ලස්සන_බිරිඳක්

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    හැමදාම visitor කෙනෙක් විදියට ඇවිත් එළකිරි එකේ පෝස්ට් කියවල යන එකේ අද නම් ඇවිත් මගේ අදහසත් කියල යන්නම හිතුනා.
    මේ කාටවත් ඇනුම්පද කියන අදහසකින් නම් නෙවෙයි කතා කරන්නේ.
    රත්තරං කියන සහෝදරයාට ඔය කියනවා වගේම ලස්සන බිරිඳක් ඇති. ඔව් ඒ නිසා එයා සෑහෙන්න ඒ ගැන සතුටු වෙනවා. ඕන තැනකට එක්ක ගිහින් මේ මගේ බිරිඳ කියල කැත නැතුව කටපුරා කියන්න පුළුවන් කම ඇති. ඇත්තටම ඒ ගැන ගොඩක් සතුටුයි. ඒ අතින් ඔයා වාසනාවන්තයි.
    ඒත් ඔයා ටිකකට හිතන්න ඔයාටත් දුවෙක් හිටියනම් ඔය ඔයා කියනවා වගේම කළු කැත මිටි. ඒ වගේම මේ ඔයා හිතන විදියටම මේ ලෝකේ ඔක්කොම පිරිමි හිතනවා කියලත් හිතමුකෝ. එතකොට ඔයා ඒ දුව ව කවදාවත් කාටවත් බන්දල දෙන්නේ නැද්ද?? හැමෝම ඔයා වගේ ඒ දුව ව පිළිකුල් කරන්න ගත්තොත් තාත්තා කෙනෙක් විදියට ඔයාට මොකද හිතෙන්නේ? මං දන්නවා ඔයා ඒ තරම් අවාසනාවන්ත නෑ කියලා. ඒත් කවුරු ම හරි තාත්තා කෙනෙකුට ඔය හැගීම එන්න පුළුවන්.
    ඔව් ඔයත් එතකොට පිරිමි කෙනෙක් නිසා බඳින්න ලස්සන කෙනෙක් හොයල බඳින්න ඇති. ඒත් කරුමෙකට ඔයාගේ දුව එච්චර වාසනාවන්ත නෑ. එතකොට ඒ දුව ව උපන් ගෙයි දිම මරලා දානවද? කැත නිසා. පිරිමියෙක් ට බන්දලා දෙන්න තරම් ලස්සන නැති නිසා. මොකද කවුරුත් බාර ගන්න කැමති වෙන එකකුත් නෑ නේ. මොකද ලෝකේ ඉන්න කැතම පිරිමියාත් ලස්සන කෙල්ලෙක් නම් හොයන්නේ.
    මේක ඔයාට නොවෙන්න පුළුවන්. එත් ඔයාගේ දරුවෙක් ගේ දරුවෙක් ට වෙන්න පුළුවන්.

    මට තර්ක කරන්න අවශ්‍යතාවක් නැහැ. හෙට වෙද්දි මගේ නමට ඉස්සරහින් රතු කොටු වැටිලා තිබුන කියලා මට ප්‍රශ්නෙකුත් නෑ. වෙනදා වගේම අදත් හෙටත් තව ඉස්සරහටත් එළකිරි එනවා visitor කෙනෙක් විදියට. රත්තරං සහෝදරයාගේ පොස්ට් මම ඕන තරම් කියවලා තියෙනවා. ඒත් මෙතැනදී නම් කොහෙත්ම මට ඔයත් එක්ක එකග වෙන්න බෑ.
    මිනිස්සු විදියට මනුස්ස කම් වලට වටිනා කමක් දෙන්න.

    හැමෝම අපි වගේ හිතන්නේ නෑනේ බන්. මේකෙම ඉන්නේ හදවත "විතරක්" ලස්සන කෙල්ලෝ හොයන උන්.. හදවතේ ත්‍රිතුන්ඩ කපාටේ හරිය වෙන්ඩ ඇති ඔය කියනවා ඇත්තේ. හැමෝම බීඑම්ඩබ්ලිව් ගන්නේ නෑ ඇල්ටොත් ගන්නවා.. හැමෝම ලක්ශරි ගෙවල් හදන්නේ නෑ කුලියටත් ඉන්නවා. අපේ සමාජේ ගත්තොත් කෙල්ලො නෙමේ කොල්ලො ගහන උනුත් ඉන්නවා. එලුවෝ ගහන මුස්ලිම් නානලත් ඉන්නවා:lol:. මේකේ 1-100යට යනකන් හැම ශේත්‍රයකම කට්ටිය ඉන්නවා.. ඒ නිසා ඕනේ අයිටම් එකක් මාකට් කලෑකි මේකේ බයවෙන්න දෙයක් නෑ

    මම කිව්වේ බුදුන් වහන්සේ පවා ගැහැනියක් සතු වටිනා දෙයක් විදිහට විස්තර කරපු සාදයක් ගැන:yes::yes:

    ආ තව එකක්.. මම එලකිරියේ මගේ මම මා කියන වචන හැකි උපරිමෙන් පාවිච්චිය අවම කරනවා. පාවිච්චි කරන්නේ නැතිම තරම්, මම මෙතන අදහස ඉදිරිපත් කලා මිසක් මගේ "පොර ජාතකේ" ඉදිරිපත් කලේ නෑ වයිෆ් ගැනවත්:)

    රෙප් 25+

    එකවුන්ට් එකක් හදපු එකේ දිගටම අපි එක්ක එලකිරි ඉමු... ජයවේවා:yes::yes::yes::yes:
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :yes::yes::yes::yes:

    මමත් රත්තරන්ට ගොඩාක් ගරු කරනවා. උගේ පෝස්ට් වලින් තමා සෑහෙන දෙයක් ඉගෙනගත්තෙ. අනික මේකෙ ඉන්න ගොඩාක් උන්ට දියුනු වෙන හැටි කියල දුන්නෙ ඌ. උගෙ පෝස්ට් වලින් ගොඩාක් මොරාල් අප් වෙනවා.

    ඒත් මචන් කෙල්ලො කියන ෆීල්ඩ් එක සල්ලි හොයන ෆීල්ඩ් එක වගේ නෙම්. දියුනු වෙන්න ලොකු පිපාසයක් ඕනෙ. ඒකට 100% එකගයි. ඒත් කෙල්ලක් හොයන්න එහෙම පිපාසයක් තිබ්බොත් ඉතින් වැඩේ දෙල්... වාහනයක් අපිට ටික කාලෙකින් මාරුකරන්න පුලුවන් ඇති උනාම. ඒත් කෙල්ල එහෙම බෑ.

    කෙල්ලෝ හොයන්න පිපාස තියාගන්න එපා. උබ දියුනු වෙයන්,, ඊට පස්සේ කෙල්ලෙක් හොයපන්. නිකන්ම චිස් කෑල්ලක් වගේ කෙල්ලෙක් සෙට් වෙයි:yes::yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඒකනෙ මේ නාකි අංකල්ලා අයියලා ඔය මූණ රවුම් ජබ්බ කෙල්ලොන්ට කැමති උනාට අපේ ජෙනරේශන් එකේ කොල්ලො කැමති ටිකක් උස slim & sexy කෙල්ලොන්ට:love: නේ නැද්ද මචං:P නාකි නානලට රිදෙයි මේකට:P:P

    දැන් කව්ද කිව්වේ එහෙම ඒවට කැමතී කියල?

    හැබැයි ටිකක් උස මහතට ඉන්න ඕනේ. දැන් ඉන්න කෑල්ලෝ දැක්කහම හිතෙනවා මුන්ට ලමයි දෙන්නෙක් හදාගන්න පුලුවන් වෙයිද කියල:rolleyes:
     
    thanujaka

    Well-known member
  • හැමදාම visitor කෙනෙක් විදියට ඇවිත් එළකිරි එකේ පෝස්ට් කියවල යන එකේ අද නම් ඇවිත් මගේ අදහසත් කියල යන්නම හිතුනා.
    මේ කාටවත් ඇනුම්පද කියන අදහසකින් නම් නෙවෙයි කතා කරන්නේ.
    රත්තරං කියන සහෝදරයාට ඔය කියනවා වගේම ලස්සන බිරිඳක් ඇති. ඔව් ඒ නිසා එයා සෑහෙන්න ඒ ගැන සතුටු වෙනවා. ඕන තැනකට එක්ක ගිහින් මේ මගේ බිරිඳ කියල කැත නැතුව කටපුරා කියන්න පුළුවන් කම ඇති. ඇත්තටම ඒ ගැන ගොඩක් සතුටුයි. ඒ අතින් ඔයා වාසනාවන්තයි.
    ඒත් ඔයා ටිකකට හිතන්න ඔයාටත් දුවෙක් හිටියනම් ඔය ඔයා කියනවා වගේම කළු කැත මිටි. ඒ වගේම මේ ඔයා හිතන විදියටම මේ ලෝකේ ඔක්කොම පිරිමි හිතනවා කියලත් හිතමුකෝ. එතකොට ඔයා ඒ දුව ව කවදාවත් කාටවත් බන්දල දෙන්නේ නැද්ද?? හැමෝම ඔයා වගේ ඒ දුව ව පිළිකුල් කරන්න ගත්තොත් තාත්තා කෙනෙක් විදියට ඔයාට මොකද හිතෙන්නේ? මං දන්නවා ඔයා ඒ තරම් අවාසනාවන්ත නෑ කියලා. ඒත් කවුරු ම හරි තාත්තා කෙනෙකුට ඔය හැගීම එන්න පුළුවන්.
    ඔව් ඔයත් එතකොට පිරිමි කෙනෙක් නිසා බඳින්න ලස්සන කෙනෙක් හොයල බඳින්න ඇති. ඒත් කරුමෙකට ඔයාගේ දුව එච්චර වාසනාවන්ත නෑ. එතකොට ඒ දුව ව උපන් ගෙයි දිම මරලා දානවද? කැත නිසා. පිරිමියෙක් ට බන්දලා දෙන්න තරම් ලස්සන නැති නිසා. මොකද කවුරුත් බාර ගන්න කැමති වෙන එකකුත් නෑ නේ. මොකද ලෝකේ ඉන්න කැතම පිරිමියාත් ලස්සන කෙල්ලෙක් නම් හොයන්නේ.
    මේක ඔයාට නොවෙන්න පුළුවන්. එත් ඔයාගේ දරුවෙක් ගේ දරුවෙක් ට වෙන්න පුළුවන්.

    මට තර්ක කරන්න අවශ්‍යතාවක් නැහැ. හෙට වෙද්දි මගේ නමට ඉස්සරහින් රතු කොටු වැටිලා තිබුන කියලා මට ප්‍රශ්නෙකුත් නෑ. වෙනදා වගේම අදත් හෙටත් තව ඉස්සරහටත් එළකිරි එනවා visitor කෙනෙක් විදියට. රත්තරං සහෝදරයාගේ පොස්ට් මම ඕන තරම් කියවලා තියෙනවා. ඒත් මෙතැනදී නම් කොහෙත්ම මට ඔයත් එක්ක එකග වෙන්න බෑ.
    මිනිස්සු විදියට මනුස්ස කම් වලට වටිනා කමක් දෙන්න.

    මිනිස්සු හැමෝගෙම හිත්වල හීන තියෙනවා.. නමුත් ඒවා සාර්ථක කරගන්න හැමෝටම බෑනේ.. ඒක කරන්න පුළුවන් බොහොම අතලොස්සකට විතරයි... විශේෂයෙන් ලංකාවේ ගත්තම ඉන්නේ බහුතරයක් හරි අසාර්ථක මිනිස්සු..
    හැමෝම ආසයි හොද රස්සාවක් කරන්න.. නමුත් හැමෝටම එක කරන්න බෑනේ.. එහෙම බැරි මිනිස්සු පොඩි රස්සාවක් කරනවා..
    හැමෝම ආසයි එළකිරි වගේ තට්ටු තුනක විතරක් ගෙයක් ගහගන්න... නමුත් හැමෝටම එක කරන්නත් බෑනේ.. එහෙමයි කියල මිනිස්සු තෙමි තෙමි ඉන්නේ නෑනේ.. තමන්ට පුළුවන් විදිහට පොඩි ගෙයක් ගහගන්නවා..
    හැමෝම ආසයි v8 එකක් අරන් පාවිච්චි කරන්න.. නමුත් හැමෝටම එකත් කරන්න බෑනේ.. එහෙමයි කියල මිනිස්සු පයින් යන්නේ නෑනේ.. මරුටියක් ඇල්ටෝ එකක් හරි ගන්නවා..
    ඒවගේම තමයි උඹ ඔය කියන කාරණෙත්.. හැමෝම ආසයි ලස්සන කෙල්ලෙක්ව කසාද බදින්න.. බැරි උනා කියල මිනිස්සු සදාකාලිකව තනිකඩව ඉන්නේ නෑනේ.. වෙන කෙනෙක්ව හරි බදිනවා..

    ලංකාවේ කවදාවත් අසාර්ථක මිනිස්සුන්ගෙන් අඩුවක් වෙන්නේ නෑ.. එ හින්ද ඔයා ඔය කතා කරන කාරණය ගැන නං කොහොමටත්ම බය වෙන්න දෙයක් නෑ..

    නමුත් ඒකෙන් කියවෙන්නේ නෑ සාපේක්ෂව රූපයෙන් අඩු ගෑණු අය බදින සහ බැදලා ඉන්න හැමෝම අසාර්ථක මිනිස්සුයි කියන එක..
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,826
    31,012
    113
    1ff9c881067d9ca66fa2a1c33994f10930944c8f_hq.jpg

    :love::love::love:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,826
    31,012
    113
    රත්තරං;21237794 said:
    දැන් කව්ද කිව්වේ එහෙම ඒවට කැමතී කියල?

    හැබැයි ටිකක් උස මහතට ඉන්න ඕනේ. දැන් ඉන්න කෑල්ලෝ දැක්කහම හිතෙනවා මුන්ට ලමයි දෙන්නෙක් හදාගන්න පුලුවන් වෙයිද කියල:rolleyes:

    ඇයි අර නානා ලස්සන කෙල්ලෙක් කියලා සිංදු කියන කෙල්ලෙක්ගෙ වීඩියෝ එකක් දාල තිබ්බෙ ඒකෙ ඉන්න එකී මූණ රවුම් ජබ්බ කෙල්ලෙක්නෙ:P:P:P
     
    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    ලස්සන එත් මොලයක් නැති ගෑනු බැඳපු උන් ලස්සන තම ලොකුම දේ කියනවා... මොලේ තියන වැඩි ලස්සනක් නැති ගෑනු බැඳපු උන් ලස්සනට වඩා මොලේ, හැදියාව වටිනවා කියනවා... හැමෝම තමන් කර ගහ ගත්ත එක ලොකු කරලා තමා කියවන්නේ....:rofl:

    තොපි කැමති එකක් බැන්දපන් මෙතන ගොඩක්උන් කරන්නේ උන් බැඳපු එකේ වටිනාකම මාර්කට් කිරිල්ල..:P:P උඹටත් මොකක් හරි සෙට් උනාම පෙරලුන පිට හොඳය් කියල හිතපන්.. :rofl::rofl:

    :yes::yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඇයි අර නානා ලස්සන කෙල්ලෙක් කියලා සිංදු කියන කෙල්ලෙක්ගෙ වීඩියෝ එකක් දාල තිබ්බෙ ඒකෙ ඉන්න එකී මූණ රවුම් ජබ්බ කෙල්ලෙක්නෙ:P:P:P

    නෙදකින් උබට ඒකිව පේන්නෙත් මහතයි වගේද?
    තන් දෙකක් පුකක් තියෙන කෙල්ලෙක් හොයාගනින්. නැත්නම් නිකන් ලොල්ලෙක් ගැහුවා වගේ ෆීලින් එකක් ගන්න වෙන්නේ:confused:
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    මේකප් තට්ටු මැද දිලෙන නැචුරල් බියුටි එක.;)
    picture.php
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    රත්තරං;21237788 said:
    කෙල්ලෝ හොයන්න පිපාස තියාගන්න එපා. උබ දියුනු වෙයන්,, ඊට පස්සේ කෙල්ලෙක් හොයපන්. නිකන්ම චිස් කෑල්ලක් වගේ කෙල්ලෙක් සෙට් වෙයි:yes::yes:

    එල මචන්. මට මේ දැන් ඉන්න විදිහ ඇති. ඇත්තටම කියනවනම් ඉන්න විදිහ අනිත් උන්ට සාපේක්ශව මදි. ඒත් මම ඒ ගැන හිතන්නෙ නෑ. මම ටිකක් ආගම දහමට බර නිසා වෙන්න ඇති. සැනසීම තියෙන්නෙ සල්ලි වලවත් ගෑනි ලගවත් නෙමේ. අපේ හිතේමයි. ඒක් අපි හොයාගන්න ඕනේ. ඇත්තටම මට කියල ලොකුවට මොකුත් නෑ.. ජීවත් වෙන්න ප්‍රමානවත් ගානක් එනව. මට කවද හරි කෙල උනොත් එදාට ප්‍රයෝජනයක් ගන්න උබේ උපදෙස් ටික මතක තියාගන්නම්..
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,826
    31,012
    113
    රත්තරං;21237976 said:
    නෙදකින් උබට ඒකිව පේන්නෙත් මහතයි වගේද?
    තන් දෙකක් පුකක් තියෙන කෙල්ලෙක් හොයාගනින්. නැත්නම් නිකන් ලොල්ලෙක් ගැහුවා වගේ ෆීලින් එකක් ගන්න වෙන්නේ:confused:

    මූණ රවුම් චබී කෙල්ලො කැතයි නානා......උස slim කෙල්ලොන්ගෙ තමා ලස්සන ශේප් (•)(•) & (_)-(_) තියෙන්නෙ ඔය කොහෙන් කැපුවත් කිලෝවයි කෙල්ලොන්ගෙ නෙවෙයි....:P:P:rofl: රිදෙයි :D:rofl:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    රත්තරං;21231621 said:
    :yes::yes::yes::yes::yes:

    දුක් විඳපු ලස්සණ ගැණුත් සැප විඳපු කැත ගෑනුත් බොහොම අඩුයි.

    මේක මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම්කෝ.. උබ කිව්ව හරි. හුගක් වෙලාවට සල්ලි තියෙන තැන්වල ඉන්න කෙල්ලෝ ලස්සනයි.. මේකයි බන් රූප සම්පත්තිය කියන්නේ කෙල්ලෙක්ට පූරුවේ පිනෙන් ලැබෙන දෙයක්. එහෙම වාසනාවක් තියෙන අයට බන් හුගක් වෙලාවට අනික් දේවල් ලැබෙනවා. ඒවගේම ප්‍රායෝගිකව දැක්ක දෙයක්. ස්භාවිකව ලස්සන කෙල්ලෝ හුගාක් වෙලාවට හරිම වාසනාවන්තයි

    :yes::yes::yes:
     
    JacknJill

    Member
    Dec 1, 2016
    70
    8
    0
    මම නම් මැරී කරන කොට wife පට්ට කෙට්ටුයි.:D:D:D එතකොට ගැහුවේ කෙට්ටු එකකට. දැන් ටිකක් සයිස්. අමාරුවෙන් maintain කරගෙන ඉන්නවා මේ size එක. එතකොට දැන් ගහන්නේ මේ සයිස් එක.:baffled::baffled::baffled: ඉස්සරහට මොන වගේ වෙයිද දන්නේ නැහැ.:confused::confused: මොන වුනත් මූනේ තියන ලස්සන තාමත් ඒ විදියමයි.
     
    magadia

    Well-known member
  • Nov 14, 2010
    3,539
    626
    113
    මගේ බවනේ
    ලස්සන, බුද්ධිය,හැදියාව,බොරු විච්චූර්ණ නැති කම, වසිලිවන්තකම මෙ ඔක්කොම තියේන එකක් මට හම්බුනා . දැන් බාබාලා දේන්නෙක් ඉන්නවා.
     
    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    ලස්සන වැදගත් නැහැ.බුද්ධිය,හැදියාව,බොරු විච්චූර්ණ නැති කම.ඉවසිලිවන්තකම තමා වැදගත්.ඒත් අද කාලේ එහෙම කෙනෙක් හොයාගන්න එක ලේසි නැහැ.

    අනිවා, කසාදයක් බැඳගෙන ලගින් ඉන්න ඕනේ නම්, වැඩි කාලයක් ලස්සන පවුල් ජිවිතයක් ගෙවන්න හෙම අදහසක් තියේනම් බුද්ධිය සහ ඉවසීම හා අවබෝදය යන දේවල් වලට මුල් තැන දීල බලන්න ඕනේ. otherwise ලස්සන එක්ක යහන් ගත වෙලා කෙටි කාලෙකින් සොහොන් ගත වෙන්න පුළුවන්