ලස්සන නමක් ඕනි

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ලස්සන නමක් ඕනි

    මං පොඩි ව්‍යාපාරයක් අරඹන්න හදන්නේ
    Sounds, Entertainment සම්බන්ධ එකක්
    ඒකට දාන්න ලස්සන නමක් ඕනි
    මේ අකුරු වලින් තමා ඕනි

    ය
    යි
    යු
    යෙ
    යො
    ති
    තු
    තෙ
    තො

    මේ අකුරු එකක් හරි ඊ‍ට වැඩි ගණනක් යෙදෙන්න ඕනි
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,306
    1
    29,241
    113
    Thinetha Entertainment

    Thinetha means three eyes (human eye, camera eye and video camera eye

    All the best
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,636
    22,330
    113
    Gotland
    ය - යම..හා සව්න්ඩ්ස්ස්
    යි - සද්දෙට කන්අඩි පුපුරයි
    යු - යුටියුබ් වලට සව්න්ඩ්ස්
    යො - යෝධ සව්න්ඩ්ස්
    ති - ති සව්න්ඩ්ස්
    තු - තූතු සව්න්ඩ්ස්, සවුත්
    තු නෙති සව්න්ඩ්ස්
    තෙ - තෙකලා සව්න්ඩ්ස්
    තො - තොරණ සව්න්ඩ්ස්, තොගේ ** සව්න්ඩ්ස්
     
    • Like
    Reactions: hichchiputha

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,121
    2
    116,399
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    තෙ - තෙකලා සව්න්ඩ්ස්
    tenor.gif
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ය - යම..හා සව්න්ඩ්ස්ස්
    යි - සද්දෙට කන්අඩි පුපුරයි
    යු - යුටියුබ් වලට සව්න්ඩ්ස්
    යො - යෝධ සව්න්ඩ්ස්
    ති - ති සව්න්ඩ්ස්
    තු - තූතු සව්න්ඩ්ස්, සවුත්
    තු නෙති සව්න්ඩ්ස්
    තෙ - තෙකලා සව්න්ඩ්ස්
    තො - තොරණ සව්න්ඩ්ස්, තොගේ ** සව්න්ඩ්ස්

    hinassala marannada yako yanne