ඊට පස්සෙ කාලෙත් ඕවා තිබුනා. දැන් හෙල සුබාවිත ගීයෙ රජවරු කියන අයත් ඕක කලා ඒ දවස් වල. ක්ලැරනස්ලාට කැපුවෙ ඒගොල්ලො.
ඒ කියන්නේ අද කාලේ වගේම දේවල් එදාත් තිබිල තියෙනවා.![]()
ඊට පස්සෙ කාලෙත් ඕවා තිබුනා. දැන් හෙල සුබාවිත ගීයෙ රජවරු කියන අයත් ඕක කලා ඒ දවස් වල. ක්ලැරනස්ලාට කැපුවෙ ඒගොල්ලො.


ක්ලැරනස් සහ ඔහුගෙ සමකාලිනයන්ට ගුවන්විදුලියෙන් කරලා තිබුන කෙනෙහිලිකම් බං.
ක්ලැරනස් සහ ඔහුගෙ සමකාලිනයන්ට ගුවන්විදුලියෙන් කරලා තිබුන කෙනෙහිලිකම් බං.
මොන කෙනෙහිලිකම් කලත් දක්ෂයා මිනිස්සු අතරට යනඑක නවත්තන්න මොකෙකුටවත් බැහැ..
මිනිස්සු වැළඳගන්නේ කාටවත් ඕනදේ නෙමෙයි.. මිනිස්සුන්ගේ හදවතට දැනෙන දේ..

මෙම ගීතය පදරචනය කරේ අරිසෙන් අහබුදු සූරීන්. සුනිල් ශාන්ත හා අයිවෝ ඩෙනිස් තරම්ම මේ වර්ශන් එක හොඳ නැති වුනත් WAYO දැන් කාලෙ තියෙන ගොඩක් ගෘෘප් වලට වඩා හොඳයි සංගීතය අතින්
oh Hell Yeah!Ekaga nowemi... Sunil Shanthayange sinduwe ena rasaya, abimaanaya Wayo walin enne ne ban. Sinduwa kaala ne e unata sinduwe pada peli break karana tan patta pajaathae.. eg: walaa kulin basa kiyana eka mun kiyanne Walaaa kulin basa wage. Nikan wal minihek hora gamanak gihin ennam wage.. I dnt like. Mama Sunil Shantayange asama son eka tamae Mihikatha Nalawaala...

Ekaga nowemi... Sunil Shanthayange sinduwe ena rasaya, abimaanaya Wayo walin enne ne ban. Sinduwa kaala ne e unata sinduwe pada peli break karana tan patta pajaathae.. eg: walaa kulin basa kiyana eka mun kiyanne Walaaa kulin basa wage. Nikan wal minihek hora gamanak gihin ennam wage.. I dnt like. Mama Sunil Shantayange asama son eka tamae Mihikatha Nalawaala...
හැබැයි මේ වායෝ ලගේ ගායනේ කිසිම හැඟීමක් නෑ. අයිවෝ ඩෙනිස්ගෙ ගායනේ හෝ ශාන්තයන්ගෙ ගායනෙ තියන හැඟුම් බර ගායනය මේකේ නෑ.


