"ලස්සන වසිලීස්සා" මතකද..?
පොඩි කාලේ අපි ආසාවෙන් කියවපු සුරංගනා කතා පොතක් තමයි "ලස්සන වසිලීස්සා".
රුසියන් සුරංගනා කතා පරිවර්තනයක් වන මෙය දැදිගම වි. රුද්‍රිගෝ මහතා විසින් 1986 දී පරිවර්තනය කරන ලදී.
issuu.com සයිට් එකේ තිබිල මේ පොතේ scan කරපු කොපියක් ලැබුනා.
ඒක PDF එකක් කරල දාල ඇති.
ලස්සන වසිලීස්සා Download