ලහිරුගේ ක්‍රිකට් ගීතය කුමන්ත්‍රණයක් ද ?

Tharaka Bilesh

Well-known member
  • Jan 1, 2009
    1,041
    63
    48
    where do you want im there
    අනේ පලයං බං යන්න..
    හොඳට සින්දුව අහලා බලපං..
    හිතට එන KicK එක..

    තාලෙට පැද්දෙන සිංදුවකින් හිතේ හැංගිලා ඉන්න සිංහයාව අවුස්සන්න බෑ හලෝ..
    මචං මම කිව්වේ මේකේ තියෙන තනුවක් ගැන නෙමෙඉ. නිල ගීතය කරන්න තරම් මේකෙන් කියවෙන තේරුම වැදගත් නැ. මේවද බන නිල ගීත? අහල බලපන්කො වෙනත් ක්‍රීඩා උත්සව වලට කරපු ඒවා. මේකේ නිකන් 3 පන්තියේ අතල එකක් අරන් තියෙන්නේ. සින්දුවේ kick එකක් තියෙනවා උබ හරි. නිල ගීතය වෙන්න මේක හරි නැ කියලි කියල
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    මචං මම කිව්වේ මේකේ තියෙන තනුවක් ගැන නෙමෙඉ. නිල ගීතය කරන්න තරම් මේකෙන් කියවෙන තේරුම වැදගත් නැ. මේවද බන නිල ගීත? අහල බලපන්කො වෙනත් ක්‍රීඩා උත්සව වලට කරපු ඒවා. මේකේ නිකන් 3 පන්තියේ අතල එකක් අරන් තියෙන්නේ. සින්දුවේ kick එකක් තියෙනවා උබ හරි. නිල ගීතය වෙන්න මේක හරි නැ කියලි කියල

    හරි මචං..
    එක එක මිනිස්සුන්ගේ රසිකත්වය වෙනස්..
    ඒකනේ බං අද වෙනකොට විවිධ ශෛලීන්වල ගීත බිහිවෙලා තියෙන්නේ..
    ඉතිං හැමෝටම තේරෙන විදිහට ගීතයක් කරලා තියෙනවා..
    ඒක හොඳට HiT වෙලා තියෙනවා..
    එච්චරයි..
    සමහරුන්ට හිතේ කහටක් ඇති අලුත් කෙනෙක් අලුත් දෙයක් කරලා HiT වෙච්චි එකට..
    ඒත් කාලය වෙනස් වෙනවා කියන්නේ ඕකයි..
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    මේ සිංදුව තහනම් කලා කියල කියනව නේද?

    කාටහරි ළහිරුගෙ සිංදුව (වීඩියෝ / ඕඩියෝ) ඕන නම් කියන්න.

    ndvd000copy.jpg

    001.jpg

    dhanu77

    Well-known member
  • Nov 18, 2008
    2,802
    220
    63
    adeeee siraaawatama mama 1st tila read karaddi hithuwe meka attha kiyala .. hikzzzzzzzz :P :P :P