ලස්සනම හෝටලයන්

sumithykk

Well-known member
  • May 11, 2012
    581
    549
    93
    location-3.jpg

    location-2.jpg
    gallery-accommodation-6.jpg
    062.jpg
    location-5.jpg


    98 Acres…..

    නම කියූ පමණින්ම කවදාහරි යන්න ඔීන කියල හිතෙනවා නේද... ඌව පළාතේ ඇල්ල
    දිස්ත්‍රික්කයේ පිහිටලා තියෙන මේ සුන්දර නවාතැන ප්‍රදේශයේ සුන්දරත්වය මැනවින්
    කළමනාකරනය කරලා නිර්මාණය කරලා තියෙනවා. කුඩා කඳු ගැටයක් මත්තේ අංශක 360ක Panaromic View ඒකක් සහිතව අති සුන්දරව නිර්මාණය වෙලා තියෙන මෙය සංචාරක ආකර්ෂණය අතින් ඉහළම
    ස්ථානයක තියෙනවා. විනෝදාස්වාදය සඳහාම වූ ක්‍රියාකාරකම් රාශියක් වගේම සංචාරක ස්ථාන රාශියකට සම්බන්ධ වෙන්න ඔබට මෙහිදී අවකාශ හිමි වෙනවා. තවත බොහෝමයක් දේ තියෙනවා.
    බලන්නකෝ මේ වීඩියෝ ඒක....


    මගේ අනිත් threads
    1. වළගම්බා රජදවස නිදන් සැඟවූ රෑනගල
    2. කොටි ත්‍රස්තවාදීන් රජ කරපු තොප්පිගල කන්ද
    3. එකම දුම්රි නැවතුම දෙපාරක් පහුකරන අත්භූත කෝච්චියක්
    4. ස්කුඩා ඩයිවින් ගැන
    5. කෙල්ලත් ඒක්ක අඩුවට යන්න පුලුවන් හෝටල්
     
    ayoo maha dakuwak, rata hari amaruwen nida gatha dadiya danwa hoo gala, windows arinna baa kuruminiyo enewa
    tea bush okoma galawala replants walata, oya kiyana taram supiriyak naa
    යන්න හොදයි නේද කියලා පහලට එද්දි මේක දැක්කෙ..ස්තූතියි දැනුවත් කලාට :)
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,124
    113
    ayoo maha dakuwak, rata hari amaruwen nida gatha dadiya danwa hoo gala, windows arinna baa kuruminiyo enewa
    tea bush okoma galawala replants walata, oya kiyana taram supiriyak naa
    A/C nadda ban? Price kohomada ban?meals ehema hodai da?Buffet ekak da thiyenne?
     

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    Always check TripAdvisor guest photos and reviews. I never check photos provided by the hotel/resort.

    Anyway can any one recommend me beach resort. Looking for suite/villa for honeymoon :P
     

    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    oowage place suddanta nam hoday ban.. apita lassanak naha oowage.. anika photo walata mehema unata aththta kisima lassnak naha.
     
    • Like
    Reactions: TechnWeb

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,737
    2,780
    113
    98 acres eka hondatama hondai honeymoon couple ekakata wage. But overrated. Oke price ekata eta wada honda places thiyenawa. 50% wath discount ekak set unoth nam giyata aulak nehe. Honeymoon newei nam full price gewala yana eka padui.

    Anyway can any one recommend me beach resort. Looking for suite/villa for honeymoon :P
    Ananthara Peace Heaven Thangalle
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    මෙලෝ රහක් නැ බන් ac නැ රැට දහඩිය දානව, කන්න යන්න හෙන ගොඩක් උඩට ඇවිදගෙන යන්න ඕනේ කන්න දෙන්නෙත් පොඩි වෙලාවයි. වට පිටාවෙ ලස්සන විතරයි service එකනම් ගන්න දෙයක් නැ ඔයිට හොදයි beach side තියන ඒවා බන්
     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    මම නම් ඔය වගේ අට මගුල් අස්සෙ රිංගන්නේ නැහැ....
    ඔය වගේ ඒව අටවල තියෙන නිදියට කඩාගෙන වැටෙන්නත් පුළුවන්
     
    • Like
    Reactions: TechnWeb

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    ayoo maha dakuwak, rata hari amaruwen nida gatha dadiya danwa hoo gala, windows arinna baa kuruminiyo enewa
    tea bush okoma galawala replants walata, oya kiyana taram supiriyak naa
    අඩේ එච්චර චාටර් ද? යන්න හිටියේ ලගදි ....


    නෝමල් රීසනබල් ගනන් වලට යන්න පුලුවන් ලස්සන හොටෙල් ටිකක් කියන් පලයන්කෝ .. country side