මචං මම කිව්වේ මේකේ තියෙන තනුවක් ගැන නෙමෙඉ. නිල ගීතය කරන්න තරම් මේකෙන් කියවෙන තේරුම වැදගත් නැ. මේවද බන නිල ගීත? අහල බලපන්කො වෙනත් ක්රීඩා උත්සව වලට කරපු ඒවා. මේකේ නිකන් 3 පන්තියේ අතල එකක් අරන් තියෙන්නේ. සින්දුවේ kick එකක් තියෙනවා උබ හරි. නිල ගීතය වෙන්න මේක හරි නැ කියලි කියලඅනේ පලයං බං යන්න..
හොඳට සින්දුව අහලා බලපං..
හිතට එන KicK එක..
තාලෙට පැද්දෙන සිංදුවකින් හිතේ හැංගිලා ඉන්න සිංහයාව අවුස්සන්න බෑ හලෝ..
මචං මම කිව්වේ මේකේ තියෙන තනුවක් ගැන නෙමෙඉ. නිල ගීතය කරන්න තරම් මේකෙන් කියවෙන තේරුම වැදගත් නැ. මේවද බන නිල ගීත? අහල බලපන්කො වෙනත් ක්රීඩා උත්සව වලට කරපු ඒවා. මේකේ නිකන් 3 පන්තියේ අතල එකක් අරන් තියෙන්නේ. සින්දුවේ kick එකක් තියෙනවා උබ හරි. නිල ගීතය වෙන්න මේක හරි නැ කියලි කියල