ලස්සන කෙල්ලෙක් ආව ගෙදරටම
ඊයේ ලස්සන කෙල්ලෙක් ආව අපේ ගෙදර බඩු විකුනන්න පව් ඒ කෙල්ල හෙන අහිංසක කෙල්ලෙක් පවුලේ අමාරු කම් හින්දා මැනේඡ්මන් ට්‍රේනින් එකකට ආව කිව්වා . දැන් ගෙවල් ගානේ ගිහිල්ලා බඩු විකුනන්න දාලා මම කිව්වා ඡොබ් එකක් බලල කියන්න කියලා නම්බර් එක ඉල්ල ගත්තා ඇත්තටම පව් මේ ලමයි මේ මිනිස්සු රවට්ටලා බඩු විකුනන්න දාලා .මම ඉතින් පැහැදිලි කරලා කිව්වා ඔව බොරු වැඩක් කියලා .

danne nethi kamata thamai enne paw