කාගෙ හරි ලාන්සර් CS2/CS1 එකක් තියෙනවනම් කැම් සෙන්සර් එකෙ වයර් පාට හරි pin 3 සප්ලයි(12V), සිග්නල්, අර්ත් ටිකයි තියෙන පිලිවෙල කියන්න පුලුවන්නම්