ලස්සන සිංදුවක් - වළාකුලෙන් බැස

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo::baffled:
    ඒ කියන්නේ අද කාලේ වගේම දේවල් එදාත් තිබිල තියෙනවා.:(
    ඊට පස්සෙ කාලෙත් ඕවා තිබුනා. දැන් හෙල සුබාවිත ගීයෙ රජවරු කියන අයත් ඕක කලා ඒ දවස් වල. ක්ලැරනස්ලාට කැපුවෙ ඒගොල්ලො.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ක්ලැරනස් සහ ඔහුගෙ සමකාලිනයන්ට ගුවන්විදුලියෙන් කරලා තිබුන කෙනෙහිලිකම් බං.

    මොන කෙනෙහිලිකම් කලත් දක්ෂයා මිනිස්සු අතරට යනඑක නවත්තන්න මොකෙකුටවත් බැහැ..
    මිනිස්සු වැළඳගන්නේ කාටවත් ඕනදේ නෙමෙයි.. මිනිස්සුන්ගේ හදවතට දැනෙන දේ..
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මොන කෙනෙහිලිකම් කලත් දක්ෂයා මිනිස්සු අතරට යනඑක නවත්තන්න මොකෙකුටවත් බැහැ..
    මිනිස්සු වැළඳගන්නේ කාටවත් ඕනදේ නෙමෙයි.. මිනිස්සුන්ගේ හදවතට දැනෙන දේ..
    :yes:
    ඒගොල්ලන්ටත් ඕක තේරුම් ගන්න කල් ගිය එක තමයි දුකට කාරනය..
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,751
    2,222
    113
    Nugegoda
    මෙම ගීතය පදරචනය කරේ අරිසෙන් අහබුදු සූරීන්. සුනිල් ශාන්ත හා අයිවෝ ඩෙනිස් තරම්ම මේ වර්ශන් එක හොඳ නැති වුනත් WAYO දැන් කාලෙ තියෙන ගොඩක් ගෘෘප් වලට වඩා හොඳයි සංගීතය අතින්
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මෙම ගීතය පදරචනය කරේ අරිසෙන් අහබුදු සූරීන්. සුනිල් ශාන්ත හා අයිවෝ ඩෙනිස් තරම්ම මේ වර්ශන් එක හොඳ නැති වුනත් WAYO දැන් කාලෙ තියෙන ගොඩක් ගෘෘප් වලට වඩා හොඳයි සංගීතය අතින්

    අනිවා! එකෙන්ම!
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,546
    0
    Ekaga nowemi... Sunil Shanthayange sinduwe ena rasaya, abimaanaya Wayo walin enne ne ban. Sinduwa kaala ne e unata sinduwe pada peli break karana tan patta pajaathae.. eg: walaa kulin basa kiyana eka mun kiyanne Walaaa kulin basa wage. Nikan wal minihek hora gamanak gihin ennam wage.. I dnt like. Mama Sunil Shantayange asama son eka tamae Mihikatha Nalawaala...
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Ekaga nowemi... Sunil Shanthayange sinduwe ena rasaya, abimaanaya Wayo walin enne ne ban. Sinduwa kaala ne e unata sinduwe pada peli break karana tan patta pajaathae.. eg: walaa kulin basa kiyana eka mun kiyanne Walaaa kulin basa wage. Nikan wal minihek hora gamanak gihin ennam wage.. I dnt like. Mama Sunil Shantayange asama son eka tamae Mihikatha Nalawaala...
    oh Hell Yeah! :cool:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Ekaga nowemi... Sunil Shanthayange sinduwe ena rasaya, abimaanaya Wayo walin enne ne ban. Sinduwa kaala ne e unata sinduwe pada peli break karana tan patta pajaathae.. eg: walaa kulin basa kiyana eka mun kiyanne Walaaa kulin basa wage. Nikan wal minihek hora gamanak gihin ennam wage.. I dnt like. Mama Sunil Shantayange asama son eka tamae Mihikatha Nalawaala...

    එහෙම වෙලා තියෙනවා තමයි.. Wayo සංගීතය ටිකක් වෙනස් කරලා.. ඒකට ගැලපෙන්න තමයි මම හිතන්නේ නවත්ත නවත්ත වගේ කියන්නේ..
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Pattae neah... :cool::cool:
    අහන්නත් දෙයක්ද ?

    Santha04.gif
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    :yes:

    හැබැයි‌ මේ වායෝ ලගේ ගායනේ කිසිම හැඟීමක් නෑ. අයිවෝ ඩෙනිස්ගෙ ගායනේ හෝ ශාන්තයන්ගෙ ගායනෙ තියන හැඟුම් බර ගායනය මේකේ නෑ.

    :yes::yes::yes: