"ලස්සන වසිලීස්සා" මතකද..?

yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    "ලස්සන වසිලීස්සා" මතකද..?

    පොඩි කාලේ අපි ආසාවෙන් කියවපු සුරංගනා කතා පොතක් තමයි "ලස්සන වසිලීස්සා".

    රුසියන් සුරංගනා කතා පරිවර්තනයක් වන මෙය දැදිගම වි. රුද්‍රිගෝ මහතා විසින් 1986 දී පරිවර්තනය කරන ලදී.

    issuu.com සයිට් එකේ තිබිල මේ පොතේ scan කරපු කොපියක් ලැබුනා.

    ඒක PDF එකක් කරල දාල ඇති.

    ලස්සන වසිලීස්සා Download
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොකදෑ මතක නැත්තෙ ලස්සන වසිලිස්සා.........

    “ගේ පොඩ්ඩ ගේ පොඩ්ඩ, කැළයට පිටුපා මට මුහුණි ලා හිට ගන්න.......
    මෙහෙම කිව්ව විතරයි කුකුල් පාද උඩ තිබ්බ ගෙය වසිලිස්සාට මුහුණ ලා කැළයට පිටුපා හිට ගත්තා“
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මොකදෑ මතක නැත්තෙ ලස්සන වසිලිස්සා.........

    “ගේ පොඩ්ඩ ගේ පොඩ්ඩ, කැළයට පිටුපා මට මුහුණි ලා හිට ගන්න.......
    මෙහෙම කිව්ව විතරයි කුකුල් පාද උඩ තිබ්බ ගෙය වසිලිස්සාට මුහුණ ලා කැළයට පිටුපා හිට ගත්තා“
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    Thanks ban. mama kochchara asada kiyanawa nam ebook ekakuth gaththa :)

    NL79Iw7.png
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මමත් රුසියන් පරිවර්ථන නම් ගොඩක් කියවලා තිබුනා. මේක්ත් කියවලා බලන්නම්