ලස්සන සෙල්ෆි ෆොටෝස් ටිකක් බලමුද

charith077

Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    ලස්සන සෙල්ෆි ෆොටෝස් ටිකක් බලමුද

    ඉස්සරහ කැමරා එක තියන ෆෝන් ලෝකෙට ආවත් එක්කම ආපු පිස්සුවක් තමා සෙල්ෆී ගන්න එක. මේ තියෙන්නේ ලෝකේ දැනට ජනප්‍රියම සෙල්ෆී ටික.

    1.එලන්ගේ ඔස්කාර් සෙල්ෆී එක.

    මේ අවුරුද්දේ ඔස්කාර් උත්සවයෙදි එලන් ඇමරිකාවේ ජනප්‍රියම සිනමා තරු එක්ක ගත්ත සෙල්ෆී එක තමා මේ. මේක තමා දැනට වැඩිපුරම රී-ට්වීට් වෙච්ච පින්තූරේ.
    140302-ellen-selfie_df30515d8c22eca3f956fb3c022c059e-1024x567.jpg


    2.පාප්තුමාගේ පලවෙනි සෙල්ෆී එක.

    කතෝලික පල්ලියේ නායකයා වෙන ෆ්‍රැන්සිස් පාප්තුමා එකතු වුන පලවෙනි සෙල්ෆී එක තම මේ.මේකට පස්සේ පාප්තුමා තව ගොඩක් සෙල්ෆීස් වලට පෙනී හිටියා.
    130830111300-pope-selfie-story-top.jpg


    3. වඳුරා ගත්ත සෙල්ෆී එක.

    මේ බ්ලැක් මැකී ගනයට අයත් වඳුරු නෝනා වනජීවි ෆොටෝ ගන්න කෙනෙකුගේ කැමර එකක් අතට ගත්තම වුන දේ තමා මේ. මෙයා එක සෙල්ෆී එකකින් නැවත්තුවේ නැහැ.
    dispute-over-monkeys-selfie2.jpg


    4. ස්පේස් සෙල්ෆී එක.

    මේ තියෙන්නේ ගගනගාමියෙක් අභ්‍යවකාශයේ ගත්ත අරුම පුදුම සෙල්ෆී එකක්.
    11572307115_1194957269_o.jpg


    5. ඔබාමා ගත්ත සෙල්ෆී එක.

    ඇමරිකාවේ ජනාධිපති ඔබාමා උප ජනාධිපති එක්ක ගත්ත සෙල්ෆී එකක් තමා මේ.
    its-all-smiles-for-biden-and-obama-in-latest-presidential-selfie.jpg.png


    selfie-1024x682.jpg

    පොඩි හරි කික් එකක් අවනම් +රේප් වලින් සලකන්න:P:rolleyes::P

     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඒ ඔක්කොම ෆොටෝ බලලා තෝ නේද අන්තිම ෆොටෝ එකේ සෙල්ෆියක් ගන්න තටඹන්නේ :frown:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    හේ හේ මම හිතන්නේ මේ උබ :P:P:P

    කෝ බන් උඹෙ සෙල්ෆි එක අයින් කරලනෙ ලස්සන කොමෙන්ට් ගනනාවක් අහිමි කර ගත්තනේ තෝ නිරපරාදෙ :(
     
    Last edited: