98 Acres…..
නම කියූ පමණින්ම කවදාහරි යන්න ඔීන කියල හිතෙනවා නේද... ඌව පළාතේ ඇල්ල
දිස්ත්‍රික්කයේ පිහිටලා තියෙන මේ සුන්දර නවාතැන ප්‍රදේශයේ සුන්දරත්වය මැනවින්
කළමනාකරනය කරලා නිර්මාණය කරලා තියෙනවා. කුඩා කඳු ගැටයක් මත්තේ අංශක 360ක Panaromic View ඒකක් සහිතව අති සුන්දරව නිර්මාණය වෙලා තියෙන මෙය සංචාරක ආකර්ෂණය අතින් ඉහළම
ස්ථානයක තියෙනවා. විනෝදාස්වාදය සඳහාම වූ ක්‍රියාකාරකම් රාශියක් වගේම සංචාරක ස්ථාන රාශියකට සම්බන්ධ වෙන්න ඔබට මෙහිදී අවකාශ හිමි වෙනවා. තවත බොහෝමයක් දේ තියෙනවා.
බලන්නකෝ මේ වීඩියෝ ඒක....
මගේ අනිත් threads
1. වළගම්බා රජදවස නිදන් සැඟවූ රෑනගල
2. කොටි ත්‍රස්තවාදීන් රජ කරපු තොප්පිගල කන්ද
3. එකම දුම්රි නැවතුම දෙපාරක් පහුකරන අත්භූත කෝච්චියක්
4. ස්කුඩා ඩයිවින් ගැන
5. කෙල්ලත් ඒක්ක අඩුවට යන්න පුලුවන් හෝටල්

