ලූස් ඒව නම් දාන්න එපා. උබ දුර පදින එකෙක් නම් , 25liter කෑන් එකක් එක සැරේ අර ගනින්. ඒක ලාභයි.
Mn danne Castrol issara idanma.
Anith ewata wada tikak ganan habai. Car ekata issara idan dala thibbe meka nisa, digatama danwa
එලලාබ ඒවා හොද නෑ නේ මචං.
LAUGFS එක හොදයි කියලා ලොරි, ටැක්ටර්වලට දදනවා මම දැකලා තියනවා. උන් කලින් කැල්ටෙක්ස් දාපු අය. ගණන් වැඩි නිසා ලාෆ් එකත මාරු වෙලා. ටැක්ටර්වලට නම් ලූස් ඒවා දැම්මත් අවුලක් නෑ බන්. ඒත් දැන් ඉන්න බේසික පුත්තු පරණ ඔයිල් කලවම් කරන නිසා ඕවා දැම්මම ඇතුලේ තාර වගේ බැදෙනවා. ඒ නිසා ගොඩක් උන් ලාෆ් පාවිච්චි කරනවා. උන් නම් කියන්නේ අවුලක් නෑ කියලා.LAUGFS oil honda nadda.. Castrol use karanne
ගොන් කතා කියන්න එපා බන්. මාස හයෙන් / අව්රුද්දෙන් කිසිම සින්තටික් / සෙමි සින්තටික් ඔයිල් එකක් ස්ලජ් වෙන්නෙ නැහැ වාහනේ වෙන අව්ලක් නැත්තම්. Mobil වලට වඩා හොඳ ඔයිල් ඕන නම් උඹට ගන්න වෙන්නෙ Speedmaster / idemitsu / Repsol වගේ එකක්උබලට එකක් කියන්නම් අඩුවෙන් වාහදුවනවා නම් Mobil දාන්න එපා. දැනට තියන ඔයිල් වලින් හරිම ඉක්මනට Sludge වෙන ඔයිල් එක තමා එක
මගේ වාහනේ විකුනන්න වුනු හේතුවත් එක තමයි. අනික 10000 KM දුවන්න පුළුවන් කියන ඔයිල් පාවිච්චි කරන්නම එපා
eka thama. LAUGFS 4 lL 9500 wage wenne.. Castrol eka 14k wage wenavaLAUGFS එක හොදයි කියලා ලොරි, ටැක්ටර්වලට දදනවා මම දැකලා තියනවා. උන් කලින් කැල්ටෙක්ස් දාපු අය. ගණන් වැඩි නිසා ලාෆ් එකත මාරු වෙලා. ටැක්ටර්වලට නම් ලූස් ඒවා දැම්මත් අවුලක් නෑ බන්. ඒත් දැන් ඉන්න බේසික පුත්තු පරණ ඔයිල් කලවම් කරන නිසා ඕවා දැම්මම ඇතුලේ තාර වගේ බැදෙනවා. ඒ නිසා ගොඩක් උන් ලාෆ් පාවිච්චි කරනවා. උන් නම් කියන්නේ අවුලක් නෑ කියලා.
Mobil 2000 full synthetic eka ganna puluwanne oya ganataeka thama. LAUGFS 4 lL 9500 wage wenne..