මේකයි අපේ කොම්පැනි එකෙන් පොසොන් එකට කාඩ් එකක් හදන්න යන්නේ, ඉතින් වැඩේ මට බාර දුන්නා, මට ඒකට "පින්බර පොසොන් පොහය දිනයක් වේවා" වගේ එකක් තම දාන්න ඉන්නේ... මට ඒකට සෙට් වෙන ෆොන්ට් එකක් හම්බුනේම නෑ සින්හල... පින්වතෙක් ඉන්නවානම් මට ඒක ලබා දෙන්න....
ටයිටල් එක මෙහෙම දැම්මේ නැත්තම උබලා මේක බලන්නෙ නෑ....
ටයිටල් එක මෙහෙම දැම්මේ නැත්තම උබලා මේක බලන්නෙ නෑ....