ලසිත් මාලිංග ඕස්ට්‍රේලියාවේ පදිංචියට

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Kohomada machan PR eka ganna aththe?

    :lol::lol::lol:

    ape uni team1 idiya hoda bowler kenek. ape uni team1 giya singapore walata match1kata inter uni.. ehedi muge skills dekapu singa uni1n muwa eheta gaththa ape uni1n out una gaman ehe bowling coach kenek wdiyata. miniha dan singa inne bank1ta IT job1k krna gaman uni1th weda... a normal skills thi ekek. malingala gena kawara kathaada
     

    shoo

    Banned
    Mar 5, 2009
    592
    24
    0
    මන් දන්න දෙතුන් දෙනෙක් ඔසි ගියා ක්‍රිකට් වලින්. ජාතික කණ්ඩායමෙ අය නම් නෙමෙ. අපෙ ඉස්කොලෙම උන්



    තමන්ග් රටෙ හො වෙනත් රටක ෆර්ස්ට් ක්ලාස් මැච් එකක් ගැහැවොත් ඔසි වීසා එකකට එලිජබල් ව්නවා.
    වීසා එක මොකක්ද කියලා නම් මන් දන්නෙ නැහැ,

    ගිය උන් සෙට් එක ගියෙ එහෙම. ඉංග්‍රිසි මෙලො මඟුලක් බැහැ උන්ට නම් .
    O/L ෆෙල් උන්ගෙන් ගොඩක් උන් .ඉගෙන ගන්නෙ නැතුව ක්‍රිකට්ම ගාහපු උන් ඉස්කොලෙ :lol:
    මන් හිතන්නෙ ඒ වීසා කැටගරි කට අයි ඊ ටී එස් ල් අනං මනං ඔනිත් නැහැ.

    ඉතිං එක ෆර්ස්ට් ක්ලාස් මැච් කක් ගහපු උන්ට ඔසි වීසා හම්බ වෙනවා නම් ජාත්‍යන්තර මට්ටමෙ ක්‍රීඩා කරපු එකෙක්ට පී ආර් නෙමෙ සිටිසන්ෂිප් එක උනත් දෙවි .


    මිග්‍රේට් වෙන හුගක් අය ඕස්ට්‍රේලියා ෆස්ට් ක්ලාස් ගහන්නේ නෑ.උන් ගහන්නේ පොඩි ටීම් වලට.ලංකාවට වඩා ඕස්ට්‍රේලියා ෆස්ට් ක්ලාස් උසස් මට්ටමක තියෙනවා.දැන්නම් ලංකාවේ උන් ඕසී යන එක නෙවෙයි ලංකාවට ඔසීලගෙන් බැට්ස්මන් කෙනෙකුයි බෝලර් කෙනෙක්වයි ගේන්න වෙනවා
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,311
    1
    13,226
    113
    Gotham City
    මිග්‍රේට් වෙන හුගක් අය ඕස්ට්‍රේලියා ෆස්ට් ක්ලාස් ගහන්නේ නෑ.උන් ගහන්නේ පොඩි ටීම් වලට.ලංකාවට වඩා ඕස්ට්‍රේලියා ෆස්ට් ක්ලාස් උසස් මට්ටමක තියෙනවා.දැන්නම් ලංකාවේ උන් ඕසී යන එක නෙවෙයි ලංකාවට ඔසීලගෙන් බැට්ස්මන් කෙනෙකුයි බෝලර් කෙනෙක්වයි ගේන්න වෙනවා


    ඔව් එහෙ පොඩ් ටීම් වලට තමා.එත් ලංකාවෙ ෆර්ස්ට් ක්ලාස් මැච් එකක් ගහලා තියෙන්න ඔනි.
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    විසා කැටගරි එකක් තියනවා බන් මොනවා හරි ක්ෂේත්‍රයක ඉහලම එවුන් ගන්න, ඒකට ක්‍රීඩකයෝ, නළු නිලියෝ(බඩු නෙමෙයි), පොත් ලියපු අය (වැල කතා නෙමෙයි, සංගීත ශිල්පින් (ටින්බෙලෙක් සංගීත නොවේ) වගේ අයට යන්න පුළුවන්. වැඩි විස්තරයක් නම් දන්නේ නෑ.