me tooprint eka wikinila iwara una bro..
dan thiyenne ebook.
oya mata email karnna.mama kiyanam

මාත් ගත්ත e book එකක් තවම අරගෙන සතියයි ..... මචන් එකේ ඔක්කොම කරන්න ඕනේ කියල නැහැනේ මටනම් ගොඩක් ඕනේ සිනහ රේකාව අයින් කර ගන්නයි මුහුණේ මහත ගතිය අයින් කරගන්නයි දැන්නම් පොඩි වෙනසක් තියෙනවා.