ලස්සන ලස්සන තෑගි

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    hm e ethin uba kendara balapu handa ho viswasakarana handha:(.
    ලබාගැනීමම ආදරේ නෙමෙයි බං
    විෂ්වාස කරා හෝ නොකරා හෝ
    එයාගේ ජීවිතේට හානියක් වෙයි කියලා රිස්ක් එකක් තියෙන දෙයක් කරන්න මටනම් බෑ (ලවු කරන කෙල්ලට විතරක් නෙමෙයි ඕනිම මිනිහෙක්ට)
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    ආදරය කියන්නෙ පරිත්‍යාගයක්. :love: තව කෙනෙකුට දෙන දෙයක්. :yes: අපි කෙනෙක්ට දෙයක් දෙන්න ඕන ආපසු යමක් බලාපොරොත්තුවෙන් නෙවෙයිනෙ. :) ඒ නිසා ආදරේ දීල ලස්සන ලස්සන තෑගි බලාපොරොත්තු වෙන්නෙ මොකටද :oo: ඒ වගේම මහන්සිවෙලා හම්බ කරන දෙයකින් අරන්දෙන පුංචිම පුංචි තෑග්ගත් වුනත් ගොඩාක් වටිනව ඒකෙ තියන මිල කළ නොහැකි ආදරය නිසා ;)
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    ආදරය කියන්නෙ පරිත්‍යාගයක්. :love: තව කෙනෙකුට දෙන දෙයක්. :yes: අපි කෙනෙක්ට දෙයක් දෙන්න ඕන ආපසු යමක් බලාපොරොත්තුවෙන් නෙවෙයිනෙ. :) ඒ නිසා ආදරේ දීල ලස්සන ලස්සන තෑගි බලාපොරොත්තු වෙන්නෙ මොකටද :oo: ඒ වගේම මහන්සිවෙලා හම්බ කරන දෙයකින් අරන්දෙන පුංචිම පුංචි තෑග්ගත් වුනත් ගොඩාක් වටිනව ඒකෙ තියන මිල කළ නොහැකි ආදරය නිසා ;)

    ඔයා වගේ හිතන පතන කෙල්ලෝ ඉන්නවනම් මේ අහින්සක කොල්ලෝ මෙහෙම ලව් ඉලව් නිසා දුක් විඳින්නේ නෑ සහෝදරී... Hatz Off
    11.gif
    11.gif
    11.gif
    මමත් කාලයක් දුක් වින්දා... බොහෝම දුර අතීතයක... ඒ අතීතය දැන් මතක් වෙද්දි හිනා වෙන්නත් පුලුවන්.. :lol::lol::lol: මොකද කාලය ඔය ඔක්කොටම, මම හිතන පතන විදිහටම ගැලපෙන කෙනෙක් මට ගෙනල්ලා දුන්නා...
    :):):)