ලාංකික දුම්රිය නැවතුම්පළවල්

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,605
    125,061
    113
    දෙහිවල
    - ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ග පිලිබදව සරල පැහැදිලිකිරීමක් -

    ප්‍රථමයෙන් දැනට දක්නට ලැබෙන මගී / භාණ්ඩ / තැපැල් ගමනාගමනය සදහා බාවිත කරන නවතුම්පොලවල පහතින්

    ප්‍රධාන මාර්ගය - Colombo to Badulla
    1. Colombo Fort
    2. Maradana
    3. Dematagoda
    4. Kelaniya
    5. Wanawasala
    6. Hunupitiya
    7. Ederamulla
    8. Horape
    9. Ragama Junction
    10. Walpola
    11. Batuwaththa
    12. Bulugahagoda
    13. Ganemulla
    14. Yagoda, Sri Lanka
    15. Gampaha
    16. Daraluwa
    17. Bemmulla
    18. Magalegoda
    19. Heendeniya Pattiyagoda
    20. Veyangoda
    21. Wadurawa
    22. Keenawala
    23. Pallewela
    24. Ganegoda
    25. Wijaya Rajadahana
    26. Meerigama
    27. Wilwatta
    28. Botale
    29. Ambepussa
    30. Yaththalgoda
    31. Bujjomuwa
    32. Alawwa
    33. Walakumbura
    34. Polgahawela Junction
    35. Panaliya
    36. Tismalpola
    37. Yatagama
    38. Rambukkana
    39. Kadigamuwa
    40. Gangoda
    41. Ihala Kotte
    42. Balana
    43. Kadugannawa
    44. Pilimatalawa
    45. Peradeniya Junction
    46. Koshinna
    47. Gelioya
    48. Gampola
    49. Tembiligala
    50. Ulapane
    51. Nawalapitiya
    52. Inguruoya
    53. Galboda
    54. Watawala
    55. Ihala Watawala
    56. Rozelle
    57. Hatton
    58. Kotagala
    59. Thalawakelle
    60. Watagoda
    61. Great Western
    62. Radella
    63. Nanu Oya
    64. Perakumpura
    65. Ambewela
    66. Pattipola (Summit of the Railway line)
    67. Ohiya
    68. Idalgashinna
    69. Haputale
    70. Diyatalawa
    71. Bandarawela
    72. Kinigama
    73. Heeloya
    74. Kitalella
    75. Ella
    76. Demodara
    77. Uduwara
    78. Hali-Ela
    79. Badulla
    DSCN2157.jpg


    මාතලේ මාර්ගය - Peradeniya Junction to Matale
    1. Peradeniya Junction
    2. Sarasavi Uyana
    3. Kandy
    4. Asgirya
    5. Mahiyawa
    6. Katugastota Road
    7. Mavilmada
    8. Katugastota
    9. Pallethalawinna
    10. Udathalawinna
    11. Meegammana
    12. Yatirawana
    13. Wattegama
    14. Yatawara
    15. Pathanpaha
    16. Marukona
    17. Udaththawala
    18. Ukuwela
    19. Tawalankoya
    20. Elwala
    21. Kohobiliwala
    22. Matale
    8584343778_7edb4ccf6d_k-1024x510.jpg


    පුත්තලම් මාර්ගය - Ragama to Noor Nagar
    1. Ragama Junction
    2. Peralanda
    3. Kandana
    4. Kapuwatta
    5. Ja-Ela
    6. Thudella
    7. Kudahakkapola
    8. Alawathupitiya
    9. Seduwa
    10. Liyanagemulla
    11. Katunayake
    12. Katunayake 2
    13. Kurana
    14. Negombo
    15. Kattuwa
    16. Kochchikade
    17. Waikkala
    18. Bolawatta
    19. Boralessa
    20. Lunuwila
    21. Thummodara
    22. Nattandiya
    23. Walahapitiya
    24. Kudawew
    25. Nelumpokuna
    26. Madampe
    27. Kakkapalliya
    28. Sawarana
    29. Chilaw
    30. Manuwamgama
    31. Kiriyankalli
    32. Bangadeniya
    33. Arachchikattuwa
    34. Anawilundawa
    35. Battuluoya
    36. Pulichchakulama
    37. Mundal
    38. Managala Eliya
    39. Madurankuli
    40. Erukkalampiddy
    41. Palavi
    42. Thillayadi
    43. Puttalam
    44. Noor Nagar
    puttalam-railway-station.jpg


    කැළණිවැලි මාර්ගය - Colombo to Avisawella
    1. Colombo Fort
    2. Maradana
    3. Baseline Road
    4. Cotta Road
    5. Narahenpita
    6. Kirillapone
    7. Nugegoda
    8. Pengiriwatte
    9. Udahamulla
    10. Nawinna
    11. Maharagama
    12. Pannipitiya
    13. Kottawa
    14. Makumbura
    15. Homagama Hospital
    16. Homagama
    17. Panagoda
    18. Godagama
    19. Meegoda
    20. Watareka
    21. Padukka
    22. Pinnawala
    23. Waga
    24. Kosgama
    25. Puwakpitiya
    26. Avissawella
    Shuttle-Service-Between-Colombo-Fort-and-Makumbura-from-December.jpg


    උතුරු මාර්ගය - Polgahawela to Kankesanthurai
    1. Polgahawela
    2. Girambe
    3. Thalawattegedara
    4. Potuhara
    5. Nailiya
    6. Kurunegala
    7. Wellawa
    8. Ganewatta
    9. Hariyala
    10. Nagollagama
    11. Maho Junction
    12. Ambanpola
    13. Galgamuwa
    14. Ottukulama
    15. Thambuttegama
    16. Talawa
    17. Shrawasthipura
    18. Anuradhapura New Town
    19. Anuradhapura
    20. Parasangahawewa
    21. Medawachchiya
    22. Poonewa
    23. Iratperiyakulam
    24. Vavuniya
    25. Thandikulam
    26. Omanthai
    27. Puliyankulam
    28. Mankulam
    29. Murukandy
    30. Murukandy Temple
    31. Kilinochchi
    32. Paranthan
    33. Elephant Pass
    34. Pallai
    35. Eluthumadduval
    36. Mirusuvil
    37. Kodikamamam
    38. Meesalai
    39. Sankathanai
    40. Chavakachcheri
    41. Thachanthoppu
    42. Navatkuly
    43. Punkankulam
    44. Jaffna
    45. Kokuvil
    46. Kondavil
    47. Inuvil
    48. Chunnakam
    49. Mallakam
    50. Tellippalai
    51. Maviddapuram
    52. Kankesanthurai
    Jaffna-Railway-station-1508645876.jpeg

    මන්නාරම් මාර්ගය - Medawachchiya to Talaimannar
    1. Medawachchiya
    2. Neriyakulam
    3. Cheddikulam
    4. Madhu Road
    5. Murunkan
    6. Mathotam
    7. Thirukketiswaram
    8. Gulf of Mannar
    9. Mannar
    10. Thoddaveli/ Erukkalampiddy
    11. Pesalai
    12. Talaimannar
    13. Talaimannar Pier
    3f78fb5bc820.jpg


    ත්‍රිකුණාමලය මාර්ගය - Gal Oya to Trincomalee
    1. Gal Oya Junction
    2. Aluth oya
    3. Akbopura
    4. Kanthalai
    5. Ganthalawa
    6. Mullipothanai
    7. Thampalakamam
    8. China Bay
    9. Trincomalee
    Gal-Oya-Junction-Railway-Station.jpg


    මඩකලපුව මාර්ගය - Maho Junction to Batticaloa
    1. Maho Junction
    2. Yapahuwa
    3. Konwewa
    4. Moragollagama
    5. Siyambalagamuwa
    6. Nagama
    7. Awukana
    8. Kalawewa
    9. Ihalagama
    10. Kekirawa
    11. Horuwila
    12. Palugaswewa
    13. Habarana
    14. Hatares Kotuwa
    15. Gal Oya Junction
    16. Minneriya
    17. Hingurankgoda
    18. Hathamuna
    19. Jayanthipura
    20. Parakum Uyana
    21. Laksa Uyana
    22. Polonnaruwa
    23. Gallella
    24. Manampitiya
    25. Kolakanaweli
    26. Welikanda
    27. Aselapura
    28. Rideethenna
    29. Punani
    30. Kadathasi Nagaraya
    31. Valaichchenai
    32. Kalkuda
    33. Sittankudi
    34. Vandaramoolai
    35. Eravur
    36. Batticaloa
    Maho-Junction-Railway-Station.jpg


    මුහුදුබඩ මාර්ගය - Colombo - Beliaththa
    1. Colombo Fort
    2. Secretariat Halt
    3. Slave Island
    4. Kollupitiya
    5. Bambalapitiya
    6. Wellawatta
    7. Dehiwela
    8. Mount Lavinia
    9. Ratmalana
    10. Angulana
    11. Lunawa
    12. Moratuwa
    13. Koralawella
    14. Egoda Uyana
    15. Panadura
    16. Pinwatte
    17. Wadduwa
    18. Train Halt 01
    19. Kalutara North
    20. Kalutara South
    21. Katukurunda
    22. Payagala North
    23. Payagala South
    24. Maggona
    25. Beruwala
    26. Hettimulla
    27. Aluthgama
    28. Bentota
    29. Induruwa
    30. Maha Induruwa
    31. Kosgoda
    32. Piyagama
    33. Ahungalla
    34. Patagamgoda
    35. Balapitiya
    36. Andadola
    37. Kandegoda
    38. Ambalangoda
    39. Madampagama
    40. Hikkaduwa
    41. Boossa
    42. Ginthota
    43. Piyadigama
    44. Richmond Hill
    45. Galle
    46. Katugoda
    47. Unawatuna
    48. Talpe
    49. Habaraduwa
    50. Koggala
    51. Kathaluwa
    52. Ahangama
    53. Midigama
    54. Kubalgama
    55. Weligama
    56. Polwathumodara
    57. Mirissa
    58. Kamburugamuva
    59. Matara
    60. Piladuwa
    61. Weherahena
    62. Kekanadura
    63. Bambaranda
    64. Wewrukannala
    65. Beliatta

    1554697858-Maiden-run-on-Matara-Beliatta-railway-track-sets-off-3.jpg


    අතහැරදැමු / වසාදැමූ / බාවිතා නොකරන සහ විශේෂ දුම්රිය ස්ථාන

    මිහින්තලේ හන්දිය - මිහින්තලය
    පොසොන් දවසට පමනක් අනුරාධපුර සිට මිහින්තලයට නොමිලයේ ගමන් කිරීමට දුම්‍රිය සේවයක් සපයයි.

    කරදිපුවල්
    පුත්තලම් මාර්ගයේ නූර්නගර් නැවතුම්පලට එපිටින් පිහිට ඇත. මගින් ප්‍රවාහනය සදහා බාවිත නොකරයි.

    පෙරියනගවිල්ලු
    පුත්තලම් මාර්ගයේ කරදිපුවල් නැවතුම්පලට එපිටින් පිහිට ඇත. මගින් ප්‍රවාහනය සදහා බාවිත නොකරයි. අතහර දමන ලදී

    අරුවක්කලු
    සියම් සිටි ලංකා සමාගම සමග ඇතිකරගත් ගිවිසුම අනුව ක්‍රියාත්මක වෙයි
    පුත්තලං මාර්ගයේ අවසාන නවතුම්පොලයි. මගින් ප්‍රවාහනය සදහා බාවිත නොකරයි.

    යටියන්තොට / ගැටහැත්ත / ඇහැලියගොඩ / පරකඩුව / කුරුවිට/ රත්නපුර/ තිරුවනකෙටිය / දෑල / වටපොත / කැටවත්ත / ඕපනායක
    වසා දැමු කැලණිවැලි මාර්ගයේ නැග්ම කොටස

    උඩුපුස්සැල්ලාව දුම්රිය මාර්ගය
    නානුඔය / රාගල / බැලක්පූල් /නුවරඑලිය / කදපොල / බ්රූක්සයිඩ්/ රාගල
    ලංකාවේ වැඩිම උසකින් ගමන් කරන ලද්දේද මේ දුම්රිය මාර්ගයයි. අදවන විට ලංකාවේ උසම දුම්රිය ස්ථානය ලෙස සැලකෙනුයේ පට්ටිපොළ දුම්රිය ස්ථානයයි. එය මීටර් 1897.5 ක් වේ. නමුත් ඇත්තටම නම් ලංකාවේ උසම දුම්රිය ස්ථානය ලෙස සැලකිය යුත්තේ කන්දේ පොළ දුම්රිය ස්ථානයයි. එහි උස මීටර් 1925.6 කි. 1981 දී වසා දමන ලදී .

    දුම්රිය සන්ධි

    කොලබ කොටුව - ප්‍රධාන මෙහෙයුම් සියල්ලම හසුරවයි.
    මරදාන -රදාන විධාන හසුරවනු ලබයි. මාද්‍යගත මෙහෙයුම් සිදුකරනු ලබයි
    රාගම සන්ධිය
    පොල්ගහවෙල සන්ධිය
    පේරාදෙණිය සන්ධිය
    නානුඔය සන්ධිය
    මහව සන්ධිය
    ගල්ඔය සන්ධිය
    මිහින්තලේ සන්ධිය
    මැදවච්චිය සන්ධිය

    - චායාරුප සහ තොරතුරු අන්තර්ජාලය ඇසුරෙන් -
     
    Last edited:

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,605
    125,061
    113
    දෙහිවල
    කෝච්චියේ භාණ්ඩ ප්‍රවාහනය යටතේ ලී කොටන්, ඉරපු දැව වගේ දේවල් යවන්න පුලුවන්ද ?

    1602741722791.png


    Onna ohoma akaknam net ake thiyenawa..



    වහලා දාපුවා නන් අපරාදයක්

    පුස්සැල්ලාව සහ ඕපනායක වැහුවා
    සාදාරන හෝ මෝඩ තීරණ උනත් අද තිබ්බනම් වටිනවා
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    අතහැරදැමු / වසාදැමූ / බාවිතා නොකරන සහ විශේෂ දුම්රිය ස්ථාන

    කරදිපුවල්
    පුත්තලම් මාර්ගයේ නූර්නගර් නැවතුම්පලට එපිටින් පිහිට ඇත. මගින් ප්‍රවාහනය සදහා බාවිත නොකරයි.

    පෙරියනගවිල්ලු
    පුත්තලම් මාර්ගයේ කරදිපුවල් නැවතුම්පලට එපිටින් පිහිට ඇත. මගින් ප්‍රවාහනය සදහා බාවිත නොකරයි. අතහර දමන ලදී

    අරුවක්කලු
    සියම් සිටි ලංකා සමාගම සමග ඇතිකරගත් ගිවිසුම අනුව ක්‍රියාත්මක වෙයි
    පුත්තලං මාර්ගයේ අවසාන නවතුම්පොලයි. මගින් ප්‍රවාහනය සදහා බාවිත නොකරයි.

    යටියන්තොට / ගැටහැත්ත / ඇහැලියගොඩ / පරකඩුව / කුරුවිට/ රත්නපුර/ තිරුවනකෙටිය / දෑල / වටපොත / කැටවත්ත / ඕපනායක
    වසා දැමු කැලණිවැලි මාර්ගයේ නැග්ම කොටස

    උඩුපුස්සැල්ලාව දුම්රිය මාර්ගය
    නානුඔය / රාගල / බැලක්පූල් /නුවරඑලිය / කදපොල / බ්රූක්සයිඩ්/ රාගල
    ලංකාවේ වැඩිම උසකින් ගමන් කරන ලද්දේද මේ දුම්රිය මාර්ගයයි. අදවන විට ලංකාවේ උසම දුම්රිය ස්ථානය ලෙස සැලකෙනුයේ පට්ටිපොළ දුම්රිය ස්ථානයයි. එය මීටර් 1897.5 ක් වේ. නමුත් ඇත්තටම නම් ලංකාවේ උසම දුම්රිය ස්ථානය ලෙස සැලකිය යුත්තේ කන්දේ පොළ දුම්රිය ස්ථානයයි. එහි උස මීටර් 1925.6 කි. 1981 දී වසා දමන ලදී .
    Missed One

    මිහින්තලේ හන්දිය - මිහින්තලය
    පොසොන් දවසට පමනක් අනුරාධපුර සිට මිහින්තලයට නොමිලයේ ගමන් කිරීමට දුම්‍රිය සේවයක් සපයයි.



    ptta thread eka:love:
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,605
    125,061
    113
    දෙහිවල
    Missed One

    මිහින්තලේ හන්දිය - මිහින්තලය
    පොසොන් දවසට පමනක් අනුරාධපුර සිට මිහින්තලයට නොමිලයේ ගමන් කිරීමට දුම්‍රිය සේවයක් සපයයි.



    ptta thread eka:love:


    අඩෝ තැන්ක්ස් මචන් :love: :love: :love: :love: :love:
    එක මිස් උනා
     

    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    පුත්තලම මාර්ගයේ දුම්රිය ස්ථාන වන මානුවන්ගම,ආරච්චිකට්ටුව,ආනවිලුුුුුුන්දාව,බත්තුලුඔය ,හා මංගල එලිය දුම්රිය ස්ථාන ඇතුලත්කරල නැහැ නේද?තව හලාවතට කලින් සවරාන කියල ස්ථානයකුත් තියෙනවා
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,605
    125,061
    113
    දෙහිවල
    පුත්තලම මාර්ගයේ දුම්රිය ස්ථාන වන මානුවන්ගම,ආරච්චිකට්ටුව,ආනවිලුුුුුුන්දාව,බත්තුලුඔය ,හා මංගල එලිය දුම්රිය ස්ථාන ඇතුලත්කරල නැහැ නේද?

    එකතුකරා
    තුති :love:
     
    Last edited:

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,610
    22,757
    113
    අම්බකිස්ස
    View attachment 97138

    Onna ohoma akaknam net ake thiyenawa..





    පුස්සැල්ලාව සහ ඕපනායක වැහුවා
    සාදාරන හෝ මෝඩ තීරණ උනත් අද තිබ්බනම් වටිනවා
    ඕපනායක පාර තිබ්බ නන් මමත් කෝච්චියේ කොලඹ එනවනේ.... ඒ ස්ටේෂන්,ගුදම්,පාලම් තාම එහෙමමයි.පීලී ටික විතරයි ගලවන් ගියේ....පවිත්‍රාගේ තාත්තලා පතල් කපන්න ඕනිවට ඕවාට මුල් වුනා කියලයි රට්ටු කියන්නේ🤐🤐🤐