ලස්සනයි කියලා කියලා තියෙනවද?
මට නම් පිට කෙනෙකුට කියලා මූණටම ලස්සයි කියලා තියෙන්නේ අපේ දේශපාලන විද්‍යාව උගන්නපු මිස් මෙහෙමයි වුණේ ඉතින් පොලිටිකල් පීරියඩ් එක තිබ්බේ අපේ පන්තියට එහා පන්තියේ පන්ති දෙකම එකටනේ කරන්නේ දවසක් මන් එහා පන්තියට යනකොට මිස් ඇවිත් පාඩම පටන් අරන් උග්න්නනවා අපේ පන්තියේ කෙල්ලෝ ටිකත් ගිහින් පොලිටිකල් කරන්න කොල්ලන්ගෙන් හිටියේ මන් විතරයි
ඔන්න මන් දැන් එස්කියුස් මී කියලා වාඩි වුණා , වාඩි වුණා විතරයි මිස් කියපි
"හ*** නම් එන්න එන්න ලස්සන වෙනවා"
මට ඉතින් පට්ට ලැජ්ජාවක් වගේ අමුතු එකක් ආවා ඔය අස්සේ අපේ පන්තියේ කෙල්ලෝ ටික පිටට තට්ටු කරලා මගෙන් අහනවා
"හලෝ ඔයා මොනවද ගාන්නේ..."
උඹලට කවුරු හරි ලස්සනයි කියලා තියෙනවද?