ලාඕජී තේරවිල්ල ???

MACAVITY

Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    ලාඕජී තේරවිල්ල ???

    කට්ටිය මේ දවස් වල යන Lipton Laojee ඇඩ් එක දැකල තියනවා නේද?

    එකට අනුව Lipton Laojee වල නැත්තේ මොනවද?
     

    MACAVITY

    Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    පිළිතුර :- මෙලෝ රහක් නෑ

    මල්ලි හරි මල්ලි

    උන් කියන්නෙ "කහට, පාට, සුවද හරි හරියට" කියලනෙ

    ඒ කියන්නෙ රස නෑ කියලනෙ