ලස්සන ගෙයක් හදන්න වියදම

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,647
    3,530
    113
    2572089756.jpg

    නිදන කාමර -03ක් බාත් රූම් 02ක් එක්ක මේ වගේ ගෙයක් හදන්න කොහොම වියදමක් යයිද. වයිෆ්ගේ අක්කර බාගෙක ඉඩමක් තියනවා පොඩි කන්දක් මුදුනේ. ලස්සන වීව් 1කකුත් තියනවා. කුරුණෑගල මාතලේ රත්විටට යනකං පේනවා. තව ඔෆිස් රූම් 1කකුත් පහලට දාගන්න පුලුවන් වීදුරු වලින්. මේ වගේ කාලෙක ඉන්න පුලුවන්නේ බං නිදහසේ.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    kotiye indala koti 2 wenakan hadanna puluwan. salli godak antimata yanne finishes walata saha ewata use karana material anuwa
    bathroom ekak gattot rocell badu, tiles dala grohe, american standard wage dammot hena ganak yanawa. e wenuwata plumber, desigle wage sahenna wenasak tiyanawa. tap badu deisgn eka anuwa ganan wenas wenawa

    me dawas wala gewal hadana ekanam recommend karanne naha :(
    ida tiyana nisa hadanawanam danata thani thattuwe luxury podi geyak hadanna. passe addon wage ekathu karanna wage plan karanna (like cabanas)
     
    • Like
    Reactions: TNHM and Hayao

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,647
    3,530
    113
    කරන්ට් වතුර තියෙනවද?
    ඔව් බන් කරන්ට් වතුර ඉඩමට තියනවා

    kotiye indala koti 2 wenakan hadanna puluwan. salli godak antimata yanne finishes walata saha ewata use karana material anuwa
    bathroom ekak gattot rocell badu, tiles dala grohe, american standard wage dammot hena ganak yanawa. e wenuwata plumber, desigle wage sahenna wenasak tiyanawa. tap badu deisgn eka anuwa ganan wenas wenawa

    me dawas wala gewal hadana ekanam recommend karanne naha :(
    ida tiyana nisa hadanawanam danata thani thattuwe luxury podi geyak hadanna. passe addon wage ekathu karanna wage plan karanna (like cabanas)
    තව අවුරුදු 2-3ක් යනවා බන් පටන් ගන්න දැනට ප්ලෑන් කරගන්න හදන්නේ
    ------ Post added on Sep 22, 2021 at 1:04 PM
     
    • Like
    Reactions: TNHM

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,359
    41,292
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    View attachment 144857
    නිදන කාමර -03ක් බාත් රූම් 02ක් එක්ක මේ වගේ ගෙයක් හදන්න කොහොම වියදමක් යයිද. වයිෆ්ගේ අක්කර බාගෙක ඉඩමක් තියනවා පොඩි කන්දක් මුදුනේ. ලස්සන වීව් 1කකුත් තියනවා. කුරුණෑගල මාතලේ රත්විටට යනකං පේනවා. තව ඔෆිස් රූම් 1කකුත් පහලට දාගන්න පුලුවන් වීදුරු වලින්. මේ වගේ කාලෙක ඉන්න පුලුවන්නේ බං නිදහසේ.
    oya kele asse gewala hadanna lesi ne- badu adinna helicopter ona wei neda pons?
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    පොඩි කන්දක් මුදුනේ
    ගේ හදන තැනට ම වාහන යන්නේ බැරි නම් උබට වැඩිපුර සල්ලි යන්නේ බඩු අදින්න.
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    කන්දක හන්දා වියදම වැඩිවෙයී.
    දැන් වර්ගාඩිය 6ක් ඵනල කියලා යාලුවෙක් කිවුවා.
    ගේ වර්ග අඩී 1000ක් නම් ලක්ශ 60++
     
    • Like
    Reactions: TNHM

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,647
    3,530
    113
    පොඩි කන්දක් මුදුනේ
    ගේ හදන තැනට ම වාහන යන්නේ බැරි නම් උබට වැඩිපුර සල්ලි යන්නේ බඩු අදින්න.
    කිසි අවුලක් නැතුව වාහනයක් යන්න පුලුවන් බං. ලොකු ලොරියක් උනත් යන්න පුලුවන්. ප්‍රදාන පාරය මීටර් 50-80ක් විතර තියෙන්නේ

    කන්දක හන්දා වියදම වැඩිවෙයී.
    දැන් වර්ගාඩිය 6ක් ඵනල කියලා යාලුවෙක් කිවුවා.
    ගේ වර්ග අඩී 1000ක් නම් ලක්ශ 60++
    පොඩි කදු ගැටයක් බන් . මුදුන Flat පොඩි ගල්තගාවකුත් තියනවා අයිනෙන්
    ------ Post added on Sep 22, 2021 at 1:18 PM
     
    • Like
    Reactions: TNHM