ලසිත් මාලිංග මට අතවර කලා..
ශ්රී ලංකා කණ්ඩායමේ සුපිරි වේග පන්දු යවන ක්රීඩක ලසිත් මාලිංග තමනට අතවර කළේ යැයි ඉන්දීය ගායිකාවක් විසින් චෝදනා කර ඇත.
ඉන්දීය ගායිකා චින්මායි ශ්රීපාදා විසින් සිය සමාජ ජාල පිටුවේ සඳහන් කර ඇත අයි.පී.එල්. තරගාවලිය අතරතුර මුම්බායි හෝටල් කාමරයේදී මෙම අතවරය සිදු වූ බවයි.

(මේක Skin care ගැන වීඩියෝ එකක්