ලසිත් මාලිංග මට අතවර කලා..

Domisto

Active member
  • Jul 27, 2013
    332
    36
    28
    ලසිත් මාලිංග මට අතවර කලා..

    ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග තමනට අතවර කළේ යැයි ඉන්දීය ගායිකාවක් විසින් චෝදනා කර ඇත.

    ඉන්දීය ගායිකා චින්මායි ශ‍්‍රීපාදා විසින් සිය සමාජ ජාල පිටුවේ සඳහන් කර ඇත අයි.පී.එල්. තරගාවලිය අතරතුර මුම්බායි හෝටල් කාමරයේදී මෙම අතවරය සිදු වූ බවයි.

    Domisto

    Active member
  • Jul 27, 2013
    332
    36
    28
    ඉන්දියන් ප්‍රිමියර් ලීගස් කියන්නෙ බඩූ,සල්ලි,බුකීස්ලා ඔක්කොම සංකනලයක්.මොකක් හරි සීන් එකක් යන්න ඇති.බුකීස්ලා ක්‍රීඩකයන්ට බඩු එවනවා.ඊට පස්සේ ඔක්කොම රෙකොඩ් කරනවා.පස්සේ ඒවයි බුකීස්ලගේන් සල්ලි ගත්ත එවයි අල්ලගෙන බ්ලැක් මේල් කරනවා.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    :rofl:මාලිංගට IPL එකේ dunna සල්ලි ටික ඉන්දියාවටම ගෙන්න ගන්න හදන ප්ලෑන් එකක් වගේ.හොදම වැඩේ සල්ලි පස්සේ ගියාට.ඒ දවස් වල මතකද ලංකාවේ මැච් ගැහුවෙත් නැහැ IPL යන්න ඕන නිසා..:D
     
    d12345

    Banned
  • Nov 17, 2014
    917

    බුකීස්ලට පුලුවන් මුන්ව හිරේ දාන්න ඉන්දියාවේ.උන්ට සාක්ෂි තිබ්බොත්.ඉන්දියන් කාරයො මුස්ලිම් අයට වඩා කට්ට කයිරාටික.ඉන්දියාවේ හිරේ කියන්නේ අපායම තමයි.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    බුකීස්ලට පුලුවන් මුන්ව හිරේ දාන්න ඉන්දියාවේ.උන්ට සාක්ෂි තිබ්බොත්.ඉන්දියන් කාරයො මුස්ලිම් අයට වඩා කට්ට කයිරාටික.ඉන්දියාවේ හිරේ කියන්නේ අපායම තමයි.

    :shocked:වන්දියක් ගෙවලා ශේප් වෙන්න බැරිද?හිරේ ගියොත් නම් පව් වැඩේ මොනා උනත්.:sorry:
     
    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    :shocked:වන්දියක් ගෙවලා ශේප් වෙන්න බැරිද?හිරේ ගියොත් නම් පව් වැඩේ මොනා උනත්.:sorry:

    nadu enne naha ban.kamaththen mona hari karanna aththe...:rofl:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඉන්දියන් ප්‍රිමියර් ලීගස් කියන්නෙ බඩූ,සල්ලි,බුකීස්ලා ඔක්කොම සංකනලයක්.මොකක් හරි සීන් එකක් යන්න ඇති.බුකීස්ලා ක්‍රීඩකයන්ට බඩු එවනවා.ඊට පස්සේ ඔක්කොම රෙකොඩ් කරනවා.පස්සේ ඒවයි බුකීස්ලගේන් සල්ලි ගත්ත එවයි අල්ලගෙන බ්ලැක් මේල් කරනවා.

    :yes::yes::yes:

    ඔය තරග තහනම් කරන්න ඔනී.ඔවත් මේ රටේ ක්‍රිකට් විනාසෙට හේතු වුනා. අද ක්‍රිකට් ක්‍රීඩකයෝ කියන්නේ බඩු ගහන ටැටෝ ගහන සූදු කෙලින බිස්නස් කොරන කට්ටියක් වෙලා ....පොඩි එවුනුත් මුන්ව අනුකරණය කොරනවා ...:angry:
     
    issara cricket team wala hitiye wadagath widiyata hadicchi wadagath un,wisheshayen Arjunalage team walata kalin ewa,passe hama ekama enna gattha,awata kamak na vinayak ekka ganna one moka unath,eka nathi una eke awula dan thiyenne
     
    amasi

    Member
    Sep 3, 2018
    692
    19
    0
    issara cricket team wala hitiye wadagath widiyata hadicchi wadagath un,wisheshayen Arjunalage team walata kalin ewa,passe hama ekama enna gattha,awata kamak na vinayak ekka ganna one moka unath,eka nathi una eke awula dan thiyenne

    අඩු කුලේ පර හැත්ත ක්‍රිකට් ගහන්න ආවම ඔහොම තමයි:P
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    මචන්ස්ලා,මේ ත්‍රෙඩ් එක පට්ටපල් බොරුවක්!!!!:angry: මේ වීඩියෝ එකේ එහෙම කිසිම දෙයක් කියන්නේ නැහැ!:frown::no:(මේක Skin care ගැන වීඩියෝ එකක්:yes::yes:)
     
    anika ban me ganita athawara kala kiyala neme me gani kiyanne,me ganita kawuda ganiyak kiyala via social media ekakin e ganiwa lasith karadara kala kiyala,lankawe site waradiyata report karala thiyenne :D:D
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    anika ban me ganita athawara kala kiyala neme me gani kiyanne,me ganita kawuda ganiyak kiyala via social media ekakin e ganiwa lasith karadara kala kiyala,lankawe site waradiyata report karala thiyenne :D:D

    ඔව් බන්! චින්මයිට එහෙම මැසේජ් එකක් ඇවිත් එයා ඒක තමන්ගේ ට්විටර් පේජ් එකේ ශෙයා කරලා!!

    VArLwmo

    VArLwmo.png
     
    Last edited:
    ඔව් බන්! චින්මයිට එහෙම මැසේජ් එකක් ඇවිත් එයා ඒක තමන්ගේ ට්විටර් පේජ් එකේ ශෙයා කරලා!!

    VArLwmo

    VArLwmo.png

    habayi e ekkama me chinmayi kiyanawa eyata vairamuthu kiyana poet sexual harassment ekak kala kiyala .... me ganu famous wenna kiyana boruda danne na ban mewa :confused:

    W4Jxmuk.jpg