Questions ලස්සන වෙන්නෙ කොහොමද ?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,537
    75,370
    113
    2010 දි ඉදියට වඩා 2024දි ලස්සන වෙලා නේද කොල්ලා.



    කැරි කතා හදන්න එපා බන්. ගෙදර වත්ත පහල තියෙන ගස්, පැල,මුල් තලලා කරලා හදාගත්ත කොස්මැටික් ගාල තමා ඔය ලස්සන වෙලා තියෙන්නෙ. :yes::yes:

    🤭 🤭
     
    • Wow
    Reactions: sakuntha1996

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,287
    24,468
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඇයි දැන් මේ SF ව තනි කරල. පව් නෙ. SF අවුල් කියල දැන දැනම 2011 දැම්මනේ ඌව. තව අවුරුදු 5කින් අනුරව අවුල් කියල හිතෙයි ඔහොම ගියොත්.
     
    • Like
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    ඔව් බං මොනා කරන්නද ඉතිං
    ඉතිං බලපන්කො අනුරයියා ඒ කාලේ කළු කඩියෙක්නෙ උඹ වගේ. දැන් සුදු වෙලා ඇග හදන් ඉන්නෙ ලස්සනට.
     

    AnuradhaRa

    Well-known member
  • ඉතිං බලපන්කො අනුරයියා ඒ කාලේ කළු කඩියෙක්නෙ උඹ වගේ. දැන් සුදු වෙලා ඇග හදන් ඉන්නෙ ලස්සනට.
    එහෙමද..
    ඉස්සෙල්ලම කුක්කු දෙක රැහැල දාන්න වෙනව
     
    • Sad
    Reactions: sakuntha1996