ලාබම හොදම 10w-30 engine oil එක මොකද්ද

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    4,988
    6,313
    113
    ලූස් ඒවා දාන්න එපා මචං. කැල්ටෙක්ස් එක ශේප්.
     
    • Like
    Reactions: Solo Rider

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,645
    1,300
    113
    ගෙදර
    Mobil 2000 full synthetic eka ganna puluwanne oya ganata

    ojuuUOR.jpg
    meka dalama naha.. 10w30 ekath me wage ganak ma wei ne... me daraz eken da ?
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,927
    1
    157,212
    113
    97
    හෝමාගම
    තැන විස්වාස නන් ලූස් ඔයිල් කිසිම වරදක් නැත.

    ලූස් කියල බ්‍රෑන්ඩ් එකක් නෑ. ඔක්කොම ඔයිල් ලීටර් 200 වගෙ බැරල් එන්නෙ. ඒව ගෙදරකට වැඩක නැති නිසා පොඩි කෑනුත් එන්නෙ.

    ලූස් ගැන කන්සර්න්ස් එන්නෙ, ඔයිල් කඩේ එවුන් කලවන් කරනවය, බැරල් එක කඩලා අවුරුදු ගනන් තියනවය කියන ඒව නිසා.

    මමත් බයික් එකට ලූස් දාන්න බැලුවෙ, 1:1 ක් ලාබයි.
     
    • Like
    Reactions: NRTG and PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,360
    3
    117,376
    113
    Gampaha
    හැව්ලෝන්

    කැල්ටෙක්ස්නං කෑන් එකයි බැරල් එකයි වෙනසක් නෑ...
    ලූස් ඔයිල් එක, 10w 30 සින්තටික්, සෙමි සින්තටික් එන්නෙ නෑ...
    3000km මාරු කරන ඔයිල් එක විතරයි එන්නෙ.
    බයික් වලටනං එච්චර දෙයක් නෑ ඕක...
    කඩේ එකාව ශුවර්නං එච්චරයි.
    හපෝ.. දහ ජරා ඔයිල් එකක් මේකනං..
    වෑන් එකටනං දාන්න එපා මේක.
     
    • Like
    • Love
    Reactions: NRTG and Solo Rider

    sumane20

    Well-known member
  • May 28, 2016
    3,401
    2,737
    113
    33
    Kandy
    Mamanam Mage vehicle ekata danne hodama engine oil Toyota 5w-30.anith ewwa engine ekata hoda naha.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    47,640
    2
    47,357
    113
    Mamanam Mage vehicle ekata danne hodama engine oil Toyota 5w-30.anith ewwa engine ekata hoda naha.
    Brand eka adala na ithin API list eke thiyenawanam and engine eke requirements meet wenawa nam echcharai

    w3ty0PO.png
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,154
    12,141
    113
    127.0.0.1:8080/Kandy
    හැව්ලෝන්

    කැල්ටෙක්ස්නං කෑන් එකයි බැරල් එකයි වෙනසක් නෑ...
    ලූස් ඔයිල් එක, 10w 30 සින්තටික්, සෙමි සින්තටික් එන්නෙ නෑ...
    3000km මාරු කරන ඔයිල් එක විතරයි එන්නෙ.
    බයික් වලටනං එච්චර දෙයක් නෑ ඕක...
    කඩේ එකාව ශුවර්නං එච්චරයි.

    හපෝ.. දහ ජරා ඔයිල් එකක් මේකනං..
    වෑන් එකටනං දාන්න එපා මේක.
    Mama danne dello, castrol, or mobil. Labama oil eka ahapu nisa kiwwe.
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,360
    3
    117,376
    113
    Gampaha
    Mama danne dello, castrol, or mobil. Labama oil eka ahapu nisa kiwwe.
    අපේ කැරවන් එකකට දැම්ම සර්විස් එකකින්...
    මාර විදිහට ඔයිල් එක පිච්චෙනව. බැරිතැන ඊලඟ සර්විස් එකට කල් පිරෙන්නත් කලින්ම සරවිස් එක කරන්න උනා.

    හොඳම වැඩේ, පිච්චෙන ඒවට අඩු දාන්න ලීටරේ කෑන් ගන්න නැහැ කොහෙවත්. 4L විතරයි තියෙන්නෙ.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,154
    12,141
    113
    127.0.0.1:8080/Kandy
    අපේ කැරවන් එකකට දැම්ම සර්විස් එකකින්...
    මාර විදිහට ඔයිල් එක පිච්චෙනව. බැරිතැන ඊලඟ සර්විස් එකට කල් පිරෙන්නත් කලින්ම සරවිස් එක කරන්න උනා.

    හොඳම වැඩේ, පිච්චෙන ඒවට අඩු දාන්න ලීටරේ කෑන් ගන්න නැහැ කොහෙවත්. 4L විතරයි තියෙන්නෙ.
    Caravan ekata set wenne Delo gold eka. Mama dannema delo. 7000Km wage duwanna puluwan thickness wenasak wath aduwenne wath na. Me para denme nam mobil
     
    • Like
    Reactions: PHBhagya