විදියක PSD Files මේකෙන් නොමිලේම ගන්න පුලුවන්.

    හිතේ හැටියට තොරගන්න නම් ඔන්න නියම තැන. නිකන් මොකටද සල්ලි වියදන් කරන්නේ නොමිලේම ගන්න පුලුවන් කම තියෙද්දි. මොකද මම එහෙම කිව්වේ සමහරු ඔය Logo එහෙම හදා ගන්න දාස් ගනන් වියදම් කරනවනේ. ඒ අයට පුලුවන් මේකේන් Logo එකක් කාරිය අරගන්න.

    Graphic Designs කරන අය එහෙමනම් මේ Site එක ගැන දන්නවත් ඇති. ඔය පහලින් දාලා තියෙන්නේ මේ Site එකේ තියෙන PSD File වර්ග ට්කක්. ට්කක් කිව්වට මෙකේ මහ ගොඩක් තියෙනවා.



    • 3D
    • Abstract Backgrounds
    • Banners
    • Best Of Premium PSD
    • Brochure / Flyers Templates
    • Buttons
    • Catalogue Templates
    • Design
    • Envelope Templates
    • Icons
    • Illusions
    • Letter Heads
    • Logos
    • Menu Design
    • Psd
    • signs
    • Text Effects
    • Tutorials
    • Vector
    • Visiting Cards
    • Wallpapers
    • Web Templates
    එහෙනම් මෙතනින් Site එකට ගිහින් බලන්නකො.
    රෙපක් දීලා යන්නත් අමතක කරන්න එපා





     
    Last edited: