ලස්සන අක්කා

RANJAN_SILVA

Well-known member
  • Jul 12, 2023
    344
    541
    93
    මන් දන්න අක්කා ඉන්නවා. එයා මට නිතරම call කරනවා, හැබයි ලොකුවට විශේෂ දෙයක් වත් අනවශ්‍ය දෙයක් වත් කතා කරන්නෑ Gossip තාමා කියන්නේ. මට හිතා ගන්න බෑ මොකක්ද මේ කියලා... මන් දැන් මොකද කරන්නේ ?

    Please Help me
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,075
    27,481
    113
    මන් දන්න අක්කා ඉන්නවා. එයා මට නිතරම call කරනවා, හැබයි ලොකුවට විශේෂ දෙයක් වත් අනවශ්‍ය දෙයක් වත් කතා කරන්නෑ Gossip තාමා කියන්නේ. මට හිතා ගන්න බෑ මොකක්ද මේ කියලා... මන් දැන් මොකද කරන්නේ ?

    Please Help me

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,374
    2,418
    113
    ලස්සනයි ද කියලා කියන්න පොටො එකක් දාහං බලන්න ඉස්සෙල්ලා
     
    • Haha
    Reactions: Cypress

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    pWDJhUq.png

    උඹට අවුල්ද...? වැඩිය හිතන්න එපා ආයිබෝං....
    පෝන් නම්බර් එක PM එවපන් බලන්න මම මොනවහරි කරන්න බලන්නං...