මං පොඩි උපදෙසක් දෙන්නම්.
උඹ BR (Business Registration) එක ගන්න යන්නෙ payment gateway එකක් ගන්න නම්,
තව ටිකක් හොඳට හොයලා බලපන්.
ඔය විදිහෙ business එකකට එ් payment gateway එක දෙනවද කියලා බලපන්. ගනුදෙනු වල නීතිමය පැත්ත ගැන හොඳට දන්න lawyer කෙනෙක්ගෙන් අහලා බලපන්. Tax, TIN අරවා මේවා ගෙවන්න ඕනෙද වගේ දේවල් හොයලා හරියටම නිරවුල් කරගෙන පටන් ගනින්.