ලස්සන බඩුවක්.....

BAHIRAWA2020

Well-known member
  • Mar 29, 2020
    1,333
    1,170
    113
    මේකයි අපේ කොම්පැනි එකෙන් පොසොන් එකට කාඩ් එකක් හදන්න යන්නේ, ඉතින් වැඩේ මට බාර දුන්නා, මට ඒකට "පින්බර පොසොන් පොහය දිනයක් වේවා" වගේ එකක් තම දාන්න ඉන්නේ... මට ඒකට සෙට් වෙන ෆොන්ට් එකක් හම්බුනේම නෑ සින්හල... පින්වතෙක් ඉන්නවානම් මට ඒක ලබා දෙන්න....


    ටයිටල් එක මෙහෙම දැම්මේ නැත්තම උබලා මේක බලන්නෙ නෑ....
     

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,333
    1,170
    113
    යකෝ අදද පොසොන් කාඩ් එකට ෆොන්ට් හොයන්නෙ. හෙටම හොයපන්
    ඉංග්‍රීසියෙන් ගහලා තියෙන්නේ... මට නිකන් සින්හලෙන් ගැහුවානම් හොදයි කියල හිතෙනවා.
     

    OverSyze

    Well-known member
  • Jun 25, 2022
    5,352
    1
    5,034
    113
    Sin-tertainment Den
    meme-emotional.gif
     
    • Haha
    Reactions: ElaBaba