ලසා අයියාගේ Builtapps සෙට් එක කොහොමද

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    කොහොමද Builtapps Software Engineers ල සෙට් ටික. මමත් දවසක ඉන්ටර්න් ජොබ් එකකට යන්න හිතන් ඉන්න එකම තැන. මගේ ඩිග්රි එකේ තවම පළමු අවුරුද්ද. දෙවෙනි අවුරුද්දෙවත් ඉන්ටර්න් දාගත්තොත් සුපිරි. මෙතනින් ආධුනිකයෙකුට මෙන්ම Software ෆීල්ඩ් එකේ ප්‍රවීනයින්ටත් සැහෙන දෙයක් ඉගෙන ගන්න පුළුවන් තැනක්. මම දන්න WSO2 එකේ අවුරුදු 8 කට වඩා පළපුරුද්ද තියන අයියා කෙනෙකුත් මෙතන වැඩට ගියා. එයා කිවුවේ WSO2 එකෙන්වත් ගන්න බැරි ෆීල්ඩ් එකේ ලොකු එක්ස්පිරියන්ස් එකක් ගත්ත කියලා. ඒ අයියා ලිනක්ස් වලින් හොදටම සර්වර් සහ DataCenter Management සුපිරි එක්ස්පිරියන්ස් එකක් අරන් තියනවා ලසා අයියලාගේ කම්පැනි එකෙන්. ඒවගේම එයාලගේ පඩියත් සුපිරි. ඉන්ටර් කෙනෙක්ට රුපියල් 75000 ට වැඩියෙන් ගෙවනවා.

    133776800_10157734232925267_159870549842830284_n.jpg
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    අවුලක් නෑ උන්ගෙ ලැට් එක හෝදන්න හරි උබවත් පංගරාත්තු කරගනී. CV එකට මේ ත්‍රෙඩ් වල ලින්ක් ටික copy paste කරපන්
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,515
    86,792
    113
    ආශ්චර්යමත් රටක
    මං දන්න Microsoft එකේ, Google එකේ engineers ලා දෙන්නෙකුත් ඒකෙන් අයින් වෙලා ඔතන වැඩට ගියා. :yes:
    ආරංචියෙ හැටියට Facebook එකේ ඉන්ජො සෙට් එකක් ලබන මාසෙ එන්න ඉන්නවලු. :yes:
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,399
    1,771
    113
    Bangkok
    මටත් 2012-2013 ඉන්ටන්ශිප් එකට 120,000 + රෙන්ට් + ෆෝන් බිල් + ඉන්ටනෙට් බිල් ගෙව්ව. හැබැයි ලංකාවෙ නෙවෙයි.
     
    • Like
    Reactions: Champ HB

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    අවුලක් නෑ උන්ගෙ ලැට් එක හෝදන්න හරි උබවත් පංගරාත්තු කරගනී. CV එකට මේ ත්‍රෙඩ් වල ලින්ක් ටික copy paste කරපන්
    හැබැයි ලසා බයියෙක් නිසා මුව ගනීද දන්නේ නෑ .....
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,972
    35,910
    113
    වොන්ඩර් ලැන්ඩ්

    Lasa ayyage hr and admin module eka run karanne me senior engineer
    Engineerslage welfare okkoma karanne meya

    engineer kenek wada kara kara iddi kuppiya pirunoth app eken notify karama meya tag gala kuppiya empty karanawa mentally stable tiya ganna godak try karanawa engineers lawa

    meh inne lead software architect neda?

    ubata pissu

    meya tamay hr and admin patte modules develop kale
    Usa walatat dan wikunanawa patta talented engineer kenek degree ma 7 tiyenawalu
    ------ Post added on Jun 25, 2021 at 10:53 AM
     
    • Wow
    Reactions: NaiRobi

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,136
    9,990
    113
    padi gewanne na pons. padiyata hariyanna i8 eken vatayak geniyanwa. kukku koka beheth ganin hutto. uba num maha sapayak.
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    කොහොමද Builtapps Software Engineers ල සෙට් ටික. මමත් දවසක ඉන්ටර්න් ජොබ් එකකට යන්න හිතන් ඉන්න එකම තැන. මගේ ඩිග්රි එකේ තවම පළමු අවුරුද්ද. දෙවෙනි අවුරුද්දෙවත් ඉන්ටර්න් දාගත්තොත් සුපිරි. මෙතනින් ආධුනිකයෙකුට මෙන්ම Software ෆීල්ඩ් එකේ ප්‍රවීනයින්ටත් සැහෙන දෙයක් ඉගෙන ගන්න පුළුවන් තැනක්. මම දන්න WSO2 එකේ අවුරුදු 8 කට වඩා පළපුරුද්ද තියන අයියා කෙනෙකුත් මෙතන වැඩට ගියා. එයා කිවුවේ WSO2 එකෙන්වත් ගන්න බැරි ෆීල්ඩ් එකේ ලොකු එක්ස්පිරියන්ස් එකක් ගත්ත කියලා. ඒ අයියා ලිනක්ස් වලින් හොදටම සර්වර් සහ DataCenter Management සුපිරි එක්ස්පිරියන්ස් එකක් අරන් තියනවා ලසා අයියලාගේ කම්පැනි එකෙන්. ඒවගේම එයාලගේ පඩියත් සුපිරි. ඉන්ටර් කෙනෙක්ට රුපියල් 75000 ට වැඩියෙන් ගෙවනවා.

    133776800_10157734232925267_159870549842830284_n.jpg
    athal ooi :lol:

    උබ ඉන්ටර්න් කෙනෙක් නම් විභාග ඔක්කොම අවසන් වෙලා පලයන්. නැත්නම් තොපි වගේ උන්ගෙන් කොම්පැනියට වගතුවක් වෙන්නේ නැහැ.

    මම මේ ඇත්ත කියන්නේ උත්තෝ. ඉන්ටර්න් උන්ගෙන් Software Company වලට ප්‍රයෝජනයක් නැහැ. උන් වැඩ කරන දවස් පහේත් අර Exam මේ Assignment කියයි. කොම්පැනියේ ලයිට් බිලටත් පාඩුයි ඉන්ටර්න් උන්.

    ලසන්තයා මේ ත්ර්ෆෙඩ් එකට අදාළ නැහැනේ. මෙලෝ වැඩක් කරන්න බැරි ඉන්ටර්න් උන්ගෙන් ඇති ප්‍රයෝජනය මොකක්ද බන්
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    කොහොමද Builtapps Software Engineers ල සෙට් ටික. මමත් දවසක ඉන්ටර්න් ජොබ් එකකට යන්න හිතන් ඉන්න එකම තැන. මගේ ඩිග්රි එකේ තවම පළමු අවුරුද්ද. දෙවෙනි අවුරුද්දෙවත් ඉන්ටර්න් දාගත්තොත් සුපිරි. මෙතනින් ආධුනිකයෙකුට මෙන්ම Software ෆීල්ඩ් එකේ ප්‍රවීනයින්ටත් සැහෙන දෙයක් ඉගෙන ගන්න පුළුවන් තැනක්. මම දන්න WSO2 එකේ අවුරුදු 8 කට වඩා පළපුරුද්ද තියන අයියා කෙනෙකුත් මෙතන වැඩට ගියා. එයා කිවුවේ WSO2 එකෙන්වත් ගන්න බැරි ෆීල්ඩ් එකේ ලොකු එක්ස්පිරියන්ස් එකක් ගත්ත කියලා. ඒ අයියා ලිනක්ස් වලින් හොදටම සර්වර් සහ DataCenter Management සුපිරි එක්ස්පිරියන්ස් එකක් අරන් තියනවා ලසා අයියලාගේ කම්පැනි එකෙන්. ඒවගේම එයාලගේ පඩියත් සුපිරි. ඉන්ටර් කෙනෙක්ට රුපියල් 75000 ට වැඩියෙන් ගෙවනවා.

    133776800_10157734232925267_159870549842830284_n.jpg
    internship yana unta ethana salary denne na. exam eka dawase witharai niwadu dunneth. anith hema ekakma wage work from home hinda campus ekata gihin exam ekata ready una. 😂
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,646
    13,363
    113
    ශ්‍රී ලාංකීය තොරතුරුතාක්ෂණයේ පියා විදිහට ලසා අයියා විලිරුදාව ලබල තියෙන්නේ
     
    • Haha
    Reactions: udithshan

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ශ්‍රී ලාංකීය තොරතුරුතාක්ෂණයේ පියා විදිහට ලසා අයියා විලිරුදාව ලබල තියෙන්නේ
    E manussayata Banala Wadak na ban Meka Dapu Mal Ponz danna Labbak na :lol::lol: Intern Kiyanne Mokaddawath Danne na :lol::lol: