කොහොමද Builtapps Software Engineers ල සෙට් ටික. මමත් දවසක ඉන්ටර්න් ජොබ් එකකට යන්න හිතන් ඉන්න එකම තැන. මගේ ඩිග්රි එකේ තවම පළමු අවුරුද්ද. දෙවෙනි අවුරුද්දෙවත් ඉන්ටර්න් දාගත්තොත් සුපිරි. මෙතනින් ආධුනිකයෙකුට මෙන්ම Software ෆීල්ඩ් එකේ ප්රවීනයින්ටත් සැහෙන දෙයක් ඉගෙන ගන්න පුළුවන් තැනක්. මම දන්න WSO2 එකේ අවුරුදු 8 කට වඩා පළපුරුද්ද තියන අයියා කෙනෙකුත් මෙතන වැඩට ගියා. එයා කිවුවේ WSO2 එකෙන්වත් ගන්න බැරි ෆීල්ඩ් එකේ ලොකු එක්ස්පිරියන්ස් එකක් ගත්ත කියලා. ඒ අයියා ලිනක්ස් වලින් හොදටම සර්වර් සහ DataCenter Management සුපිරි එක්ස්පිරියන්ස් එකක් අරන් තියනවා ලසා අයියලාගේ කම්පැනි එකෙන්. ඒවගේම එයාලගේ පඩියත් සුපිරි. ඉන්ටර් කෙනෙක්ට රුපියල් 75000 ට වැඩියෙන් ගෙවනවා.

)
