ලස්සන කෙල්ලෙක් ආව ‍ගෙදරටම

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ලස්සන කෙල්ලෙක් ආව ‍ගෙදරටම

    ඊයේ ලස්සන කෙල්ලෙක් ආව අපේ ගෙදර බඩු විකුනන්න පව් ඒ කෙල්ල හෙන අහිංසක කෙල්ලෙක් පවුලේ අමාරු කම් හින්දා මැනේඡ්මන් ට්‍රේනින් එකකට ආව කිව්වා . දැන් ගෙවල් ගානේ ගිහිල්ලා බඩු විකුනන්න දාලා මම කිව්වා ‍ඡොබ් එකක් බලල කියන්න කියලා නම්බර් එක ඉල්ල ගත්තා ඇත්තටම පව් මේ ලමයි මේ මිනිස්සු රවට්ටලා බඩු විකුනන්න දාලා .මම ඉතින් පැහැදිලි කරලා කිව්වා ඔව බොරු වැඩක් කියලා .
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තව ටික කාලෙකින් ඔබ සැමට දැක ගත හැකි වන ත්‍රෙඩ් එකක් මුල් ටික.........

    ඇරියා තොප්පි නැතුව අර සේල්ස් ආව කෙල්ලට...
    අහවල් එක ඉදිමිලා....
    උදව් කරපල්ලා........
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    තව ටික කාලෙකින් ඔබ සැමට දැක ගත හැකි වන ත්‍රෙඩ් එකක් මුල් ටික.........

    ඇරියා තොප්පි නැතුව අර සේල්ස් ආව කෙල්ලට...
    අහවල් එක ඉදිමිලා....
    උදව් කරපල්ලා........
    :no:
    loku pinak ubata thibbane badu okkama ganna

    :no: mama gaththe ne rs 300 dunna.bima ekak dila thawa rabutan tikakuth dunna paw ne bn parawal gane awidinawa me awwe owa wikkata e salli ganne training eka karana eun
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    තව ටික කාලෙකින් ඔබ සැමට දැක ගත හැකි වන ත්‍රෙඩ් එකක් මුල් ටික.........

    ඇරියා තොප්පි නැතුව අර සේල්ස් ආව කෙල්ලට...
    අහවල් එක ඉදිමිලා....
    උදව් කරපල්ලා........
    :lol::lol::lol::lol:
     
    රබුටන් ගෙඩි දෙකක් දුන්නද ලොව ලොව ඉන්න. මේ කාලේ කොහෙද බන් රබුටන්..
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ohoma kellek awa kalekata kalin ape gedaratath, target cover karagathtjoth bonus kiwwa, mamath itin sant kuppiyak gatta 300katada koheda. pau hebei kello enne kollo wage hoda adapeladagena wath nemei. aki anuradhapure kiwwa.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කො බලන්න දියන් නොම්බරේ, මටත් පිනක් කරගන්න.
    mage yaluwekge thenakata danna job eka set wei a/l karapu kellek
    ohoma kellek awa kalekata kalin ape gedaratath, target cover karagathtjoth bonus kiwwa, mamath itin sant kuppiyak gatta 300katada koheda. pau hebei kello enne kollo wage hoda adapeladagena wath nemei. aki anuradhapure kiwwa.

    :yes: danne nethi kamata thamai enne paw
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    තව ටික කාලෙකින් ඔබ සැමට දැක ගත හැකි වන ත්‍රෙඩ් එකක් මුල් ටික.........

    ඇරියා තොප්පි නැතුව අර සේල්ස් ආව කෙල්ලට...
    අහවල් එක ඉදිමිලා....
    උදව් කරපල්ලා........

    :lol::lol::lol:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    thawa tika dawasakin daapan ekige game gedara giya aachi heluwen diuwa, thaawakaalika raagayak awa kiyala:lol::lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සිරාවටම පව් බං.. මාත් දැකල තියෙනවා අව්වෙ කර වෙවී බෑග් එකකුත් උස්සගෙන ගෙවල් ගානෙ යනවා..:(
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    සිරාවටම පව් බං.. මාත් දැකල තියෙනවා අව්වෙ කර වෙවී බෑග් එකකුත් උස්සගෙන ගෙවල් ගානෙ යනවා..:(

    hitapu gaman lassana kello enawa bun ane sir araka ganna meka ganna kiyala

    ehema lassana kellek awot nam oya iskurupuwak aduwak multiplug ekak gannawamai mama nam paw :nerd: