ලස්සනයි කියලා කියලා තියෙනවද?

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    යාලු වෙච්ච කෙල්ලෝ කියල තියනවා , යාලුවෝ කියල තියනවා , නැදෑ ඇන්ටිලා කියල තියනවා ,...

    ubata thaama ohoma kiyanawada?
    matnm AL walata enakn godak aya kiwa
    eth dan kawruth eema kiyanne na
    man eekale hithn htiye mta hoda kellekuth setwei kiyala
    dan mage sikuru iwara athi :(
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    එක වෙශියෙක් ඇවිත් අනේ තොල් දෙකයි කටයි නම් හරිම ලස්සනයි කියල ගියා..
    පහුවෙනිද බයික් එකක හැප්පිලා දත් දෙකක් කඩල ගියා :3
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ubata thaama ohoma kiyanawada?
    matnm AL walata enakn godak aya kiwa
    eth dan kawruth eema kiyanne na
    man eekale hithn htiye mta hoda kellekuth setwei kiyala
    dan mage sikuru iwara athi :(

    දැන් නම් ඉතින් කලාතුරකින් තමා කියන්නේ...
    ගොඩක් වෙලාවට කියනවා බොන්න සෙට් වෙන අංකල්ලා...
    :lol:

    එක වෙශියෙක් ඇවිත් අනේ තොල් දෙකයි කටයි නම් හරිම ලස්සනයි කියල ගියා..
    පහුවෙනිද බයික් එකක හැප්පිලා දත් දෙකක් කඩල ගියා :3

    :baffled: :baffled:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,801
    1
    9,684
    113
    colombo
    එක වෙශියෙක් ඇවිත් අනේ තොල් දෙකයි කටයි නම් හරිම ලස්සනයි කියල ගියා..
    පහුවෙනිද බයික් එකක හැප්පිලා දත් දෙකක් කඩල ගියා :3

    හම්මෝ
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,801
    1
    9,684
    113
    colombo
    අවුල ඉතින් ඔය ජාතියේ කට්ටියගේ අසහනේ. :angry: පාඩුවේ ඉන් නෑනේ. හොද salon එහෙකට යන්න බෑ ඉන්නෙම බොලා :dull::frown:

    උඹ කියන්නේ transgenders ලා ගැන වෙන්නැති
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    දැන් නම් ඉතින් කලාතුරකින් තමා කියන්නේ...
    ගොඩක් වෙලාවට කියනවා බොන්න සෙට් වෙන අංකල්ලා...
    :lol:

    uba koheda bonne unclla ekka
    ubata social phobiane :dull:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    uba koheda bonne unclla ekka
    ubata social phobiane :dull:

    social phobia නිසා තමයි බන් මිනිස්සු ආශ්‍රය කරන්නේ බොන වෙලාවට විතරයි.
    නොර්මල් පිට බෑ.
    fuck my life. :(