ලාංකීය පාහර මාධ්‍ය සදාචාරය

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    පිස්සුද.. උගේ ත්‍රේඩ් එක අප් වෙනවනේ කොහොම හරි..:rofl:


    එල මචං.. බුදුසරණයි!
    පරිස්සමින් හිටපං!
    බලු ගයියා නොකියම ගියා..:angry:

    :P:no:gn
     

    basunnaha

    Well-known member
  • Jan 19, 2011
    1,505
    278
    113
    37
    USA
    ලංකාවෙ ජාතිවාදය ඇති ව්එයි කියල ඒ සම්බන්ද පුවත් පල කරන එක සීමා කරලා කියලයි හැමොම කියන්නෙ මෙ අද පැපිලියානේ ෆැශන් බග් එකට ගහපු එක සමහර මාධ්‍ය වල දාල තියෙන්නෙ කොහොමද කියලා දැක්කද.


    පැපිලියානේ රෙදි පිලි සාප්පුවක රෙදිපිළි ගබඩාවකට ගල් මුල් ගැසීමෙන් අලාභ හානි සිදුවී ඇතැයි පොලිසිය කියයි. මහල් කිහිපයකින් වූ ගොඩනැගිල්ලට අද රාත්‍රියේ මෙම ප්‍රහාරය එල්ලවී ඇති බවත් හිමිනමක් ඇතුළු පස්දෙනෙකු රෝහල් ගත කළ බවත් පොලිසිය කියයි.
    කැරළි මර්ධන හමුදාව සහ යුධ හමුදාව එක්ව කලබලය සංසිදවීමට උත්සහ කළ නමුත් රාත්‍රී දහය පසුවන විටත් මහජනයා තැන තැන එක්වී සිටියහ.
    පහරදුන්නේ කවිදැයි පොලිසිය නොකියන අතර සිද්ධිය සම්බන්ධයෙන් මේ වනතුරුත් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැත.


    මෙක ලංකාදිපේ තිබ්බෙ අනික් තැන්වලත් මෙහෙමයි දාල තියෙන්නෙ. දැන් එක බලන එකෙක්ට මොකක්ද හිතෙන්නෙ මේ දවස් වල තියන මුස්ලිම් ගැටුම් එක්ක මෙකත් හාමුදුරුවරු එකතු වෙලා අහිංසක මුස්ලිම් කඩ කාරයෙක්ට නෙලලා කියලා


    දැන් මෙකෙ ඇත්ත කතාව මොකක්ද ෆැශන් බග් එක අතුලේ ස්ටොර් රුම් එකේ පොඩි කෙල්ල්ක් මුස්ලිම් එකෙක් රේප් කරලා. දැන් උබලගෙ ගමේ කෙල්ලෙක් ඒ ගමෙ කඩයක් ඇතුලේ රේප් කලොත් උබලා පන්සඏ හාමුදුරුවො එක්ක ගිහින් කඩේ ඉස්සරහ පිරිත් කියනවද.

    මෙතනදි වෙන්නෙ සිංහලයා අතරම සිහලයට නිගා කරන එක වහෙන් ඔරෝ සිංහලයගෙම ඔලුවට වැරෙද්ද පටවන එක. සිංහල එකා හැම වෙලාවෙම හරි කියලා මම කියන් නෑ නිකං ඔය කඩේට පැනලා ආතල් එකට ගල් ගහලා නෑ නේ .

    ඔතෙන්ට ගියපු හැම මාඬ්‍ය කාරයම ඕක දන්නවනම් ඇයි ඇත්ත කියන්න බැරි. ජාතිවාදය ඇවිස්සෙනවනම් ඔය ටිකත් නොලිය හිටපල්ලකෝ. ජාතිවාදය ඇවිස්සෙනවා කියලා වැරැද්ද කරපු එවුන් හොද එවුන් කරලා සිංහල මිනිහා නරක එකා කරලා පත්තර වල දානවා.

    දැන් හෙට උදේට පත්තර බලන උන් අම්මා මෝ නැතුව අපෙ උනටම බනි . බොදු බල සේනාවට බනි. ඇත්ත හ්‍ර්තුව උන් දන් නෑ නේ.

    මේකද මාධ්‍ය සදාචාරය

    හාමුදුරු කෙනෙක් මොකක් හරි කලානම් පත්තරේ මුල් පිටුවෙම ෆොටො එකත් එක්කම දාන්න පුලුවන් එතකොට ජාතිවාදෙත් නෑ සදාචාරෙත් නෑ

    නිව්ස් එකක් ඇත්ත ඇති සැටියෙන් ලියන්න කියන්න බැරිනම් ඕය පෑන් . කැමරා පුකේ ගහගෙන නිදාගනිලා

    dan umba thama etakota methana wechcha scene 1 danne? nikan palayan ban yanna boru nokiya :rofl::rofl::rofl:
     

    D ran

    Member
    Feb 13, 2013
    861
    453
    0
    ලංකාවේ
    ලාංකීය පාහර මාධ්‍ය සදාචාරය ......... well said bro
    11.gif
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...

    නිව්ස් එකක් ඇත්ත ඇති සැටියෙන් ලියන්න කියන්න බැරිනම් ඕය පෑන් . කැමරා පුකේ ගහගෙන නිදාගනිලා
    සිරාවට... මුංගේ අම්මලාට නිව්ස් එකක් හරියට කියාගන්න බැරි පොන්න මාධ්‍යකාරයෝ ඉන්නේ දැන්